ගම්මුන්ගෙන් මැරුම් කැ ඇටිකුබ්බා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ටික කාලෙකට ඉස්සර වුන සිද්දියක් ... එක ගමක හිටපු කුඩු ගහන එකෙක් මොකද්ද මගෝඩි වැඩක් කරල මිනිස්සු අල්ලන්න එද්දි පිහියෙන් ඇනල තුවාල කරල ගමේ එකෙක්ට ... මිනිස්සු ගහලම ඌව මැරුව.. පොලීසියෙන් ඇවිත් ඌ කන්දක් පහලට වැටිල මලා කියල කේස් එක කලෝස් කලා...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ගිණි තියපල්‍ලා ඔය අැටිකිචි පර ජෙප්පගෙ ගේ උගේ පවුලම අැතුලට දාලා අළු වෙන්නම..පර ජෙප්පො තමා ගංජ,කුඩු බිස්නස් කරන්නේ.ඕකුන්ගේ අඬු කපන්න ඕන.

    ai ban ohoma kenthi ganne
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ගිණි තියපල්‍ලා ඔය අැටිකිචි පර ජෙප්පගෙ ගේ උගේ පවුලම අැතුලට දාලා අළු වෙන්නම..පර ජෙප්පො තමා ගංජ,කුඩු බිස්නස් කරන්නේ.ඕකුන්ගේ අඬු කපන්න ඕන.
    Colonel-Gaddafi-death-shot-Libya-final-moments-tyrant-graphic-video-492468
     
    • Haha
    Reactions: Cypress

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Ubala meth gahala neda IT cell wala wada karanne :lol: :lol:
    meth දැකලවත් නෑ උට්ටො අපි..ජෙප්පො තමා ගංජ වලින් පටන් අරන් meth වලින් ඉවරකරන්නේ.මම දන්න ජෙප්‍පො ඉන්නව ඵහෙම වුන.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මගෙ රත්තරනේනේනේ....හෑඈඈඈ - නොදකින් බල්ලන්ට ජාතක කරල ලමයි හදල
    අර පොලිස් කරය කියන්නේ බන් මුළු පව්ලේම අය හිරේ ගිහින් අපු අය කියල. ගන්නම දෙයක් නැති පව්ලක් වෙන්න ඕන. ඔහොම එපාම කරපු පව්කාර පවුල් ඉන්නවා ඉස්සර ඕනම ගමක.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැද්ද? පොලීසියට එහෙම අල්ලලා දාලා ඉන්න පුළුවන්ද?
    issella marapu eka hoyaganna epai :D
    mewage deyakadi mulu gamama eka mathe ka innakota policiye un owwa wadiya hoyanne na
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle

    ඇටිකුබ්බා මොකක්ද එ නම....මෙහෙමත් ජිවිත :dull::(

    මමත් ජීවිතේට ඇහුවමයි. search කරාම එන්නේ ඇටි කුකුලගේ පින්තුරයක්. මම හිතන්නේ ඇටි කුකුලට ඇටි කුබ්බ කියලත් කියනව ඇති..
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,173
    10,031
    113
    issra ape tatta kiwwa katawak game ohama dial ekak hitiyalu kappam ganna. minisunta puduma vadayak wela tibbe. dawasak moo beela pare panapu welawe lorry karayek awilla happuwa. aru pana ada ada iddi ekek aruwa hospital geniche nalu. okkma wata wela balan hitiya lu. kohemahari uge set eka awilla aran gihin hospial ekata. henata duka vidala marila tiyenne. doctors pawa hariyata beheth kare na lu unta dunna wada wala hatiyata.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ගිණි තියපල්‍ලා ඔය අැටිකිචි පර ජෙප්පගෙ ගේ උගේ පවුලම අැතුලට දාලා අළු වෙන්නම..පර ජෙප්පො තමා ගංජ,කුඩු බිස්නස් කරන්නේ.ඕකුන්ගේ අඬු කපන්න ඕන.
    ජෙප්පා ජෙප්ප ගගා ලතෝනි දුන්නට වැඩක් නැහැ කූඩු, අයිස් ගංජා ඔක්කොම control කරන්නේ මොකුන්ද කියලා රටම දන්නවා චීන පකයො 🤭🖕
     
    • Like
    Reactions: Cypress

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්නෙ නැද්ද? පොලීසියට එහෙම අල්ලලා දාලා ඉන්න පුළුවන්ද?
    issella marapu eka hoyaganna epai :D
    mewage deyakadi mulu gamama eka mathe ka innakota policiye un owwa wadiya hoyanne na
     
    • Love
    Reactions: Kalegana

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    issella marapu eka hoyaganna epai :D
    mewage deyakadi mulu gamama eka mathe ka innakota policiye un owwa wadiya hoyanne na
    ඒක නම් එච්චර අමාරු දෙයක් නෙවේ. අර අයියා මෙතනටයි ඇන්නෙ මේ අයියා ඔළුවටයි කෙටුවෙ කියල මැර සීන් එකේ ඉන්න 2000න් පස්සෙ ඉපදුන සෙට් එක හත් දවසෙ දානෙ දෙන්න කලින් කියවන්න ගන්නවා. උන් කියවන්න ගත්තා කියන්නෙ සේරම සීඅයිඩී කනේ.

    මූට පොලීසිය එක්කත් කන්නෙක්ශන් තිබ්බා කියන නිසා මොනා වෙයිද කියන්න බෑ.
     
    • Like
    Reactions: Dhanushka.N

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මමත් ජීවිතේට ඇහුවමයි. search කරාම එන්නේ ඇටි කුකුලගේ පින්තුරයක්. මම හිතන්නේ ඇටි කුකුලට ඇටි කුබ්බ කියලත් කියනව ඇති..
    මාත් පොඩි කාලේ ඇටි කුබ්බ කියලා තමා කිවේ
     
    • Haha
    Reactions: NRTG and Kalegana