ගම්වල මිනිස්සු

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ගම්වල මිනිස්සු

    අැයි බන් මෙච්චර කුහක, හදිස්සියකදි උදව්වට එනව කීවට උන් හැමවෙලේම කරන්නෙ උන්ගෙ වාසියට අනිත් උන්ට අරින එක,
    දැන් මේක කියවන උබ හිතයි මටත් ඒම වෙලා තියෙනව ඔක්කොම එකයි කියල
    ඒත් ගොඩක් කුහක ඉරිසියාකාර දුප්පත් ගමේ එවුන් හිතන්නෙත් උන් හරි කියල, ප්‍රශ්න දිහා සාධාරන විදියට බලන්ට පුරුදු වෙයල්ල, මොකද සමහර මිනිස්සුන්ට කරන දේවල් දිට්ටදම්මවේදනීයව පලදෙනව පොලියත් එක්ක,:)
    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මන්දා උබ මොනා කියනවද කියලා. නමුත් මගේ අත්දැකීමට නම් ටවුන් වල මිනිස්සුන්ට තියන මානුශික බව ගමේ උන් ලග නැ. ගමේ උන් නිකන් වෙලාවට ඔනා කුනු ගොඩක් අල්ලපු ගෙදර එකාගේ හොයනවා. ඇද කියනවා, හින්ට් ගහනවා. කරදරයක් උනාම දුවගෙන ඇවිත් සිද්දිය අහගෙන මාරු වෙනවා ඔකුන්ට හොද වැඩේ කියලා. හැබැයි ටවුන් එකේ උන් සාමාන්ය ජිවිතේදි අල්ලපු ගෙදර එකා උන්නද මලාද දන්නේ නැ. මූනිච්චාවට ඔපදූප හොයන්නේ නැ. උන් උන්ගේ වැඩ. කරදරයක් උනාම බොක්කෙන්ම උදව කරනවා. ඒක එතනින් ඉවරයි. ආයේ සුපුරුදු ජිවිතේ.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    :baffled: කියන්නේ මොකද්ද කියල තේරුනේ නෑ
    ගමේ උන්ගෙ හැමදේම මූනිච්චාවට විතරයි,
    මන් ඉන්නෙත් ගමක
    ගමේ උන්ට හරියන්නෙ නැත්තෙ උන්ගෙ තියන කුහකකම හන්ද
    පල්ලහ එකා කියල තියෙනදේ මන් කීවෙ
    මන්දා උබ මොනා කියනවද කියලා. නමුත් මගේ අත්දැකීමට නම් ටවුන් වල මිනිස්සුන්ට තියන මානුශික බව ගමේ උන් ලග නැ. ගමේ උන් නිකන් වෙලාවට ඔනා කුනු ගොඩක් අල්ලපු ගෙදර එකාගේ හොයනවා. ඇද කියනවා, හින්ට් ගහනවා. කරදරයක් උනාම දුවගෙන ඇවිත් සිද්දිය අහගෙන මාරු වෙනවා ඔකුන්ට හොද වැඩේ කියලා. හැබැයි ටවුන් එකේ උන් සාමාන්ය ජිවිතේදි අල්ලපු ගෙදර එකා උන්නද මලාද දන්නේ නැ. මූනිච්චාවට ඔපදූප හොයන්නේ නැ. උන් උන්ගේ වැඩ. කරදරයක් උනාම බොක්කෙන්ම උදව කරනවා. ඒක එතනින් ඉවරයි. ආයේ සුපුරුදු ජිවිතේ.

    ගම්වල උන්ගෙ මේ ගතිය කවදනැතිවෙයිද බන්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ගම නගරෙ කියල නෑ බන් කොහෙත් ඉන්නෙ මිනිස්සු නෙ. හොඳ මිනිස්සු සෙට් උනොත් කොහේ උනත් උදව් කරනව. අදාළ මනුස්සය අනුව තමා. ඉන්නෙ ගමේද නගරේද අදාළ නෑ.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගම නගරෙ කියල නෑ බන් කොහෙත් ඉන්නෙ මිනිස්සු නෙ. හොඳ මිනිස්සු සෙට් උනොත් කොහේ උනත් උදව් කරනව. අදාළ මනුස්සය අනුව තමා. ඉන්නෙ ගමේද නගරේද අදාළ නෑ.
    වෙනසක් තියෙනවා බන්. ටවුන්වල උන්ට වෙලාව කියන එක රත්තරන්. හැමතිස්සෙම බිසි. මොකඛරි වැඩක. හැබැයි ගම්වල උන්ට වෙලාව කියන්නේ ඩොන්ට් කෙයාර්, එක්කො බොක්කුවක් උඩ, නැත්තම් වැටක් අයිනේ. ලිද ලග, මේවල ඔනා හැටියට ඔපාදූප කේලම් කතා කරන්න උන්ට වෙලාව තියනවා. ගම නගරේ වෙනස් වෙන්නේ එකයි. හැබැයි ඒ ගමේ මිනිහම ටවුන් එකට ආවම තත්වේ වෙනස්. එතකොට ඌත් බිසි. වෙලාවක් නැ ඔපදූපා වලට.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගමේ නෙමේ කොහෙත් එහෙම තමා..
    අනුන්ගෙ මූනිච්චාවයි, සෝබනයි අනං මනං නොබල තමන්ගෙ පාඩුවෙ හිටපං..
    එතකොට කිසි ප්‍රශ්නයක් නෑ..
    මං ගමේ කිසිම එකෙක් ආශ්‍රය කරන්නෙ නැහැ..
    අඩුම තරමෙ මං නෑදෑයෙක්වත් ආශ්‍රය කරන්නෙ නැහැ..
    :no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙනසක් තියෙනවා බන්. ටවුන්වල උන්ට වෙලාව කියන එක රත්තරන්. හැමතිස්සෙම බිසි. මොකඛරි වැඩක. හැබැයි ගම්වල උන්ට වෙලාව කියන්නේ ඩොන්ට් කෙයාර්, එක්කො බොක්කුවක් උඩ, නැත්තම් වැටක් අයිනේ. ලිද ලග, මේවල ඔනා හැටියට ඔපාදූප කේලම් කතා කරන්න උන්ට වෙලාව තියනවා. ගම නගරේ වෙනස් වෙන්නේ එකයි. හැබැයි ඒ ගමේ මිනිහම ටවුන් එකට ආවම තත්වේ වෙනස්. එතකොට ඌත් බිසි. වෙලාවක් නැ ඔපදූපා වලට.
    වෙනසක් නෑ බන් ටවුන් එකේ උන් ෆේස්බුක් එකේ ඕපදූප කියනව, ගමේ එකා බෝක්කුව උඩ ඉඳන් ඕපදූප කියනව. :yes: ඕව ඇවිල්ල මිනිහ කියන සතාට උපතින්ම එන ගති, කොහේ හිටියත් ඉන්න තැන අනුව මොකක්හරි විදිහක් හොයාගන්නව ඔපදුප කියන්න, දැන් ඔෆිස් එකක් උනත් උඹ කියන්නේ ඕව කතාවෙන්නේ නැද්ද ලන්ච් එකේදී ? වෙනවනෙ.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    මන්දා උබ මොනා කියනවද කියලා. නමුත් මගේ අත්දැකීමට නම් ටවුන් වල මිනිස්සුන්ට තියන මානුශික බව ගමේ උන් ලග නැ. ගමේ උන් නිකන් වෙලාවට ඔනා කුනු ගොඩක් අල්ලපු ගෙදර එකාගේ හොයනවා. ඇද කියනවා, හින්ට් ගහනවා. කරදරයක් උනාම දුවගෙන ඇවිත් සිද්දිය අහගෙන මාරු වෙනවා ඔකුන්ට හොද වැඩේ කියලා. හැබැයි ටවුන් එකේ උන් සාමාන්ය ජිවිතේදි අල්ලපු ගෙදර එකා උන්නද මලාද දන්නේ නැ. මූනිච්චාවට ඔපදූප හොයන්නේ නැ. උන් උන්ගේ වැඩ. කරදරයක් උනාම බොක්කෙන්ම උදව කරනවා. ඒක එතනින් ඉවරයි. ආයේ සුපුරුදු ජිවිතේ.
    :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගමේ උන්ගෙ හැමදේම මූනිච්චාවට විතරයි,
    මන් ඉන්නෙත් ගමක
    ගමේ උන්ට හරියන්නෙ නැත්තෙ උන්ගෙ තියන කුහකකම හන්ද
    පල්ලහ එකා කියල තියෙනදේ මන් කීවෙ

    ගම්වල උන්ගෙ මේ ගතිය කවදනැතිවෙයිද බන්
    උඹෙ ගම කොහෙද?:eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගමේ නෙමේ කොහෙත් එහෙම තමා..
    අනුන්ගෙ මූනිච්චාවයි, සෝබනයි අනං මනං නොබල තමන්ගෙ පාඩුවෙ හිටපං..
    එතකොට කිසි ප්‍රශ්නයක් නෑ..
    මං ගමේ කිසිම එකෙක් ආශ්‍රය කරන්නෙ නැහැ..
    අඩුම තරමෙ මං නෑදෑයෙක්වත් ආශ්‍රය කරන්නෙ නැහැ..

    :no:
    :eek::eek:මේක අලුත් ලෙඩක් වගේ :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගමේ නෙමේ කොහෙත් එහෙම තමා..
    අනුන්ගෙ මූනිච්චාවයි, සෝබනයි අනං මනං නොබල තමන්ගෙ පාඩුවෙ හිටපං..
    එතකොට කිසි ප්‍රශ්නයක් නෑ..
    මං ගමේ කිසිම එකෙක් ආශ්‍රය කරන්නෙ නැහැ..
    අඩුම තරමෙ මං නෑදෑයෙක්වත් ආශ්‍රය කරන්නෙ නැහැ..
    :no:

    එහෙම කරන්න එපා හදිස්සියෙ උඹට අවස්ථාවක් ආව ඕකුන් ඔක්කොම මරල දාන්න එතකොට මරන්නො කොහොමද ආශ්‍රය කරන්නැතුව ? ඒ නිසා අතේ දුරින් ආශ්‍රය කරපං :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම කරන්න එපා හදිස්සියෙ උඹට අවස්ථාවක් ආව ඕකුන් ඔක්කොම මරල දාන්න එතකොට මරන්නො කොහොමද ආශ්‍රය කරන්නැතුව ? ඒ නිසා අතේ දුරින් ආශ්‍රය කරපං :yes: :yes:
    උන් ඔක්කොටම උගෙ වෙඩින් එකට එන්න කියල හෝල් එකේ දොර වහල බෑන්ඩ් එකට ස්ලෝ සින්දුවක් ගහන්න කියල පිහි වලින් එක එකාගේ බෙල්ල කපල මරන්න ඕනේ කියල කියපන් :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උන් ඔක්කොටම උගෙ වෙඩින් එකට එන්න කියල හෝල් එකේ දොර වහල බෑන්ඩ් එකට ස්ලෝ සින්දුවක් ගහන්න කියල පිහි වලින් එක එකාගේ බෙල්ල කපල මරන්න ඕනේ කියල කියපන් :baffled:

    බෑනෙ වෙඩිං එකට ඔක්කොම එන්නෑනෙ :no: :no:
    ගමේ ඔක්කොම වතුර ගන්නකං ඉඳල උදේ පාන්දර වහ පොම්ප කලා නං තේ හදං බොන උයං කන ඔක්කොම එක පාර ඉවරයි :baffled: :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බෑනෙ වෙඩිං එකට ඔක්කොම එන්නෑනෙ :no: :no:
    ගමේ ඔක්කොම වතුර ගන්නකං ඉඳල උදේ පාන්දර වහ පොම්ප කලා නං තේ හදං බොන උයං කන ඔක්කොම එක පාර ඉවරයි :baffled: :baffled:
    corrupted mind:growl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බෑනෙ වෙඩිං එකට ඔක්කොම එන්නෑනෙ :no: :no:
    ගමේ ඔක්කොම වතුර ගන්නකං ඉඳල උදේ පාන්දර වහ පොම්ප කලා නං තේ හදං බොන උයං කන ඔක්කොම එක පාර ඉවරයි :baffled: :baffled:
    ඔව්වා කියන්න එපා යකො. මේකේ ඉන්නේ අන්දකලිප්පු ඩයල්. විහිලුවට හරි ඔව්වා කරයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව්වා කියන්න එපා යකො. මේකේ ඉන්නේ අන්දකලිප්පු ඩයල්. විහිලුවට හරි ඔව්වා කරයි.

    අවුලක් නෑ අපි වතුර බොන්නෙ ලිඳෙන් පාරෙ වතුර අරං නෑ ගන්න අදහසකුත් නෑ :D :D
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ගමෙයි නගරෙයි බුද්ධි මට්ටමේ වෙනස තමයි ඉතින්. :rolleyes: