ගම් වල ඉන්න උන් වරෙල්ලා

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    යකෝ බලන් ගියාම ගෑස් තෙල් ප්‍රශ්න තිබිලම නෑනේ.. මේ වෙන රටක නිවුස් ද ටීවී වල යන්නේ :shocked::shocked::shocked:





    zTjpJeY.jpg


    LUdM41V.jpg


    1pGgstr.jpg


    3sg9Svr.jpg


    grajsRD.jpg


    U6VS85I.jpg


    vfP8c67.jpg

     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යකෝ බලන් ගියාම ගෑස් තෙල් ප්‍රශ්න තිබිලම නෑනේ.. මේ වෙන රටක නිවුස් ද ටීවී වල යන්නේ :shocked::shocked::shocked:





    zTjpJeY.jpg


    LUdM41V.jpg


    1pGgstr.jpg


    3sg9Svr.jpg


    grajsRD.jpg


    U6VS85I.jpg


    vfP8c67.jpg



    Oya town wala ne ban okkoma. Town wala unta sarata danenawa. Gam wala ayata me prashne sapekshawa aduyi kiyala kiyanne kattiya.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    Oya town wala ne ban okkoma. Town wala unta sarata danenawa. Gam wala ayata me prashne sapekshawa aduyi kiyala kiyanne kattiya.

    ගම් වලට ගෑස් තෙල් නොදී හිටියා නම් හරි.. ඕකුන් දර කොටයක් හරි පත්තු කොරන් ඉඳි නේ
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මේ දවස්වල රටේ තියෙන ගෑස්, තෙල්, කිරිපිටි ප්‍රශ්නේ ගමේ උන්ටත් ලොකුවට දැනෙනවද? නගරේ උන්ට නං සැරට දැනෙනවා. හැබැයි ගම් වල ලොකු උද්ගෝෂණ, විරෝධතා දැක්කේ නැහැ.

    ගම වල උන්ට ලොකුවට ඕක නෑ බන්. කොහොමත් උයන්නේ හනසු වලින්. වැවක්, අමුණක් තියනව්. මාළු ටික අල්ලගන්නවා එකෙක්. මද්දක් ගහල උරෙක් ඉත්තෑවෙක් අල්ලගන්නවා තව එකෙක්, කොස්, පොලොස්, පොල්, පලා, එළවලු ටික තියනවා, එක්කෝ වඩියක් ගහනවා නැත්තම් පැලයක් හිටවල අතල් එක ගන්නවා. එලිච්චියෙක්, වැස්සියෙක් ඉන්නවමයි තමන්ට ඕන ඒවා සල්ලි දීල නැත්තම් බඩු වලට මාරු කරගන්නවා.

    ලයිට් කපන එක තමයි ලාවට හරි ගැටලුව. ගමේ ජිවිතේ හරි සුන්දරයි බන්ලයිට් ගියත්. එලියට බැහැල හුලන් පාරක් වැදීගෙන තරු දිහා බලන් ඉද්දි තියන නිවිසැනසිල්ල ගොඩක් මිනිස්සුන්ට අද නෑ මචන්. අපි මාසයක් දෙකක් පට්ට පීඩනෙන් වද කරලා ගන්න තුට්ටුව අරන් ඔය අතල් එක ගන්න මාසෙකට දෙකකට සැරයක් යනවා ට්‍රිප්. ගම වැසියෝ හැමදාම රෑට අතල් එකේ ඩොලේ ගහල සිංදුවකුත් කියල නිදාගන්නවා.

    ලොකු ලොකු හීන නෑ. ඇහුවම කියන්නේ මැරෙන ටිකටනේ මල්ලී කියල... ආතල් මචන්.

    ---- මීට ගමේ ආතල් එකට තවම ලොල් වූ, නමුත් හැරෙන්න බැරි අහිංසක නගරවැසියා .
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ලංකාව කොහොමත් ගමක් තමා.. තොපිල හිතන් හිටියට රාජ්ජයක් කියල... ඔන්න රාවනා නම්(ඔන්න යක්ක පුත්තුන්ට ගැම්ම එනව මෙහෙම කියද්දි) ලෝකෙම පාලනය කරා මේ ගමේ ඉඳන්.. එතනි එහාට මේක කාලයක් සුදු ආච්චිගේ ගමක්.. ලගදිම ඇස් පුන්චි සීයගේ ගම වෙනවා...
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපෝ අපිට ඔය ප්‍රශ්න ලොකුවට නෑනේ

    වතුර ළිදෙන්
    දර unlimited:D
    diesel, petrol තියෙනවා;)
    කිරිපිටි තියෙනවා
    හාල් නැතත් කන්න කොස් පොළොස් හරි තියෙනවා

    එහෙම ලොකුවට අවුලක් නෑ තාම:rolleyes:
    ගමක් කිව්වට hybrid ගමක් නුවර😂

    එක දවසක ගමක ඉන්න එකෙක් ඇවිත් කියනව උඹලට මච‍ං හැමදේම සල්ලි වලට නේද කියල. ඇ‍‍ඬුන සැරටම.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මාත් හද්ද ගමක ඉන්නේ.... පෙට්‍රල්,gas මෙහෙ කිසි අව්ලක් නැතුව තියෙනවා....gas ගෙනාවත් මෙහෙ 12 ටැංකිය මාස 2 ක් විතර අදිනවා. උදේක හදිස්සියකට උයා ගන්න විතරයි gas ඕනේ.... දර තියෙනවා ඇති වෙන්න....
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මාත් හද්ද ගමක ඉන්නේ.... පෙට්‍රල්,gas මෙහෙ කිසි අව්ලක් නැතුව තියෙනවා....gas ගෙනාවත් මෙහෙ 12 ටැංකිය මාස 2 ක් විතර අදිනවා. උදේක හදිස්සියකට උයා ගන්න විතරයි gas ඕනේ.... දර තියෙනවා ඇති වෙන්න....

    kiripiti, paan piti pawichchiya kohomada ban?
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    kiripiti, paan piti pawichchiya kohomada ban?
    කිරි පිටි නම් බොන්නේම නෑ බං. හැබැයි ඉතින් තේ නම් ගහනවා දවසට 5-6 පාරක්.පොඩිම එවුන් ඉන්න ගෙදරක ඇරෙන්න කිරි පිටි ගෙන්නේම නැති තරම්.එහා ගෙදර පොඩි එකෙක් ඉන්නවා.උට තුන් වේල බත් නොදී වෙන දෙයක් දුන්නොත් එන එන උන්ට කියනවා කන්න දුන්නේ නෑ කියලා. පාන් පිටිත් ලොකුවට use නෑ.හිගෙකුත් නෑ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ගම්වල කොහෙද බන් ශෙඩ්? Confused unga bunga
    තියෙනවා බන්, ඔය town වල තියෙනවාටත් වඩා ලොකු එකක් මෙහෙ තියෙනවා
    දැන් හුගක් පැතිවල shed තියෙනවා මං දන්න විදියට
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    අපේ අම්මලාගේ මහගෙවල් වල තාමත් දර වලින් තමයි 90% උයන්නේ. හදිස්සියකට පාවිච්චියට වගේ තමයි ගෑස් ලිපක් තියන් ඉන්නේ. වතුර ලිඳෙන්. කුඹුරු තියෙනවා, පලතුරු එළවලු ටිකක් වත්තේ තියෙනවා. කිට්ටුව තියෙන ෆාම් එකකින් එළකිරි ගන්නවා. ලයිට් ආවෙත් දැනට අවුරුදු 20ට කලින්ලු. ඒ හින්ද පවර් නැති එක දැනෙන්නෙත් නැහැ වැඩිය. තාම මයිනට කඩේ යනවා ඉතින්. :sorry:
    E jeewitha nidahas ne bn baluwama 🥲
     
    • Like
    Reactions: dfgrendezvous

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ගෙදර දර වලින් උයද්දී ගමේ වට්ටි අම්මෙක් ඉස්සර නම් පුකේ අමාරුවෙන් දැගලුවා කියලා ආරංචියක් ආවා.දැන් ඒ පොෂ් අම්මණ්ඩිත් දරවලින් උයනවා කියලා ආරංචියි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අපිත් ඉතිං අර්ධ වශයෙන් නාගරීකරණය වෙච්ච පැති වල ඉන්නෙ.
    දර ටිකක් හොයාගෙන ගේමක් ගහගන්න පුලුවන්. ලිඳේ වතුර තියෙනව...


    කොළඹ ෆ්ලැට් වල ඉන්න අයට තමයි ඔය අවුල හොඳටම දැනෙන්නෙ...
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ශුවර්ද??
    මම හිතාගෙන හිටියෙ, ඔරුගොඩවත්තෙ භූමිතෙල් පෝලිම ලොකුවට හැදිල තියෙන්නෙ ඒ අය නිසා කියල...
    Flats වලට ගෑස් එන්නෙ බට දිගේ නේද.
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Flats වලට ගෑස් එන්නෙ බට දිගේ නේද.
    ඒක තමයි කලින් කමෙන්ට් කරේ මචං,
    එහෙම එනවනං භූමිතෙල් පෝලිං ගැහෙන්න බෑනෙ....
    මාත් හරියට දන්නෙ නෑ...