Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
1 minute ago
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ගමේ ආච්චි මොනවද කියන්න හදන්නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ "මට ඕනි දේ වෙන්නේ නෑ" කියන එක තමයි "අනිච්ච" කියන්නේ.

එතකොට ඔය පදය බෙදන්න යන්නේ මෙහෙමනේ,

න + ඉච්ඡ

අන් + ඉච්ඡ

අනිච්ඡ

පාලි භාෂාවෙන් "ඉච්ඡ" කියන්නේ "කැමැත්ත". "ඉච්ඡති" කියන්නේ "කැමතියි" කියන එක. එහෙමනේ,

උදා:- සො ඉච්ඡති. (ඔහු කැමතියි)

න කියන නිපාතය සමග සමාස වෙනකොට විරුද්ධාර්ථ දෙනවා. (න+ආගත=අනාගත, න+ආදර= අනාදර, න+ආත්ම= අනාත්ම, න+ආදිමත්=අනාදිමත්, න+ආරාධිත=අනාරාධිත වගේ න+ඉච්ඡ=අනිච්ඡ)

එතකොට "සබ්බේ සංඛාරා අනිච්චාති" කිව්වම "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ. එහෙනම්, "සියලු සංස්කාරයෝ තම වසගයෙහි නොපවති" කියලා කියන්න ඕනි. ඒ කියන්නේ "හේතු ප්‍රත්‍යයෙන් හටගත් කිසිම දෙයක් තමන්ට කැමති විදිහට පවතින්නේ නෑ.'

එතකොට ඇත්තටම ත්රිලක්ෂණයේ සදහන් "අනිච්ච" යන පදයේ තේරුම "තම කැමැත්තේ නොපවතිනවා" කියන එක ද? නෑ.

ඇයි?

මොකද ඔය විග්රහයේ එකතැනක් වැරදියි. "අනිච්ච" හා "අනිච්ඡ" කියන්නේ පද දෙකක්. එකක තියෙන්නේ අල්පප්‍රාණ "ච". අනෙක් වචනයේ තියෙන්නේ මහප්‍රාණ "ඡ". ඔය වචන දෙකේ අර්ථයන් එකිනෙකට වෙනස්.

"අනිච්ච" කියන්නේ "නිච්ච" කියන පදයේ විරුද්ධ පදය.

"අනිච්ඡ" කියන්නේ "ඉච්ඡ" කියන පදයේ විරුද්ධ පදය.

නිච්ච යනු "සදාකල් පවතින, ස්ථීර, නිත්‍යය" යන අදහස. එතකොට එකේ විරුද්ධ පදය ඒ කියන්නේ "අනිච්ච" යන්නෙන් අදහස් වන්නේ "සදාකල් නොපවතින,අස්ථීර, අනිත්‍යය" යන අදහස.

ඉච්ඡ යනු "කැමැත්ත" යන අදහසයි. එතකොට ඒකේ විරුද්ධ පදය වෙන "අනිච්ඡ" යන්නෙන් අදහස් වෙන්නේ "අකමැති" යන අදහසයි.

න + නිච්ච

අ + නිච්ච

අනිච්ච (අනිත්‍යය)

න + ඉච්ඡ

අන් + ඉච්ඡ

අනිච්ඡ (ඇකමැත්ත)

එතකොට ත්රිලක්ෂණයේ යෙදිලා තියෙන්නේ මොන පදයද? "අනිච්ච" කියන පදය.

අනිච්චා වත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ

උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ

(සියලු සංකාරයෝ අනිත්‍ය වෙති. හටගැනීමත් විනාශ වීමත් ස්වභාවය කොට ඇත. හටගෙන විනාශ වෙති. ඔවුන්ගේ සංසිදීම සුව දේ.) (පරිනිබ්බාණ සූත්‍රය.)

බුදුන් උපන්නේ ලංකාවේ කිව්වා වගේ ධර්මය දේශනා කළේ සිංහලෙන් කියන කාලයත් වැඩි ඈත නෑ වගේ.

[QUOTE="shadow134, post: 26151152, member: 575543"] [SIZE=5]වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "[B]අනිච්ච[/B]" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "[B]තමන්ගේ කැමත්තේ නොපවතින බව[/B]" කියලනේ ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ "[B]මට ඕනි දේ වෙන්නේ නෑ[/B]" කියන එක තමයි "[B]අනිච්ච[/B]" කියන්නේ. එතකොට ඔය පදය බෙදන්න යන්නේ මෙහෙමනේ, න + ඉච්ඡ අන් + ඉච්ඡ අනිච්ඡ පාලි භාෂාවෙන් "[B]ඉච්ඡ[/B]" කියන්නේ "[B]කැමැත්ත[/B]". "ඉච්ඡති" කියන්නේ "කැමතියි" කියන එක. එහෙමනේ, උදා:- සො ඉච්ඡති. (ඔහු කැමතියි) න කියන නිපාතය සමග සමාස වෙනකොට විරුද්ධාර්ථ දෙනවා. (න+ආගත=අනාගත, න+ආදර= අනාදර, න+ආත්ම= අනාත්ම, න+ආදිමත්=අනාදිමත්, න+ආරාධිත=අනාරාධිත වගේ න+ඉච්ඡ=අනිච්ඡ) එතකොට "සබ්බේ සංඛාරා අනිච්චාති" කිව්වම "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ. එහෙනම්, "සියලු සංස්කාරයෝ තම වසගයෙහි නොපවති" කියලා කියන්න ඕනි. ඒ කියන්නේ "හේතු ප්‍රත්‍යයෙන් හටගත් කිසිම දෙයක් තමන්ට කැමති විදිහට පවතින්නේ නෑ.' එතකොට ඇත්තටම ත්රිලක්ෂණයේ සදහන් "අනිච්ච" යන පදයේ තේරුම "තම කැමැත්තේ නොපවතිනවා" කියන එක ද? නෑ. ඇයි? මොකද ඔය විග්රහයේ එකතැනක් වැරදියි. "[B]අනිච්ච[/B]" හා "[B]අනිච්ඡ[/B]" කියන්නේ පද දෙකක්. එකක තියෙන්නේ අල්පප්‍රාණ "ච". අනෙක් වචනයේ තියෙන්නේ මහප්‍රාණ "ඡ". ඔය වචන දෙකේ අර්ථයන් එකිනෙකට වෙනස්. "අනිච්ච" කියන්නේ "නිච්ච" කියන පදයේ විරුද්ධ පදය. "අනිච්ඡ" කියන්නේ "ඉච්ඡ" කියන පදයේ විරුද්ධ පදය. නිච්ච යනු "සදාකල් පවතින, ස්ථීර, නිත්‍යය" යන අදහස. එතකොට එකේ විරුද්ධ පදය ඒ කියන්නේ "අනිච්ච" යන්නෙන් අදහස් වන්නේ "සදාකල් නොපවතින,අස්ථීර, අනිත්‍යය" යන අදහස. ඉච්ඡ යනු "කැමැත්ත" යන අදහසයි. එතකොට ඒකේ විරුද්ධ පදය වෙන "අනිච්ඡ" යන්නෙන් අදහස් වෙන්නේ "අකමැති" යන අදහසයි. න + නිච්ච අ + නිච්ච අනිච්ච (අනිත්‍යය) න + ඉච්ඡ අන් + ඉච්ඡ අනිච්ඡ (ඇකමැත්ත) එතකොට ත්රිලක්ෂණයේ යෙදිලා තියෙන්නේ මොන පදයද? "අනිච්ච" කියන පදය. [B]අනිච්චා [/B]වත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ (සියලු සංකාරයෝ අනිත්‍ය වෙති. හටගැනීමත් විනාශ වීමත් ස්වභාවය කොට ඇත. හටගෙන විනාශ වෙති. ඔවුන්ගේ සංසිදීම සුව දේ.) (පරිනිබ්බාණ සූත්‍රය.) බුදුන් උපන්නේ ලංකාවේ කිව්වා වගේ ධර්මය දේශනා කළේ සිංහලෙන් කියන කාලයත් වැඩි ඈත නෑ වගේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom