ගම් මිරිස් වගාව

kj1

Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    ගම් මිරිස් වගාව

    මන් දැක්ක එලකිරි එකෙ ගම්මිරිස් වගව ගැන පොස්ට් වගයක් යනව.කවුරු හරි ගාව එව සෙව් කරන් තියෙනව නන් ශෙයා කරන්න පුලුවන්ද? අලුත් දෙයක් දන්නව නන් එකත් ශෙයා කරගමු:D
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    නඩත්තු අඩු / අඩු වියදම් වගාවක් තියෙනවනම් කියහල්ල අක්කරයක් විතර තියෙනව වතුර ප්‍රශ්නයක් නෑ...වැනිල දාන්නත් හිතෙනව වෙලාවකට.
     
    Oct 30, 2018
    10
    0
    0
    නඩත්තු අඩු / අඩු වියදම් වගාවක් තියෙනවනම් කියහල්ල අක්කරයක් විතර තියෙනව වතුර ප්‍රශ්නයක් නෑ...වැනිල දාන්නත් හිතෙනව වෙලාවකට.

    ala hitawapan :yes:
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    නඩත්තු අඩු / අඩු වියදම් වගාවක් තියෙනවනම් කියහල්ල අක්කරයක් විතර තියෙනව වතුර ප්‍රශ්නයක් නෑ...වැනිල දාන්නත් හිතෙනව වෙලාවකට.

    matath his idamak thiyenawa bn.salli tikak ithuru karan thiyenawa eken minhek dala waga karanna beluwe.pol gas wissak withara denatamath tiyenawa.ewa assen danna beluwe.passive incomene bro.:D

    man gammiris hari bulath hari danna beluwe.bulath wala hebeyi ndaththu karanna ona kotu tika.eka thama risk eka.nettan bulath walata hoda market ekak thiyenawa.
     
    koolit

    Member
    May 3, 2017
    24

    Sadikka wage deyak haduwath naraka na ban..habai adayamak enna 5 yr wage yanwa..habai ithin sadikka gedi hadunama elama thama..

    Wanila wala seen eka ithin beraganna onine..Rilawngen ahema..anna ekai seen eka..pol unath ahemai...wal uro, iththawagen beraganna gemak denna oni..hondama wade loku baral eka polawata bassala pol hadana eka..addakimen meka kiyanne :oo:
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    matath his idamak thiyenawa bn.salli tikak ithuru karan thiyenawa eken minhek dala waga karanna beluwe.pol gas wissak withara denatamath tiyenawa.ewa assen danna beluwe.passive incomene bro.:D

    man gammiris hari bulath hari danna beluwe.bulath wala hebeyi ndaththu karanna ona kotu tika.eka thama risk eka.nettan bulath walata hoda market ekak thiyenawa.

    අක්කරේක විතර බුලත් ගහල නඩත්තු කරන්න ගිහාම තමා බන් ## ඉරෙන්නෙ...වැඩට කෙනෙක් ගත්තත් දිගටම ඉදී කියල ෂුවර් කරන්න බැහැනෙ...
     
    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    Sadikka wage deyak haduwath naraka na ban..habai adayamak enna 5 yr wage yanwa..habai ithin sadikka gedi hadunama elama thama..

    Wanila wala seen eka ithin beraganna onine..Rilawngen ahema..anna ekai seen eka..pol unath ahemai...wal uro, iththawagen beraganna gemak denna oni..hondama wade loku baral eka polawata bassala pol hadana eka..addakimen meka kiyanne :oo:

    මන් බැලුවේ කෘෂිකර්මෙට ගිහිල්ල බලන්න කියල බන්...ඉඩම තියෙන පැත්තෙ රිලව් ඉන්නවා බන් අම්බානට ඔය හැත්ත එක්ක වැනිලා තියන්න හම්බවෙන එකක් නැහැ බන්...කුළුබඩු මොකක් හරි වර්ගයක් ගැහුවනම් හොදයි කියල තමා මටත් හිතෙන්නෙ..