ගම්මන්පිල කුමන්ත්‍රණයේ

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
ගම්මන්පිල කුමන්ත්‍රණයේ

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී පසුගිය 09 වෙනිදා අලුයම ආරක්ෂ ප්‍රධානීන් සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු විශාල පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණ සාකච්ඡා කළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු හෙළි කළේ එදින අරලියගහ මන්දිරයේදී ඇදිරිනීතිය පැනවීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බවය. එම අවස්ථාවට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී වූයේදැයි තමා නොදන්නා බවත් අගවිනිසුරුවරයා ගම්මන්පිල මහතා සමග කතා නොකළ බව පවසමින් ඔහු එහි රැදී සිටියේදැයි තමන් නොදන්නා බව නැවත පවසා පරස්පර විරෝධී ප්‍රකාශයක් කර තිබේ.
කෙසේ වෙතත් මේ වනවිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තුළ තිබී සොයාගත් ගිනිඅවි ගබඩාවෙන් 3000කට අධික ආයුධ ප්‍රමාණයක් අතුරුදහන් වී තිබීම සහ සහ ගාලූ වරායේදී පාවෙන අවි ගබඩාවක් සොයා ගනු ලැබීමත් සමග කුමන්ත්‍රණකාරී ලෙස බලය අත්පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උත්සාහ කළ බව තහවුරු වෙමින් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගබඩා කර තිබී සොයා ගත් ආයුධ සහ අතුරුදහන් වී ඇති ආයධ සාමාන්‍ය ආරක්ෂාවට පාවිච්චි කරන ඒවා නොය යුද්ධයකදී භාවිතා කරන අවි බවය.
ජාතික විධායක සභාවේදී ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර තිබුණේ මෙම කුමන්ත්‍රණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යොදවා පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් සතියක් තුළ එහි වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත්ය. මේ වනවිට මෙම කුමන්ත්‍රණය පිළිබඳව දැඩි ආන්දෝලනයක් රට තුළ මතුවෙමින් තිබේ.

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    11097_678387845617149_3947001672490853316_n.jpg
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී පසුගිය 09 වෙනිදා අලුයම ආරක්ෂ ප්‍රධානීන් සහ මහ බැංකු අධිපතිවරයා ඇතුළු විශාල පිරිසක් අරලියගහ මන්දිරයට පැමිණ සාකච්ඡා කළ බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු හෙළි කළේ එදින අරලියගහ මන්දිරයේදී ඇදිරිනීතිය පැනවීමේ අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කළ බවය. එම අවස්ථාවට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා සහභාගී වූයේදැයි තමා නොදන්නා බවත් අගවිනිසුරුවරයා ගම්මන්පිල මහතා සමග කතා නොකළ බව පවසමින් ඔහු එහි රැදී සිටියේදැයි තමන් නොදන්නා බව නැවත පවසා පරස්පර විරෝධී ප්‍රකාශයක් කර තිබේ.
    කෙසේ වෙතත් මේ වනවිට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තුළ තිබී සොයාගත් ගිනිඅවි ගබඩාවෙන් 3000කට අධික ආයුධ ප්‍රමාණයක් අතුරුදහන් වී තිබීම සහ සහ ගාලූ වරායේදී පාවෙන අවි ගබඩාවක් සොයා ගනු ලැබීමත් සමග කුමන්ත්‍රණකාරී ලෙස බලය අත්පත් කර ගැනීමට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස උත්සාහ කළ බව තහවුරු වෙමින් තිබේ.
    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ගබඩා කර තිබී සොයා ගත් ආයුධ සහ අතුරුදහන් වී ඇති ආයධ සාමාන්‍ය ආරක්ෂාවට පාවිච්චි කරන ඒවා නොය යුද්ධයකදී භාවිතා කරන අවි බවය.
    ජාතික විධායක සභාවේදී ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර තිබුණේ මෙම කුමන්ත්‍රණය පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යොදවා පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් සතියක් තුළ එහි වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවත්ය. මේ වනවිට මෙම කුමන්ත්‍රණය පිළිබඳව දැඩි ආන්දෝලනයක් රට තුළ මතුවෙමින් තිබේ.

    ගොනෝ දවස් කීයක් නිදාගෙන ඉදලද නැගිට්ටෙ? ඔය මාධ්‍ය සංදර්ශණ ඔක්කොම එළිවෙලා යහපාලන කුක්කො ටික නැට්ට පුකේ ගහගෙන හැංගිත් ඉවරයි දැන්. තොපෙ ආණ්ඩුවේ ආරක්ෂක ලේකමුත් ඇත්ත පුකාශ කරලා ඉවරයි. තාවම උඹ ගිල්ල ක‍ඹේ පුකේ හි කරගෙන දගලනවා.