Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගයාන් බුදුදහමට අපහාස කලාද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න පුතෝ ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම ඇවිස්සිලා! උන් දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්රණ කරනවා කියල කෑ ගහන්න විතරයි. මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා. හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ..

දුවපල්ලා... පන බේරගන්න දුවපල්ලා. නැත්තන් බෙල්ල අතේ තමය්. තව ටික කාලෙකින් මේ රට තව අරාබියක් වෙනව. මගුල් ගේකදි ගාථාවක් දැම්මත්, ටෙලි නාට්ටියකට ෆිල්ම් එකකට දැම්මත් තව ටික කාලෙකින් උඹලගෙ හිස ගසා දාන තත්වෙට පත් වෙලා තියෙන්නෙ. අන්යාගමික නිර්ආගමික හෝ මැදුම් පිලිවෙත අනුගමනය කරන නියම බෞද්ධ ඩයල් ඉන්නවනන් දැන්ම රට පැනපල්ලා. නැත්තන් මේ අන්තවාදි හැතිකරේ අතින් මැරුම් කන්නය් වෙන්නේ. බේරගනියෝ... මෙන්න මිනී මරනෝ!!!!!

ඇයි මෙච්චර ගොං පාට්? ඔය ගාථාවම එතකොට මගුල් ගෙවල් වල කියන්න හොඳයි? සින්දුවකින් මඟුල් ගෙයක් නිරූපණය කරද්දි දාන්න නරකයි? ඇයි බං ඇත්ත මඟුල් ගෙවල් වල මඟුල් ගේ ඉවර වෙලා කපල් එක යන්නෙ කෝම් පිට්ටු උයන්නද? එහෙනම් ඒ ගාථාව ඊ වගෙ හැම තැනකම කියන එක තහනම් කරන්න ඕනෙ.

මෙවැනි තීරනයක් ගැනීම ගැන සතුටු වෙමි. යම් කිසි විවාහ උත්සවයකදී ජයමංගල ගාථා භාවිතා කිරීමට ඉඩදිය යුත්තේ එහිදී යුවල සංවරව හැසිරෙනවා නම් හෝ, මත් පැන් මස් මාංශ අනුභව නොකරනවානම පමනි. ඒ සඳහා ඔවුන්ව නිරීක්ශනය කිරීමට බලධාරීන් විසින් රහසිගත කැමරා යොදාගත හැක. ඉදිරියේදී වාහන වල රෝදත්, ගොන් කරත්ත වල රෝදත් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මන්දයත් ධර්ම චක්රයට අපහස වන බැවිනි. එමෙන්ම යම් කිසි නිවෙසක බුදු පිලිමයක් තබන්නේ නම් ඒ ගෙදර මස් අනුභවයද තහනම් කල යුතුය. මේ සඳහා සෑම නිවසකම රජය විසින් රහසිගත කැමරා සඟවන මෙන් ඉල්ලා සිටිමු. මේ සියලු නීති කඩ කරන්නන්ට එරෙහිව සිංහල බෞද්ධ ශරියා නීතිය ක්රියාත්මක වනු ඇත.

[QUOTE="buddist, post: 12058603, member: 391673"] [B][SIZE=3]ඔන්න පුතෝ ලංකාවේ නාමික බෞද්ධයෝ ඔක්කොම ඇවිස්සිලා! උන් දන්නේ ෂෝ එකට පිරිත් නූලක් බැඳගෙන, ෂේප් එකේ පන්සලක් පැත්තට ගිහිල්ලා කෑල්ලක් බලලා එහෙම බස් එකේ ගෙදර එද්දී පන්සලක් හරි බුදු පිළිමයක් හරි බෝ කොළයක සේයාවක් හරි දැක්කහම පශ්චාත් වන්දනාවේ යෙදිලා ගෙදර ඇවිත් ඉන්ටනෙට් එකෙන් මොනා හරි ලබ්බක් හොයාගෙන ගිරිය පුප්පගෙන ලංකාවේ සංස්කුරුතියයි බුද්ධාගමයි විනාශ කරන්න විදේශීය බලවේග කුමන්ත්රණ කරනවා කියල කෑ ගහන්න විතරයි. මොකාද එකා මොකද්ද එකක් පෙරළෙනවා කියලා දිව්වා වගේ මුනුත් එකා පස්සේ එකා වැටි වැටි දුවනවා. දුවන්නේ ඇයි කියලා ඇහුවොත් සමහර විට කියයි නෑ බං ඉස්සරහා එකත් දිව්ව හින්ද මාත් දිව්වා කියලා. හොයලා බලලා තමන්ගේ බුද්ධියෙනුත් හිතලා කෑ ගහපල්ලා යකුනේ! නිකම් හිස් දේවල් වලට මෙහෙම කෑ ගහන්න ගත්තම ඉස්සරහට ඇත්තටම කෙළියක් වුණොත් කෑ ගහන එකේ වලංගු භාවය නැතුව යනවා. හරියට අර කොටියා ආවා කියලා කෑ ගහපු පොඩි එකාට වුණා වගේ..[/SIZE][/B] [SIZE=3]දුවපල්ලා... පන බේරගන්න දුවපල්ලා. නැත්තන් බෙල්ල අතේ තමය්. තව ටික කාලෙකින් මේ රට තව අරාබියක් වෙනව. මගුල් ගේකදි ගාථාවක් දැම්මත්, ටෙලි නාට්ටියකට ෆිල්ම් එකකට දැම්මත් තව ටික කාලෙකින් උඹලගෙ හිස ගසා දාන තත්වෙට පත් වෙලා තියෙන්නෙ. අන්යාගමික නිර්ආගමික හෝ මැදුම් පිලිවෙත අනුගමනය කරන නියම බෞද්ධ ඩයල් ඉන්නවනන් දැන්ම රට පැනපල්ලා. නැත්තන් මේ අන්තවාදි හැතිකරේ අතින් මැරුම් කන්නය් වෙන්නේ. බේරගනියෝ... මෙන්න මිනී මරනෝ!!!!! [/SIZE] [SIZE=3]ඇයි මෙච්චර ගොං පාට්? ඔය ගාථාවම එතකොට මගුල් ගෙවල් වල කියන්න හොඳයි? සින්දුවකින් මඟුල් ගෙයක් නිරූපණය කරද්දි දාන්න නරකයි? ඇයි බං ඇත්ත මඟුල් ගෙවල් වල මඟුල් ගේ ඉවර වෙලා කපල් එක යන්නෙ කෝම් පිට්ටු උයන්නද? එහෙනම් ඒ ගාථාව ඊ වගෙ හැම තැනකම කියන එක තහනම් කරන්න ඕනෙ.[/SIZE] [SIZE=3]මෙවැනි තීරනයක් ගැනීම ගැන සතුටු වෙමි. යම් කිසි විවාහ උත්සවයකදී ජයමංගල ගාථා භාවිතා කිරීමට ඉඩදිය යුත්තේ එහිදී යුවල සංවරව හැසිරෙනවා නම් හෝ, මත් පැන් මස් මාංශ අනුභව නොකරනවානම පමනි. ඒ සඳහා ඔවුන්ව නිරීක්ශනය කිරීමට බලධාරීන් විසින් රහසිගත කැමරා යොදාගත හැක. ඉදිරියේදී වාහන වල රෝදත්, ගොන් කරත්ත වල රෝදත් ඉවත් කිරීමට බලාපොරොත්තු වෙමු. මන්දයත් ධර්ම චක්රයට අපහස වන බැවිනි. එමෙන්ම යම් කිසි නිවෙසක බුදු පිලිමයක් තබන්නේ නම් ඒ ගෙදර මස් අනුභවයද තහනම් කල යුතුය. මේ සඳහා සෑම නිවසකම රජය විසින් රහසිගත කැමරා සඟවන මෙන් ඉල්ලා සිටිමු. [B][COLOR=red]මේ සියලු නීති කඩ කරන්නන්ට එරෙහිව සිංහල බෞද්ධ ශරියා නීතිය ක්රියාත්මක වනු ඇත. [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom