ගමේම ඉන්න කුහකය

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,478
    25,493
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවට මෙට්‍රො නෙවෙයි මොක ගෙනාවත් ඒවගෙ කෑලි ගලවන් ගෙදර අරන් යනවා ජෙප්පෝ.. උන්ගෙන් මේවා පරිස්සම් කරගන්න තමයි අමාරුම..

    (ජෙප්පො ගැලෙව්ව කියන්නේ කොහොමද අහන්න එපා ජෙප්පො තමයි ඕකෙ වැඩිපුරම යන්නේ vlog කර කර)
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,079
    87,709
    113
    ආශ්චර්යමත් රටක
    ඔය පටන් ගත්තා විතරයි. තව ටිකක් කල් දුවනකොට ඔයිල් මාරු කරන්න එහෙම වෙයි.

    ඒ කියන්නෙ බාල බස් ගෙනල්ල තියෙන්නෙ. 😱
    නාමල් වගේ දැනුම් තේරුම් ඇති කෙනෙක් හිටිය නං ඕම වෙන්නෙ නෑ.

    තේරුණාද ඔබ කළ පව් දුරදිග නොබලා 🥹
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,114
    18,519
    113
    රටට කොහොම හරි කෙලවෙනකං බලං ඉන්න බයි රැල