ඔය ගැන අහල තිබුන වහින් ගොඩින් ඡ ච ගැන. ඒත් මෙච්චර කල් පැටලිලි සහගතව අදහසක් තිබුණේ. අද තමයි හරියටම දැන ගත්තෙ.වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ "මට ඕනි දේ වෙන්නේ නෑ" කියන එක තමයි "අනිච්ච" කියන්නේ.
එතකොට ඔය පදය බෙදන්න යන්නේ මෙහෙමනේ,
න + ඉච්ඡ
අන් + ඉච්ඡ
අනිච්ඡ
පාලි භාෂාවෙන් "ඉච්ඡ" කියන්නේ "කැමැත්ත". "ඉච්ඡති" කියන්නේ "කැමතියි" කියන එක. එහෙමනේ,
උදා:- සො ඉච්ඡති. (ඔහු කැමතියි)
න කියන නිපාතය සමග සමාස වෙනකොට විරුද්ධාර්ථ දෙනවා. (න+ආගත=අනාගත, න+ආදර= අනාදර, න+ආත්ම= අනාත්ම, න+ආදිමත්=අනාදිමත්, න+ආරාධිත=අනාරාධිත වගේ න+ඉච්ඡ=අනිච්ඡ)
එතකොට "සබ්බේ සංඛාරා අනිච්චාති" කිව්වම "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ. එහෙනම්, "සියලු සංස්කාරයෝ තම වසගයෙහි නොපවති" කියලා කියන්න ඕනි. ඒ කියන්නේ "හේතු ප්‍රත්‍යයෙන් හටගත් කිසිම දෙයක් තමන්ට කැමති විදිහට පවතින්නේ නෑ.'
එතකොට ඇත්තටම ත්රිලක්ෂණයේ සදහන් "අනිච්ච" යන පදයේ තේරුම "තම කැමැත්තේ නොපවතිනවා" කියන එක ද? නෑ.
ඇයි?
මොකද ඔය විග්රහයේ එකතැනක් වැරදියි. "අනිච්ච" හා "අනිච්ඡ" කියන්නේ පද දෙකක්. එකක තියෙන්නේ අල්පප්‍රාණ "ච". අනෙක් වචනයේ තියෙන්නේ මහප්‍රාණ "ඡ". ඔය වචන දෙකේ අර්ථයන් එකිනෙකට වෙනස්.
"අනිච්ච" කියන්නේ "නිච්ච" කියන පදයේ විරුද්ධ පදය.
"අනිච්ඡ" කියන්නේ "ඉච්ඡ" කියන පදයේ විරුද්ධ පදය.
නිච්ච යනු "සදාකල් පවතින, ස්ථීර, නිත්‍යය" යන අදහස. එතකොට එකේ විරුද්ධ පදය ඒ කියන්නේ "අනිච්ච" යන්නෙන් අදහස් වන්නේ "සදාකල් නොපවතින,අස්ථීර, අනිත්‍යය" යන අදහස.
ඉච්ඡ යනු "කැමැත්ත" යන අදහසයි. එතකොට ඒකේ විරුද්ධ පදය වෙන "අනිච්ඡ" යන්නෙන් අදහස් වෙන්නේ "අකමැති" යන අදහසයි.
න + නිච්ච
අ + නිච්ච
අනිච්ච (අනිත්‍යය)
න + ඉච්ඡ
අන් + ඉච්ඡ
අනිච්ඡ (ඇකමැත්ත)
එතකොට ත්රිලක්ෂණයේ යෙදිලා තියෙන්නේ මොන පදයද? "අනිච්ච" කියන පදය.
අනිච්චා වත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ
(සියලු සංකාරයෝ අනිත්‍ය වෙති. හටගැනීමත් විනාශ වීමත් ස්වභාවය කොට ඇත. හටගෙන විනාශ වෙති. ඔවුන්ගේ සංසිදීම සුව දේ.) (පරිනිබ්බාණ සූත්‍රය.)
බුදුන් උපන්නේ ලංකාවේ කිව්වා වගේ ධර්මය දේශනා කළේ සිංහලෙන් කියන කාලයත් වැඩි ඈත නෑ වගේ.
අඩෝ thanks, පිං සිද්දවෙනවා.වහෙන් ඔරෝ ඔය කියන්න හදන්නේ "අනිච්ච" කියන වචනයේ තේරුම අපිට උගන්නලා තියෙන්නේ වැරදියට කියලනේ. අනිච්ච කියන එකේ තේරුම "අනිත්‍යය" ලෙස අර්ථකතනය කිරීම වැරදියි කියලනේ. අනිච්ච කියන පදයේ සැබැ තේරුම "තමන්ගේ කැමත්තේ නොපවතින බව" කියලනේ ඔය කියන්න හදන්නේ. ඒ කියන්නේ "මට ඕනි දේ වෙන්නේ නෑ" කියන එක තමයි "අනිච්ච" කියන්නේ.
එතකොට ඔය පදය බෙදන්න යන්නේ මෙහෙමනේ,
න + ඉච්ඡ
අන් + ඉච්ඡ
අනිච්ඡ
පාලි භාෂාවෙන් "ඉච්ඡ" කියන්නේ "කැමැත්ත". "ඉච්ඡති" කියන්නේ "කැමතියි" කියන එක. එහෙමනේ,
උදා:- සො ඉච්ඡති. (ඔහු කැමතියි)
න කියන නිපාතය සමග සමාස වෙනකොට විරුද්ධාර්ථ දෙනවා. (න+ආගත=අනාගත, න+ආදර= අනාදර, න+ආත්ම= අනාත්ම, න+ආදිමත්=අනාදිමත්, න+ආරාධිත=අනාරාධිත වගේ න+ඉච්ඡ=අනිච්ඡ)
එතකොට "සබ්බේ සංඛාරා අනිච්චාති" කිව්වම "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ. එහෙනම්, "සියලු සංස්කාරයෝ තම වසගයෙහි නොපවති" කියලා කියන්න ඕනි. ඒ කියන්නේ "හේතු ප්‍රත්‍යයෙන් හටගත් කිසිම දෙයක් තමන්ට කැමති විදිහට පවතින්නේ නෑ.'
එතකොට ඇත්තටම ත්රිලක්ෂණයේ සදහන් "අනිච්ච" යන පදයේ තේරුම "තම කැමැත්තේ නොපවතිනවා" කියන එක ද? නෑ.
ඇයි?
මොකද ඔය විග්රහයේ එකතැනක් වැරදියි. "අනිච්ච" හා "අනිච්ඡ" කියන්නේ පද දෙකක්. එකක තියෙන්නේ අල්පප්‍රාණ "ච". අනෙක් වචනයේ තියෙන්නේ මහප්‍රාණ "ඡ". ඔය වචන දෙකේ අර්ථයන් එකිනෙකට වෙනස්.
"අනිච්ච" කියන්නේ "නිච්ච" කියන පදයේ විරුද්ධ පදය.
"අනිච්ඡ" කියන්නේ "ඉච්ඡ" කියන පදයේ විරුද්ධ පදය.
නිච්ච යනු "සදාකල් පවතින, ස්ථීර, නිත්‍යය" යන අදහස. එතකොට එකේ විරුද්ධ පදය ඒ කියන්නේ "අනිච්ච" යන්නෙන් අදහස් වන්නේ "සදාකල් නොපවතින,අස්ථීර, අනිත්‍යය" යන අදහස.
ඉච්ඡ යනු "කැමැත්ත" යන අදහසයි. එතකොට ඒකේ විරුද්ධ පදය වෙන "අනිච්ඡ" යන්නෙන් අදහස් වෙන්නේ "අකමැති" යන අදහසයි.
න + නිච්ච
අ + නිච්ච
අනිච්ච (අනිත්‍යය)
න + ඉච්ඡ
අන් + ඉච්ඡ
අනිච්ඡ (ඇකමැත්ත)
එතකොට ත්රිලක්ෂණයේ යෙදිලා තියෙන්නේ මොන පදයද? "අනිච්ච" කියන පදය.
අනිච්චා වත සංඛාරා – උප්පාද වය ධම්මිනෝ
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති – තේසං වූපසමෝ සුඛෝ
(සියලු සංකාරයෝ අනිත්‍ය වෙති. හටගැනීමත් විනාශ වීමත් ස්වභාවය කොට ඇත. හටගෙන විනාශ වෙති. ඔවුන්ගේ සංසිදීම සුව දේ.) (පරිනිබ්බාණ සූත්‍රය.)
බුදුන් උපන්නේ ලංකාවේ කිව්වා වගේ ධර්මය දේශනා කළේ සිංහලෙන් කියන කාලයත් වැඩි ඈත නෑ වගේ.
මට තනි වචනයක් නම් හම්බ වෙලා නෑ. dependant arising/origination කියන වචනය තමයි ගොඩක් තැන්වල යෙදිලා තියෙන්නේ. සිංහල පුළුවන්නම් ධර්මය හදාරන්න වඩාත් උචිත සිංහලය. මොකද සිංහල භාෂාව වැඩිමනක් පෝෂණය වෙලා තියෙන්නේ පාලි/සංස්කෘත භාෂාවලින්. බහුතරයක් සිංහල ව්‍යාකරණ රීති වුණත් පාලි ව්‍යාකරණය අනුව තමයි සැකසිලා තියෙන්නේ. ඒක නිසා තේරුම් ගන්න ලේසියි. වැරදි අර්ථකතනවලට අසු නොවෙන්නත් ඒක හේතු වෙනවා. විල්හෙම් ගයිගර්, වින්ස්ටන්, බර්නෝෆ් වගේ බටහිර උගත්තු පාලි/සංස්කෘත භාෂාවලට දීපු අර්ථකතනවල අඩුපාඩු තියෙනවා.ඒකට හේතුව ගොඩක් උගතුන්ට භාෂා දැනුම තිබුණට පෙරදිග උගතුන්ට වඩා සාමාජීය,සංස්කෘතික අවබෝධය අඩුවීම.ඔය ගැන අහල තිබුන වහින් ගොඩින් ඡ ච ගැන. ඒත් මෙච්චර කල් පැටලිලි සහගතව අදහසක් තිබුණේ. අද තමයි හරියටම දැන ගත්තෙ.
හේතුඵල / හේතුප්‍රත්‍යය වචනය ට English තේරුමක් දන්නවා ද?
මොකද ඔය විග්රහයේ එකතැනක් වැරදියි. "අනිච්ච" හා "අනිච්ඡ" කියන්නේ පද දෙකක්. එකක තියෙන්නේ අල්පප්‍රාණ "ච". අනෙක් වචනයේ තියෙන්නේ මහප්‍රාණ "ඡ". ඔය වචන දෙකේ අර්ථයන් එකිනෙකට වෙනස්.
එතකොට "සබ්බේ සංඛාරා අනිච්චාති" කිව්වම "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ. එහෙනම්, "සියලු සංස්කාරයෝ තම වසගයෙහි නොපවති" කියලා කියන්න ඕනි.
(සියලු සංකාරයෝ අනිත්‍ය වෙති. හටගැනීමත් විනාශ වීමත් ස්වභාවය කොට ඇත. හටගෙන විනාශ වෙති. ඔවුන්ගේ සංසිදීම සුව දේ.) (පරිනිබ්බාණ සූත්‍රය.)
බුදුන් උපන්නේ ලංකාවේ කිව්වා වගේ ධර්මය දේශනා කළේ සිංහලෙන් කියන කාලයත් වැඩි ඈත නෑ වගේ.
නාල නාල ත්‍රෙඩ් වල සාක්ෂි එක්ක අම්බානකට නාල තවත් ඇයි ඔ්යි නෝන්ඩි වෙන්න එන්නෙ... කීයක් හරි හොයාගන්න කඹුරන කැඹිරිල්ලක්...."අනිච්ච" / "අනිච්ඡ" වචන දෙක එතකොට වෙන අක්ෂර වලින් ලියන්නේ කොහොමද? උදාහරණයක් වශයෙන් මේ වචන දෙක Roman script එකන් ලියවිලා තියෙන්නේ මොන වගේද? Roman script එකේ අල්පප්‍රාණ "ච" සහ මහප්‍රාණ "ඡ" කියල දෙකක් නැහැනේ!
අනිච්ච -> anicca
අනිච්ඡ -> ??? (What is it here?)
1 - "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ
2 - සියලු සංකාරයෝ අනිත්‍ය වෙති
මම මෙතන උපුටා ගන්නේ ඔබතුමා ලියපු වාක්‍ය දෙකක්. මේ දෙක පරස්පරයි නේ. මොකක්ද මේකෙන් නිවැරිදි එක?
බුදුන් වහන්සේ ඉපදුනේ මේ දිවයිනේ. දේශනා කලේ මඝදී සහ පැරණි සිංහල ඒ කියන්නේ යක්ක, දේව, නාග සහ කුම්භානඩ භාෂා වලින්.

"අනිච්ච" / "අනිච්ඡ" වචන දෙක එතකොට වෙන අක්ෂර වලින් ලියන්නේ කොහොමද? උදාහරණයක් වශයෙන් මේ වචන දෙක Roman script එකන් ලියවිලා තියෙන්නේ මොන වගේද? Roman script එකේ අල්පප්‍රාණ "ච" සහ මහප්‍රාණ "ඡ" කියල දෙකක් නැහැනේ!
අනිච්ච -> anicca
අනිච්ඡ -> ??? (What is it here?)
මම සදහන් කළේ, යමෙක් "අනිච්ච" යන පදයේ අර්ථය "තමන් වසගයේ නොපැවතීම" යැයි වැරදි ලෙස විග්රහ කරනව නම්, "සබ්බේ සංඛාරා අනිච්චාති" යන්නෙහි අර්ථය ද ඊට සරිලන ලෙස වෙනස් වියයුතු බවයි. එම වැරදි විග්රහයට අනුව "සබ්බේ සංඛාරා අනිච්චාති" යන්නෙහි අදහස "සියලු සංස්කාර අනිත්‍යයි" යන්න නොව "සියලු සංස්කාරයෝ තමන් වසගයේ නොපවති" යන්න වියයුතුයි. නමුත් ඒ විග්‍රහය වැරදි බැවින්, පාලි භාෂා රීතිය නොදත් උන්ගේ විග්‍රහයක් බැවින් සත්‍ය ලෙස පිළිගත යුතු නොවේ. "සබ්බේ සංඛාරා අනිච්චාති" යන්නෙහි නිවැරදි අර්ථය වූ කලී "සියලු සංස්කාරයෝ අනිත්‍යයි"යන්න බව හේතු සහිතව ඉහළින් දක්වන ලදි.1 - "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ
2 - සියලු සංකාරයෝ අනිත්‍ය වෙති
මම මෙතන උපුටා ගන්නේ ඔබතුමා ලියපු වාක්‍ය දෙකක්. මේ දෙක පරස්පරයි නේ. මොකක්ද මේකෙන් හරි එක?
කෝ සාධක..?බු7දුන් වහන්සේ ඉපදුනේ මේ දිවයිනේ. දේශනා කලේ මඝදී සහ පැරණි සිංහල ඒ කියන්නේ යක්ක, දේව, නාග සහ කුම්භානඩ භාෂා වලින්.
මට කවුරුහරි එකෙක් අර "හෝ ගානා පොකුණ" ෆිලුමේ එන අර බොසා "අම්මගෙ රෙද්ද' කියන එකේ ෆොටෝ එකක් හරි මීම් එකක් හරි තියේනම් දාහන්කෝ මෙතන"අනිච්ච" / "අනිච්ඡ" වචන දෙක එතකොට වෙන අක්ෂර වලින් ලියන්නේ කොහොමද? උදාහරණයක් වශයෙන් මේ වචන දෙක Roman script එකන් ලියවිලා තියෙන්නේ මොන වගේද? Roman script එකේ අල්පප්‍රාණ "ච" සහ මහප්‍රාණ "ඡ" කියල දෙකක් නැහැනේ!
අනිච්ච -> anicca
අනිච්ඡ -> ??? (What is it here?)
1 - "සියලු සංස්කාරයෝ අනිත්‍යයි" කියන්න බෑ
2 - සියලු සංකාරයෝ අනිත්‍ය වෙති
මම මෙතන උපුටා ගන්නේ ඔබතුමා ලියපු වාක්‍ය දෙකක්. මේ දෙක පරස්පරයි නේ. මොකක්ද මේකෙන් නිවැරිදි එක?
බුදුන් වහන්සේ ඉපදුනේ මේ දිවයිනේ. දේශනා කලේ මඝදී සහ පැරණි සිංහල ඒ කියන්නේ යක්ක, දේව, නාග සහ කුම්භානඩ භාෂා වලින්.
මට කවුරුහරි එකෙක් අර "හෝ ගානා පොකුණ" ෆිලුමේ එන අර බොසා "අම්මගෙ රෙද්ද' කියන එකේ ෆොටෝ එකක් හරි මීම් එකක් හරි තියේනම් දාහන්කෝ මෙතන
අනිච්ඡ (ඇකමැත්ත)
අනිච්ඡ=aniccha