ශ්රී ලංකාවට අවශ්‍ය බොර තෙල් හා පෙට්‍රල් නිෂ්පාදනයන් දිගුගාලිනව ණය පදනම මත ලබා ගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග සාකච්ඡා කළ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානී සෙයිෆ් ඇලනාෆ්බි මහතා අතර හමුවක් ඊයේ (23) සිදුව ඇති බවයි ට්විටර් සටහනක් තබමින් ඒ මහතා පවසන්නේ.
ශ්‍රී ලංකාවේ පවතින විදේශ විනිමය ගැටලුවට පිළියමක් වශයෙන් මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පවසනවා.
මුල්‍ය අර්බුදය හේතුවෙන් බොරතෙල් සහ ඛනිජ තෙල් ආශ්‍රිත නිෂ්පාදන ආනයන කිරීමේ අර්බුදයකට මුහුණ පා සිටින බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය තානාපති කාර්යාලයේ වැඩබලන ප්‍රධානීවරයාට පෙන්වා දී ඇති ඇමතිවරයා, දිගුකාලීන ණය පදනම යටතේ බොරතෙල් හා ඉන්ධන ලබා දෙන්නැයි ඔහුගෙන් ඉල්ලා තිබෙනවා.
News19
හැබැයි එරෝෂන්කාරයා නං 2011 ත්‍රෙඩ් එකක් දාලා කියන්නේ ලංකාවෙන් තෙල් හොයා ගත්තා කියලා.

ශ‍්‍රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් සොයාගනීශ්රී ලංකා මුහුදු තීරයේ බොර තෙල් සහ ගෑස් සොයාගනී
ශ‍්‍රි ලංකාව අවට මුහුදු තීරයෙන් ගෑස් නිධියක් සොයා ගත් බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රකාශ කරයි. මහනුවර ජනාධිපති මන්දිරයේ අද පැවති රැස්වීමක දී එම එම පුවත ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
බොරතෙල් ලබා ගැනීමේ ලිං 03 ක් ද ශ‍්‍රී ලංකාව අවට මුහුදු තීරයෙන් සොයා ගෙන ඇති බව ඔහු අනාවරණය කර ඇති අතර පර්යේෂකයන් විසින් මේ බව තමන්ට දැනුම් දුන් බවයි ඔහු පවසා තිබේ.