Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගම්මන්පිලගෙන්_ අලුත් පක්ශයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගම්මන්පිලගෙන්_ අලුත් පක්ශයක්

‘පිවිතුරු හෙළ උරුමය’ ගම්මන්පිල නව පක්ෂය

පිහිටුවයි..

ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප්‍රතිපත්ති,

බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ හිටපු

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල

මහතා පියවර ගෙන ඇත.

එම පක්ෂය පිවිතුරු හෙළ උරුමය නමින් නම් කර ඇති අතර එහි

සංකේතය නෙළුම් මලයි. පිවිතුරු බව, ප්‍රඥාව සහ

සාමූහිකත්වය සංකේතමත් කරමින් නෙළුම් මල

පක්ෂයේ සංකේතය ලෙස යොදාගෙන තිබේ.

පක්ෂයේ පිහිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද

දේශප්‍රිය මහතාද දැනුම්වත් කර ඇත. මෙවර පැවැත්වෙන

ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ

මහතාට සහය පල කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර

ඇත.

ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන

මන්ත්‍රීවරුන් 18ක්, පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ වෙනත්

පක්ෂවල පළාත් පාලන මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහයද

දැනටමත් නව පක්ෂයට හිමි වී ඇත.

[QUOTE="IO.sirisena, post: 17603269, member: 518663"] [b]ගම්මන්පිලගෙන්_ අලුත් පක්ශයක්[/b] [size=8] ‘පිවිතුරු හෙළ උරුමය’ ගම්මන්පිල නව පක්ෂය පිහිටුවයි.. [/size] [size=6] ජාතික හෙළ උරුමය තුළින් ගිලිහී ගිය බෞද්ධ ප්‍රතිපත්ති, බෞද්ධ ආකල්ප යළි ස්ථාපනය කර පක්ෂයක් පිහිටුවීමට බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ හිටපු නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල මහතා පියවර ගෙන ඇත. එම පක්ෂය පිවිතුරු හෙළ උරුමය නමින් නම් කර ඇති අතර එහි සංකේතය නෙළුම් මලයි. පිවිතුරු බව, ප්‍රඥාව සහ සාමූහිකත්වය සංකේතමත් කරමින් නෙළුම් මල පක්ෂයේ සංකේතය ලෙස යොදාගෙන තිබේ. පක්ෂයේ පිහිටුවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාද දැනුම්වත් කර ඇත. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කිරීමට පිවිතුරු හෙළ උරුමය තීරණය කර ඇත. ජාතික හෙළ උරුමයෙන් වෙන් වී පැමිණි පළාත් පාලන මන්ත්‍රීවරුන් 18ක්, පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ වෙනත් පක්ෂවල පළාත් පාලන මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ සහයද දැනටමත් නව පක්ෂයට හිමි වී ඇත. .[/size] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom