Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමෙයි නගරෙයි වෙනස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉන්නෙ ගමක හැබැයි ගමෙයි ටවුමෙයි සම සමව ඉන්නවා,ගමට වඩා ටවුමෙ මිනිස්සුන්ගෙ කල්චර් එක වෙනස්,

ඔව් අනිවාරෙන්ම ඒ දේ වෙනවා එකෙකෙට එකෙක් හිත ඇතුලෙන් ඇරියස් හැබැයි හදිස්සියක් උනාම ඒ ඇරියස් මොකුත් නෑ කට්ටිය එකතු වෙලා උදව් කර්නවා,මෙහෙ නම් අපි වැඩක් කරද්දි කට්ටිය වැඩේට ඇගිලි ගහන්න එනවා අඩුයි හැබැයි උපදෙස් දෙන්න නම් එනවා තවත් සමහරු උදව්වටත් එනවා වාසි මොකුත් නැතත්,කඩාකප්පල් කාරයෝ නම් ගොඩක් අඩුයි,හැබැයි පද නම් හදනවා අප්පටසිරි වෙන්න

මට නම් ගම තමයි සෙට් වෙන්නෙ මොකද සද්ද බද්ද අඩුයි නිස්කලංකයි අනික ගස් කොලන් හින්දා පරිසරෙත් හොදයි වහින කාලෙට ඇලක් ඔයක් වැවක් තියනකොට පට්ට ආතල් හැබැයි ඉතින් හොද කඩ සෙට් එකක් තියන ගමක් වෙන්න ඕනෙ නැත්නම් ටව්ම විනාඩි පහෙන් දහයෙන් යන්න පුලුවන් දුරක ගමක් වෙන්න ඕනෙ ඕනෙවට වඩා ගම්බද උනාමත් අව්ල්

මම මගේ ගම,මට හිතෙන දේ කීවෙ අනිත් අයගෙ මීටවඩා වෙනස් වෙන්න පුලුවන්

මේකනම් ඈත්ත  ලොකු සාධුට වඩා කඩවල් වල මුදලාලිලාව හොදින්තියා ගන්න ඕනෙ

මේ ටිකට එකගයි

------ Post added on [DATETIME="UT"]1664887833[/DATETIME]

[QUOTE="Himazharin, post: 28226231, member: 575555"] මම ඉන්නෙ ගමක හැබැයි ගමෙයි ටවුමෙයි සම සමව ඉන්නවා,ගමට වඩා ටවුමෙ මිනිස්සුන්ගෙ කල්චර් එක වෙනස්, ඔව් අනිවාරෙන්ම ඒ දේ වෙනවා එකෙකෙට එකෙක් හිත ඇතුලෙන් ඇරියස් හැබැයි හදිස්සියක් උනාම ඒ ඇරියස් මොකුත් නෑ කට්ටිය එකතු වෙලා උදව් කර්නවා,මෙහෙ නම් අපි වැඩක් කරද්දි කට්ටිය වැඩේට ඇගිලි ගහන්න එනවා අඩුයි හැබැයි උපදෙස් දෙන්න නම් එනවා තවත් සමහරු උදව්වටත් එනවා වාසි මොකුත් නැතත්,කඩාකප්පල් කාරයෝ නම් ගොඩක් අඩුයි,හැබැයි පද නම් හදනවා අප්පටසිරි වෙන්න මට නම් ගම තමයි සෙට් වෙන්නෙ මොකද සද්ද බද්ද අඩුයි නිස්කලංකයි අනික ගස් කොලන් හින්දා පරිසරෙත් හොදයි වහින කාලෙට ඇලක් ඔයක් වැවක් තියනකොට පට්ට ආතල් හැබැයි ඉතින් හොද කඩ සෙට් එකක් තියන ගමක් වෙන්න ඕනෙ නැත්නම් ටව්ම විනාඩි පහෙන් දහයෙන් යන්න පුලුවන් දුරක ගමක් වෙන්න ඕනෙ ඕනෙවට වඩා ගම්බද උනාමත් අව්ල් මම මගේ ගම,මට හිතෙන දේ කීවෙ අනිත් අයගෙ මීටවඩා වෙනස් වෙන්න පුලුවන් [HR][/HR] මේකනම් ඈත්ත :ROFLMAO: ලොකු සාධුට වඩා කඩවල් වල මුදලාලිලාව හොදින්තියා ගන්න ඕනෙ:ROFLMAO: මේ ටිකට එකගයි ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1664887833[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom