Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගමේ පන්සල mark කරමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගමේ පන්සල mark කරමු

Google Maps උඹලා අපි කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ...ඉතින් වැඩි කැටයන් කියන්න ඕන නෑ..

මෙන්න මේකයි වැඩේ

උඹල අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ Google Maps පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන්

දැනටමත් මේකේ ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලි පාහේ mark කරලයි තියෙන්නෙ....ඒත් අපේ මෙච්චර පන්සල් තිබිලත් තාම හුඟක් tag වෙලා නෑ....

ඉතිං කව්රුහරි කෙනෙක් අපේ maps බැලුවොත් මේක මුස්ලිම් රටක් කියල වැරදි අවබෝදයක් ඇතිකරගන්න පුළුවන්....මොකද විදේශකයන් බොහෝ වෙලාවට රටේ භෞමික තත්ත්ව google maps වලින් චෙක් කරනවා...මේ තොරතුර මට කිව්වෙත් එහෙම කෙනෙක් තමයි...

මුස්ලිම් අය ඉතිං ඒ අයගේ පැත්තෙන් කරන්න ඕන දේ කරලා තියෙනව...ඒක හරි....ඉතිං ඒක නිසා...

උඹලත් මෙන්න මේ විදියට ගිහිල්ලා උඹලයි ගමේ පන්සලවත් අඩුමගානේ මේකේ mark කරපල්ලා...තව දන්න පන්සල් තියේනං mark කරපන්

ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං උඹලගෙ Gmail account එකෙන් log වෙන්න(Google map maker)

http://www.google.com/mapmaker

1. ඊට පස්සෙ උඹලයි ගම් පළාත search කරලා ගන්න

දැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න

caegory එක විදියට Buddhist Temple කියල type කරන්න

2. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න

3. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න

4. ඊට පස්සෙ save කරන්න

ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....

කට්ටියට බලාගන්න bump එකක්වත් දාගෙන යන්න

[QUOTE="kaushala1988, post: 13023191, member: 137855"] [b]ගමේ පන්සල mark කරමු[/b] [COLOR="Navy"][SIZE="5"]Google Maps උඹලා අපි කව්රුත් පාවිච්චි කරලා ඇති නෙ...ඉතින් වැඩි කැටයන් කියන්න ඕන නෑ.. මෙන්න මේකයි වැඩේ උඹල අපි හිතනවටත් වඩා බොහෝ පිරිසක් රටක් ගැන හොයද්දි අනිවාරෙන්ම වගේ [B][COLOR="Red"]Google Maps [/COLOR][/B]පාවිච්චි කරනවා....ඉතින් මේකේ අපිට උනත් අපි දන්න තැනක් tag කරන්න පුළුවන් දැනටමත් මේකේ ලංකාවේ සියලුම මුස්ලිම් පල්ලි පාහේ mark කරලයි තියෙන්නෙ....ඒත් අපේ මෙච්චර පන්සල් තිබිලත් තාම හුඟක් tag වෙලා නෑ.... ඉතිං කව්රුහරි කෙනෙක් අපේ maps බැලුවොත් මේක මුස්ලිම් රටක් කියල වැරදි අවබෝදයක් ඇතිකරගන්න පුළුවන්....මොකද විදේශකයන් බොහෝ වෙලාවට රටේ භෞමික තත්ත්ව google maps වලින් චෙක් කරනවා...මේ තොරතුර මට කිව්වෙත් එහෙම කෙනෙක් තමයි...:yes::yes::yes: මුස්ලිම් අය ඉතිං ඒ අයගේ පැත්තෙන් කරන්න ඕන දේ කරලා තියෙනව...ඒක හරි....ඉතිං ඒක නිසා... [B]උඹලත් මෙන්න මේ විදියට ගිහිල්ලා උඹලයි ගමේ පන්සලවත් අඩුමගානේ මේකේ mark කරපල්ලා...තව දන්න පන්සල් තියේනං mark කරපන්[/B] ඉස්සෙල්ලම මේ link එකට යන්න...ගිහිං උඹලගෙ Gmail account එකෙන් log වෙන්න[B](Google map maker)[/B][/SIZE][/COLOR][SIZE="5"] [URL="http://www.google.com/mapmaker"]http://www.google.com/mapmaker[/URL] [SIZE="5"][COLOR="Red"]1. ඊට පස්සෙ උඹලයි ගම් පළාත search කරලා ගන්න දැන් ඔතන map එකට උඩින් රතු පාටට තියෙන add new කියන බොත්තම ඔබල add place කියන එක තෝරන්න caegory එක විදියට Buddhist Temple කියල type කරන්න [IMG]http://i.techrepublic.com.com/blogs/06142012figure_b.gif[/IMG] [IMG]http://www.crazyengineers.com/wp-content/uploads/2011/12/google-map-maker.png[/IMG] 2. දැන් mouse pointer එකට එන කතිරේ අවශ්‍ය තැනට ගෙනිහින් තියල click කරන්න 3. ඊට පස්සෙ වම් පැත්තේ එන form එකේ ඒ පන්සලේ නමයි වෙන දන්න තොරතුරක් දාන්න 4. ඊට පස්සෙ save කරන්න [/COLOR][/SIZE] [COLOR="DarkGreen"]ඊට පස්සේ එයාල ඒක map එකට add කරන්න ටික කාලයක් ගන්නවා අපි දාපු තොරතුරු තහවරු කරගන්නකන්....[/COLOR] කට්ටියට බලාගන්න bump එකක්වත් දාගෙන යන්න [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom