ගම්මඩු ශාන්ති කර්ම බොරුද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,934
    113
    ගමේ ගම්මඩුවක් තියෙනවා බන්.. පොඩි කාලේ ආසාවෙන් බැලුවට දැන් නම් අප්පිරියි.හැමදාම එකමයි. ප්‍රාධන පෙළේ කපුවා ජංගි බ්‍රා ඇඳන් පත්තනි නටනවා පොන්සියෝ 7ක් එක්ක.. පහු වෙනිදා පොන්සියෝ සෙට් එකක් ගෙනත් කාවඩි නටලා ගිනි පාගනවා.. ගමේ වැඩක් නැති ගූ නාකී හුචක්කු සෙට් එක (ගොටු සෙට් එක) කපුවට පුක දීගෙන වැඩ. පව් කොල්ලොන්ගේ කකුල් පිච්චෙනවා..

    හාඩ්වෙල් ටුමොරෝලෑන්ඩ් අල්ට්‍රා ගහන කාලේ මොනවද බන් මේ ගූ කේස් ??? ඉන්දියානූ ගොඩේ ගූ කේස්...
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,390
    113
    ගමේ ගම්මඩුවක් තියෙනවා බන්.. පොඩි කාලේ ආසාවෙන් බැලුවට දැන් නම් අප්පිරියි.හැමදාම එකමයි. ප්‍රාධන පෙළේ කපුවා ජංගි බ්‍රා ඇඳන් පත්තනි නටනවා පොන්සියෝ 7ක් එක්ක.. පහු වෙනිදා පොන්සියෝ සෙට් එකක් ගෙනත් කාවඩි නටලා ගිනි පාගනවා.. ගමේ වැඩක් නැති ගූ නාකී හුචක්කු සෙට් එක (ගොටු සෙට් එක) කපුවට පුක දීගෙන වැඩ. පව් කොල්ලොන්ගේ කකුල් පිච්චෙනවා..

    හාඩ්වෙල් ටුමොරෝලෑන්ඩ් අල්ට්‍රා ගහන කාලේ මොනවද බන් මේ ගූ කේස් ??? ඉන්දියානූ ගොඩේ ගූ කේස්...
    Issara nam owa watinawa bn, minisunge manasika prashna walata dan nm ithn kapuwata kiyak hari hoya ganna krana wada witharai
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    ආතල් එකක් ගන්න පුලුවන් එකයි, මානසික ලෙඩ හොද වෙන එකයි ඇරෙන්න වෙන දෙයක් නැහැ ඉතින්
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,533
    113
    New Zealand
    ගිනි පාගන හැටි දන්නෙ නැත්නම් යුටියුබ් එකේ බලපන්. ගිනි පාගන්න උබටත් පුලුවන්
    ගම්මඩු කියන්නේ දේව ආශිර්වාද ලබා ගන්න හ්දපු දෙයක්. ඉස්සර ටීව් තිබ්බෙ නෑ. ඒ කාලේ මිනිස්සු මේවා බලලා භයවල්නැති කර ගත්තා, මානසික නිදහස වැඩි කර ගත්තා. මේමොනවත් උබලට අදාළ නැතන් ගම්මඩු, ගිනිපාගන ඒවා ගිහින් බලපන්. ඒවට ගිහින් ගන්න ආතල් ආයේ කවදාවත් ගන්නබෑ. සමහරපරණ යාලුවෝ සෙට් වෙන්නෙත් ඒවගේ දවස්වලට විතරයි. උන් එක්ක චැට් එකක් දාගෙන, ආතල් එකකුත් අරගෙන එන්න පුලුවන්. හැම එකේම විද්‍යාවක් හොයලාවැඩක් නෑ. තව අවුරුදු5-10ක් යද්දි ගම්මඩුනටන්නවත් ඇදුරෙක් හොයාගන්නවත් නැති වෙයි. ශාස්ත්‍රය දන්න අයත් කලාවෙන් ඈත් වෙලා ඉන්නේ.මීට අවුරුදු 10කට කලිනුත් සොකරි, රූකඩ සංදර්ශන එහෙම තිබ්බා. දැන් ආසාවට එහෙම එකක් දකින්නවත් නෑ. ගම්මඩු වලටත් ඕක වෙනවා