ගම්වල නිල නොලත් ග්‍රාම සේවකලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ගම්වල නිල නොලත් ග්‍රාම සේවකලා ඉන්නවද උඹලගෙ පැතිවල? විශේෂයෙන් සමිති අටවගෙන ඕපදූප බෙදන ගෑණු, මුන් තමයි දැන් අස්වැසුම ලිස්ට් හැදිල්ලට ග්‍රාම සේවකලට අනික් උන්ගෙ අභියාචනා ලිවිල්ලයි, දෙන නොදෙන උන් ලිස්ට් කිරිල්ලයි තීරණය කරන්නේ රාජ්‍ය පරිපාලනය කියන්නේ ගමේ මෙහෙම හැසිරෙන ගෑණුන්ටයි ඒවට උඩගෙඩි දෙන ග්‍රාම සේවකලට ද ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ගම් වල උන් එක්කම වැරදි යටගහන්න deal දාන ග්‍රාම සේවකල කොච්චර ඉන්නවද? මේ වගේ උන් රාජ්‍ය සේවයෙන් නෙරපන්නෙ නැතුව හුරතල් කරන්නෙ ඇයි?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ගම් වල උන් එක්කම වැරදි යටගහන්න deal දාන ග්‍රාම සේවකල කොච්චර ඉන්නවද? මේ වගේ උන් රාජ්‍ය සේවයෙන් නෙරපන්නෙ නැතුව හුරතල් කරන්නෙ ඇයි?
    උබත් ඒ ඒ ගේම ඒ ඒ තැන්වලදි එවෙලේම ඇදපන්. අසාධාරණේ දැක්ක තැන ගේම ඇදපන්. එතකොට එක්කෝ උන් හැදෙයි නැත්නම් උබ හැදෙයි :rolleyes:
    සතියකට පස්සේ මේකේ දාලා අපි මොනව කරන්නද
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    උබත් ඒ ඒ ගේම ඒ ඒ තැන්වලදි එවෙලේම ඇදපන්. අසාධාරණේ දැක්ක තැන ගේම ඇදපන්. එතකොට එක්කෝ උන් හැදෙයි නැත්නම් උබ හැදෙයි :rolleyes:
    සතියකට පස්සේ මේකේ දාලා අපි මොනව කරන්නද
    un nam hadenawa thamayi mokada winaya parikshana nahane udin inna unuth kalli kahila unwa beraganillane yanne...
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,063
    10,632
    113
    ගම්වල නිල නොලත් ග්‍රාම සේවකලා ඉන්නවද උඹලගෙ පැතිවල? විශේෂයෙන් සමිති අටවගෙන ඕපදූප බෙදන ගෑණු, මුන් තමයි දැන් අස්වැසුම ලිස්ට් හැදිල්ලට ග්‍රාම සේවකලට අනික් උන්ගෙ අභියාචනා ලිවිල්ලයි, දෙන නොදෙන උන් ලිස්ට් කිරිල්ලයි තීරණය කරන්නේ රාජ්‍ය පරිපාලනය කියන්නේ ගමේ මෙහෙම හැසිරෙන ගෑණුන්ටයි ඒවට උඩගෙඩි දෙන ග්‍රාම සේවකලට ද ?

    ඊට අමතරව අඩියක් ගහලා බඩුවක් ගහලා ඉන්න තට්ටයෝ සෙට් එකකුත් ඉන්නවා , ඌ දේශපාලුවන්ගේ පුක ලොවලා පොරක් වෙලා ඉන්නේ , ඉතින් ඌත් ගම්වල නිල නොලත් ග්‍රාම සේවකලා වෙලා
     
    • Like
    Reactions: jhnnwp