ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගෙයි

glinemanju

Member
Nov 1, 2011
63
5
0
ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගෙයි

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගෙයි....

ගමෙන් ලියුමක් ඇවිල්ලා අක්කගෙන් වාගෙයි
මොකක් කියලාද දන්නෑ එහෙ ගියෙත් නෑනේ

පහළ කුඹුරේ නිල් ගොයම් රැල් හරිම සරුසාරයි
වැසි වැටී ලිං පිරීලා හරිම සිරියාවයි
තවත් ආරංචී ගොඩයි ලියන්නට ලැජ්ජයි

ගෙදර අය සතුටින් සිටින්නේ මල්ලි දැකගන්නයි
කාලෙකින් මෙහේ ආවේ නැහැනේ වැඩත් වැඩි හින්දයි
ලගදි එනවානම් හොදයි නිවාඩුව දැන් දැන් ලගයි
 
  • Like
Reactions: rusaku

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    gros68.gif