විධායකය අහෝසි කරනවා - සිරිසේන
සංශෝධනය කරනවා - රතන හිමි
විධායකය නැතුව බෑ - ෆොන්සේකා
විධායක බලය අගමැතිට - රනිල්
හරියටම ඇත්ත කියන්නේ කවුද?




අපේ comments වටේ යනවාඕකා ගියා කියලා ආන්ඩුවට වාසියකුත් නෑ.
විපක්ෂයට අවාසියකුත් නෑ.
මොකද මූ එක පාරක් ඉස්සරහට පැනලා ආපහු පස්සට පනිනකොට නිකන්ම ජෝකර් කෙනෙක් වෙනවා මිසක්
ඒකේ තියෙන වටිනාකමක් නෑ.
තිස්සයා ආපහු ආවොත් ඒකෙන් යූන්පි එකට කිසිම වාසියක් නෑ.
ඒ වගේ ඔය ක්ෂනික කරනම් කාරයො ඊලඟ ට කරනමෙන් කුනු බක්කියකට තමයි වැටෙන්නේ.
ඕකට සීයේ කොල මිටි ටිකක් දුන්නොත් රිලවෙක් වගේ හතර පැත්තටම බල්ටි ගහනවා.
අනිත් එක මිනිසුන්ට ඒ වගේ දෙපැත්තට කරණම් ගහන්න බෑ.
ඒක නිසා ඕකගෙන් ඇතිවෙන වාසියක් හෝ චන්දයක් නෑ.
මේ අවස්ථාවේ හෙල උරුමයට ලොකු ජන බලයක් නෑ.ලක්ෂ තුනක් තමයි වැඩිම වුනොත්.
ඒකෙන් ගම්මන්පිලට ඇති ලබ්බක් නෑ

.......

