ගම්මන්පිල මහ උළුගෙට? ගුපියනේ වරෙල්ලා!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,557
    8,010
    113
    ගුපියෝ ටික මොකෝ හිතන්නේ.. අද හවස දෙනවලූ උසාවි තීන්දුව... මූ ඔසී වල එකෙක්ට ඇරපු සීන් එකට

    බරපතල වැඩ ඇතිව අවූරුදු 5ක් දෙයිද ? හිර කාරයෝ ටොපා මැදගෙන ඉඳීවී මුට පෝළිමක් දාලා පුකේ අරින්න..

    නැත්නම් ළපයා එක්ක ඩීල් දාගෙන බේරෙයිද ? ඔන්න ළමයගේ සුජාත බාව ඔප්පු කරන හොඳ අවස්ථාවක්!
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,216
    113
    ගම්මන්පිලගේ නඩුවේ තීන්දුව අප්‍රේල් 12 වැනිදා :rolleyes2:
     
    • Wow
    Reactions: Anathai

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113

    ගම්මන්පිල නිදොස් කොට නිදහස්

    March 24, 2025 01:52 pm

    ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

    🤌 🤌 🤌 🤌
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator

    ගම්මන්පිල නිදොස් කොට නිදහස්

    March 24, 2025 01:52 pm

    ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කොට ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල සහ ව්‍යාපාරිකයකු වන සිඩ්නි ජයසිංහ යන මහත්වරු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කළේය.

    🤌 🤌 🤌 🤌
    yako wideseeya adayam!

    Dan oka waradi kareya unoth lankawe DOLAS aussie ekata gewanna wenawa. dolar 70000k.. lapeta siha nathi wei yako,, oo men penson eka kapala lassa 60k ithri karanna dagalanawa, ubala lassa 210k osi walata yawannakata karanawa.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    485920417_1095125449306824_6482882032946852818_n.jpg
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    දැනටම නාල තියෙන නෑමෙ හැටියට සුජාතබාවයක් ගන්න 2100 වෙනකන් ඉන්න වෙන්නෙ
     
    • Haha
    Reactions: Anathai