ගයාන් බුදුදහමට අපහාස කලාද?

ගයාන් බුදුදහමට අ

  • ඔව් , එහෙම තමයි

    Votes: 72 35.6%
  • නෑ , මට හිතෙන විදියට

    Votes: 130 64.4%

  • Total voters
    202

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගයාන් බුදුදහමට අපහාස කලාද?

    scaled.php

    ගයාන් විසින් නිර්මාණය කරන ලද " ටිකෙන් ටික " ගීතය කරලියට එන්නේ මට මතක විදියට මීට මාස කීපයකට පෙර. නමුත් එක විටම බුදුදහමට අපහාස කලායැයි කියමින් බොල්ග් අඩවි , ෆේස්බුක් හරහා ලිපි හුවමාරු වන්නට වූයේ දැන් දින කීපයකට පෙර දීයි. එය එසේ සිදුවද්දි මාත් මෙම ගීතය හරියටම නැරඹුවේ අදයි. එහෙනම් ඔන්න මගේ අදහස , ඔයාලගේ අදහසුත් මේක දාන්න.

    මටනම් මේ ගිතයේ වැරැද්දක් පේන්නෑ , ඒකට හේතුව ඔහු එම පසුබිම් ගායනය අවස්ථාව අනුව යොදාගත්ත කියලයි මගේ හැඟිම , ඊලග කාරනය සෑම නව විවාහ යුවලකටම මෙම ගාථාව යොදාගෙන ආශිර්වාද කරනවා. ඉතින් ඒක ඉවර වෙලා ඒ අයත් යන්නේ තමන්ගේ මධුසමය ගතකරන්න.තමන්ගේ ලිංගික ජීවිතය ආරම්භ කරන්න. එහෙනම් එම ගාථාව ඒ වගේ දේවලට යොදාගැනිමත් වැරදී. මේකනම් අංතවාදී අදහසක් විදියටයි මට හැගෙන්නේ.බුදුදහමට අපහාස කරන දේවල් මේව නෙමේ. ඔය අයගේ අදහසුත් පලකරලා යන්න.

    වීඩියෝව පල්ලැහින් බලන්න

    Code:
    http://asipiya.blogspot.com/
     
    • Like
    Reactions: kellsupun

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    යකෝ මේ රටේ මීට වඩා කොච්චර නම් ප්‍රශ්න තියනවද? චීවරදාරියො ගෑනු තියාගෙන ඉන්නව, රට ගිහින් පිස්සු කෙලිනව, දේවදත්ත කියාගන්න සමහරු බුද්ධාගමට බනිනව, ලෝටස් බුද්ධලයි යොහෝවලයි පිස්සු කෙලිනව. අන්තවාදියො වෙන වෙන ආගම් වලට බලෙන් මිනිස්සු අදිනව. මේ කොහෙවත් යන සින්දුවක් අල්ලගෙන මුන් පස්ස උඩ දාගෙන කෑ ගහනව. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් ඉතින් පුලුවන් නම් මගෙ රෙප් කපපල්ලා
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    ඇත්තටම ජයමංගල ගාථා කියන්නේ ලංකාවේ මිනිස්සු මංගල අවස්ථාවලදී පිළිවෙලකට ගරුත්වයකින් යුතුව ගායනා කරන ගාථා විශේෂයක්. ඒක ගායනා කරනවා ඇහුවම ඕන කෙනෙක්ගේ සිතේ පහන් හැඟීමක් ඇතිවෙනවා.

    ඒවා ට්‍රිප් යනකොට කියන්න, ලව් සින්දු අස්සේ ඔබ්බවන්න සුදුසු නැති බව මීහරක් මොළයක් නොතිබෙන ඕන එකෙකුට තේරෙනවා. මේ ජාතියක්, ජන්මයක්, සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැති, කකුල්වලට සින්දු කියන එක තමයි කලාව කියලා හිතන් ඉන්න අය නම් ඊළඟ පාර පන්සිල් කියන එකත් රැප් සින්දුවක් අස්සට ඔබ්බවලා ගැහුවත් අපට පුදුමයක් නෑ.

    අඩුම ගානේ අර සමහර විෂුවල්වල තියෙනවා වගේ, මේකේ ජයමංගල ගාථා කොටස යනකොට මියුසික් අඩුකරලා ඒක හොඳට ඇහෙන විදියට ප්ලේ කරලා ආයෙත් සින්දුව පටන් ගත්තා නම් අඩුම ගානේ ඒකට ගරු කිරීමක් හරි පේනවා. සමහර සින්දුවලට මේ වගේ දේවල් යොදා ගනිද්දි ඒ වගේ සභ්‍ය ලෙස යොදා ගත්තු අවස්ථා අපි දැකලා තියෙනවා. ඒත් මේකෙ තියෙන්නේ එකෙක් උණ විකාරෙන් වගේ ජයමංගල ගාථා කියද්දී තවත් එකෙක් ඒ සද්දේ මැකන්න ගිටාර් ගගහ සින්දු කියනවා වගේ විකාරයක්.
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග

    uba hari machan.......
     
    thasan

    Member
    Nov 25, 2006
    1,213
    28
    0
    Pissuda Ban Utta wena wada nathda Ban Oya Jayamangala Gathawak Allagena daganalane ........... Pora Honda eka machanla ......... Matanam Oya eka Rap Karala Kiyala Hithene Naha Anika Ethana Honeymoon kathawak Naha Ban Anika Oya Dinaminina Ponnayooooooo Boru Ban Kiyanne........... Konda Pana Nath ewun Ban ............ Lankawe Kollek Sinduwak Hondata Karama Api eka Agaya Karanna Oneh ................. :-D
     
    BANKIMOON

    Banned
    Jan 20, 2012
    1,270
    31

    :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    යකෝ මේ රටේ මීට වඩා කොච්චර නම් ප්‍රශ්න තියනවද? චීවරදාරියො ගෑනු තියාගෙන ඉන්නව, රට ගිහින් පිස්සු කෙලිනව, දේවදත්ත කියාගන්න සමහරු බුද්ධාගමට බනිනව, ලෝටස් බුද්ධලයි යොහෝවලයි පිස්සු කෙලිනව. අන්තවාදියො වෙන වෙන ආගම් වලට බලෙන් මිනිස්සු අදිනව. මේ කොහෙවත් යන සින්දුවක් අල්ලගෙන මුන් පස්ස උඩ දාගෙන කෑ ගහනව. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් ඉතින් පුලුවන් නම් මගෙ රෙප් කපපල්ලා

    ane yako.ubalatath mokek hari ekek gitar ekak kakul deka asse gahagena sinduwak kiwwoth u thama miniha..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටනම් මේකෙ කිසිම වැරද්දක් පේන්ඩ නැහැ. මෙහෙම කියන උන සාන්ත දාන්ත් තීනත කූඩු වගේ වෙන්න ඇති ඉන්නෙ. ඔහොම කියන උන් තමා කරන්ඩ තියන සේරම කුපාඩි වැඩ කරන්නේ. මේකෙ කිසිම ලිංගික හැගීමක් උත්දීපනය වෙන දෙයක් ගෑවිලාවත් නැහැ. ඇ යකෝ දැන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ඔලුව අත ගෑවත් වැරදීද... ඔහොම යන් ඔහොම යන්...
     
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    යකෝ මේ රටේ මීට වඩා කොච්චර නම් ප්‍රශ්න තියනවද? චීවරදාරියො ගෑනු තියාගෙන ඉන්නව, රට ගිහින් පිස්සු කෙලිනව, දේවදත්ත කියාගන්න සමහරු බුද්ධාගමට බනිනව, ලෝටස් බුද්ධලයි යොහෝවලයි පිස්සු කෙලිනව. අන්තවාදියො වෙන වෙන ආගම් වලට බලෙන් මිනිස්සු අදිනව. මේ කොහෙවත් යන සින්දුවක් අල්ලගෙන මුන් පස්ස උඩ දාගෙන කෑ ගහනව. අනේ කාලේ වනේ වාසේ කිවුවලු. දැන් ඉතින් පුලුවන් නම් මගෙ රෙප් කපපල්ලා

    මටනම් මේකෙ කිසිම වැරද්දක් පේන්ඩ නැහැ. මෙහෙම කියන උන සාන්ත දාන්ත් තීනත කූඩු වගේ වෙන්න ඇති ඉන්නෙ. ඔහොම කියන උන් තමා කරන්ඩ තියන සේරම කුපාඩි වැඩ කරන්නේ. මේකෙ කිසිම ලිංගික හැගීමක් උත්දීපනය වෙන දෙයක් ගෑවිලාවත් නැහැ. ඇ යකෝ දැන් කොල්ලෙක් කෙල්ලෙක්ගෙ ඔලුව අත ගෑවත් වැරදීද... ඔහොම යන් ඔහොම යන්...

    :D
     
    • Like
    Reactions: anju.r and Supun.

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මෙයා ගාථ බයිලා කරලා .මේකට කෑගහන්නෙ නැද්ද කට්ටිය?

    කිව්වත වගේ... මේකත් ban කරන්න වෙයි...:shocked::shocked: නැත්තන් මාරම සීන් එකක් තමා වෙන්නේ...:lol::lol:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඇයි මේ ආගම් ඇදගෙන අපි අපේ එවුන් එක්කම මරා ගන්නේ........අනේ මන්දා සින්හල සමගියට මොනවා වෙනවද කියලා කවදා හරි අසමගිය නිසා ලොකු විනශයක් වුනාම සේරටම තෙරුම් යයි....:no::(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇයි මේ ආගම් ඇදගෙන අපි අපේ එවුන් එක්කම මරා ගන්නේ........අනේ මන්දා සින්හල සමගියට මොනවා වෙනවද කියලා කවදා හරි අසමගිය නිසා ලොකු විනශයක් වුනාම සේරටම තෙරුම් යයි....:no::(:(:(:(:(:(:(:(:(:(:(:(

    සිරාවටම, මිනිහෙක් සින්දුවක් කිව්වත් ආගමක් ගාවගෙන ඒකට බනිනව. ඉතින් කොහොමද රටක් දියුනු කරන්නෙ?