ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
එහෙනන් ඇයි අපෙ උන් (විචරකයො සහ කලකරුවෝ)ලන්කව හැම මගුලකටම පිටරට උන් එක්ක සන්සන්දනය කරන්නෙ.

පුලුවන් දේවල් බැරි දෙවල් වෙන වෙනම තියනවා.
"සංස්කෘතිය - සදාචාරය" හා සම්බන්ද සමහර ඒවා ඒවා සංසංදනය කරන්න බෑ.
කරනවා නං කවුරුහරි ඒ මොඩයෙක් විතරයි.


ලඞකාවෙ අසන්නන්ට සිහි බුද්දියක් නැති නිසා කියන්නාට ඕනෑ දෙයක් කියන්න පුලුවන්.
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නිරුවත කියන එක හෝ රටක සිනමාව කියන එක රටේ සංකෘතියට, මිනිස්සුන්ගේ ආකල්පවලට සාපේක්ෂ දෙයක්. එක තේරුම් ගත යුතුයි

උඹ බං වෙන රටවල් එක්ක ලංකාව සන්සංධනය කරන්න යන්න එපා.. මොකද තේරුමක් නැහැ.. ලංකාවෙ නීති වෙනයි, සංස්කෘතිය වෙනයි.. පිටරට Pornstarsලා ඉන්නවා.. Porn DVD ශොප් වෙනම තියෙනවා.. ලංකාවෙ ඒවට නිදහස අහුරල තියෙන්නෙ.. අන්න එහෙම අහුරලා නොතිබුණා නම් ලංකාවෙත් Pornstarsලා හිටියා නම් එහෙම Porn Shops තිබුණා නම් ලංකාවෙත් ඕක සාමාන්‍ය දෙයක් වෙනවා.. ගයේශට වේසි කියන්නෙ නැහැ කවුරුවත්..

ලංකාවෙ බහුතරයක් මිනිස්සු තවම සංස්කෘතිය ගැන හිතනවා.. ඒ මිනිස්සුන්ගෙන් ඇනුම් බැනුම් ගැරහුම් එනවා මේ වගේ චරිතයකට.. ඒක සාමාන්‍ය දෙයක්.. පිටරට එකෙක්ට ගෑනියෙක් හෙලුවෙන් ඉන්නව දකින එක මහ දෙයක් නෙමෙයි.. සාමාන්‍ය දෙයක්.. මොකද උන්ට අපේ තරම් සංස්කෘතියෙන් නීතියෙන් දේවල් අහුරල නැහැ.. නිදහස තියෙනවා..

සමහර විට අනාගතයෙ ඔය දේ වෙනස් වෙන්න පුළුවන්.. ඒ වෙනකන් ලංකාව වෙන රටවල් එකක් සන්සංධනය කරන එක තේරුමක් නැති වැඩක්..

අනිත් දේ පිටරට නිළියක්, නළුවෙක් මනින්නෙ ලස්සනෙන්, හැදියාවෙන්, චරිතෙන් නෙමෙයි.. උගෙ හැකියාවෙන්.. අපේ අය කළාකාරයො මනින්නෙ ලස්සනෙන්, චරිතෙන්, හැදියාවෙන්.. මොකද අපේ අයට හැකියාව නැහැ.. හැකියාවට තැන දෙන්නෙ නැහැ.. ලස්සන තමයි ප්‍රධාන තැන ගන්නෙ..

මෙන්න උත්තර...
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලංකාවේ ෆිල්ම් හදන්නෙ රටේ උන්ට බලන්න නෙමෙයි ජාත්‍යන්තර සම්මාන ගන්න.. නැත්තං ඉතිං හදන්නේ හින්දි හරි ටැමිල් හරි කොපියක්.මටනං මිල්ලසොයා, මචං, බඹර වලල්ල වගේ ෆිල්ම් බලලා තියෙනවා එව්වා පට්ට.. ඊට අමතරව කිණිහිර, කුස පබා බලන්න පුළුවන් හොඳ ෆිල්ම්.
    ඔව් ලංකාවෙ ගොඩක් හොඳ නිර්මාණ බිහිවුණා.. ඉදිරියටත් බිහිවෙයි.. ඒත් මචං ලංකාවෙ අයට ගැලපෙන්නෙ නෑ ඒවා.. ඒකයි අවුල.. අපේ අය එකම දේකට කොටුවෙලා ඉන්නෙ.. අපේ මිනිස්සු ලංකාවෙ සිනමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ බොලඳ ආදර කතා එහෙමත් නැත්තං ඉල ඇදෙන්න හිනා වෙන්න පුළුවන් චිත්‍රපටි.. ඒකයි අපි හැමදාම එකම තැන පල් වෙන්නෙ..

    එහෙනන් ඇයි අපෙ උන් (විචරකයො සහ කලකරුවෝ)ලන්කව හැම මගුලකටම පිටරට උන් එක්ක සන්සන්දනය කරන්නෙ.
    මොනවද සන්සංධනය කරන්නෙ..? අපේ චිත්‍රපටි කලාව මීට වඩා දුරකට යන්න ඕන නම් ගොඩක් දේවල් කරන්න වෙනවා.. ලංකාවෙ චිත්‍රපටයක් ටොරන්ට් එකකට අප්ලෝඩ් වෙනව නම් ඒකත් එක්තරා විදියකට ආඩම්බර වෙන්න පුළුවන් දෙයක්.. මචං එක විතරයි ඒ තරම් දුරකට ගියේ.. අන්න සුපිරි නිර්මාණ..

    ලංකාවෙ බහුතරයක් නිෂ්පාධකයො, අධ්‍යක්ෂකයො චිත්‍රපටියක් කරන්නෙ ලංකාව තුල විතරක් ජනප්‍රිය කරගන්න.. කතාවට වඩා ප්‍රධාන තැන දෙන්නෙ ඒකෙ රඟපාන නලු නිළියන්ගෙ ලස්සනට, ප්‍රසිද්ධියට.. උන්ට හැකියාවක් තියෙද නැද්ද කියන එක අදාල නැහැ.. ඒ වගේම ස්ක්‍රිප්ට් එකමයි.. ඔය ගොබ්බ කොමඩියක්, බොලද ලවක් ගැන චිත්‍රපටියක් කරල කවදාවත් ජාත්‍යන්තර සිනමාව අල්ලන්න බැහැ.. ඒ වගේම ඔය ගොබ්බ කොමඩි, බොලද ආදර කතා කියන දෙක අපේ මිනිස්සුන්ගෙ හිත් වලින් අයින් කරනකන් වෙනස් නිර්මාණයක් කලාට ප්‍රසිද්ධ කරන්නත් බැහැ.. මොකද අපේ උන් ඇලිලා ගැලිලා ඉන්නෙ ඔය දෙකට විතරයි..

    අනිත් කාරණාව.. මේකප් එහෙම නැත්තං වේශ නිරූපනය කියන්නෙ මොකක්ද කියලා ඇහුවොත් අපේ අය දෙන උත්තරය මොකක්ද..? මේකප් කියන්නෙ ලස්සන වෙන්න කරන දෙයක්.. ඒකයි ගොබ්බකම.. නමුත් උඹ පිටරට ෆිල්ම් එකක් අරන් බලපං මේකප් කරනව කියන්නෙ මොකටද කියල තේරෙයි..

    උඹ බලපං ඉංශ්‍රීසි චිත්‍රපටි සීයක් අරගෙන එකකට එකක් ලඟින්වත් යන කතා තියෙද කියලා.. අන්න ඒවට තමා සුපිරි මොල කියන්නෙ.. කෝටි ගණන් වියදම් කරලා කිසිම තේරුමක් නැති කතා හදනව අපේ උන්..

    Leap Year (Año bisiesto) බලපං.. සම්මාන බර ගාණක් හම්බවුණා.. අඩුම වියදමකින් කරපු චිත්‍රපටියක්.. එතකොට Paranormal Activity අරන් බලපං.. කොච්චර අඩු ගාණකින් කරපු නිර්මාණයක්ද.. ඒත් කොච්චරක් උපයන්න ඇත්ද..?

    අපේ උන් නොබැලුවට කමක් නෑ.. වෙනස් දෙයක් කරලා ජාත්‍යන්තර සිනමාවට හීනියට හරි අඩිය තියන්න පුළුවන් හොඳට හිතලා දෙයක් කලොත්..

    :yes::yes: පට්ට.!
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(

    man lankawe hitiya nan dannawa ban.. :dull: sirawata danne na ohoma seen ekak ekai ahuwe :sorry::dull::dull: danna ekek link ekak dapalla story eke
    http://gossip.hirufm.lk/
    ඕකෙ ඇති මචං.. ගොසිප් ලංකා එකෙත් ඇති..:)
    අර රේප් කරලා මරපු පොඩි දරුවගෙ සීන් ටික කියවං පලයං..

    මෙන්න උත්තර...
    මුන් සල්ලි නැතුව ජාත්‍යන්තර සිනමාවට යන්න බැහැ කියල මොර දෙන්නෙ.. බලපං බං ලෝ බජට් වලින් ගහපු හිට් වෙච්ච ෆිල්ම්.. ඒ වගේම උන් උපයපු ගනන්.. සල්ලි නෙමේ මොන පක තිබ්බත් වැඩක් නැහැ මොලේ නැතුව.. සුද්දගෙ මොලෙයි අපේ මොලෙයි සමාන කරන්න අමාරු ඒකයි.. අපේ උන් එකම තැන පල් වෙන්නෙ..

    කොහේ හරි ඉන්න ගොබ්බයො ටිකක් ගෙනත් මේකප් උලලා පුයර බබ්බු කරලා පොන්න ස්ක්‍රිප්ට් එකකට ෆිල්ම් එකක් හදනවා.. ඊට පස්සෙ ලංකාවෙ හිට්.. හැබැයි සුද්දෙක් එහෙම දැක්කොත් පුකෙන් හිනා වෙන්නෙ..

    http://list25.com/25-low-budget-movies-that-were-huge-hits/
    http://www.imdb.com/list/ls055140840/
    http://www.denofgeek.com/movies/18683/top-50-modern-day-low-budget-movies
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    :yes:

    lanakwe inne me wage gode pons la hithagena inne Hollywood film ekak nam eke aniwa defa adum nathi ganu tikak innawamai kiyala. heluwen inna scenes wedi wena tharamata oscar awards wedi wenawa kiyala thamai mun agahanne. :lol:

    Munge logic eke widiyata nam nude beach ekakata gihin phone eke cam eken video ekak gahagena awoth oscar dei pelenna uda pana pana ekata :lol:

    me pons hithanne The Reader movie ekata awards hamba une Kate Winslet ge (.)(.) ta kiyala :lol:


    ithinn gon hutto wesiyek ganata dala wedakarama hoda ekakata hari kellek ganna puluwanda :growl: nude scene danna ona thena dannama ona. eka epa kiyanna mona pakayatawath ba :growl:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මෙන්න උත්තර...



    මෙන්න නියම කථාව
    මෙහෙම කෙලින් බුද්ධීමත්ව ඇත්ත කථා කරන මිනිස්සු 1000ක් හිටියන් මේවගේ පෝස්ට් දාල වෙබ් වලින් හොද දෙයක් අරටට කරන්න තිබුන

    ගයේශා වගේ එවුන්ට නොමිනේශන් පවා අහිමි උනේ මේවගේ හොද විවේච්න වලින් රටේ මහ එවුන්ට ඇන්නුන නිසා

    සහෝ,,ඔබට ජය,,තව තව මෙහෙම දාකයත්වදෙන්න වෙසගනන් පොරවල් වෙලා හිට් වෙන එක නවත්තන්න
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සංස්කෘතිය කරේ තියාගෙන කරන්න පුලුවන් තුප්පහිකම් සේරම කරන වේසාවො එලකිරියෙත් ඉන්නව.
    ඒ අපේ හැටියක් බං.. හදන්න බැහැ.. උදාහරණයකට මේ දවස්වල කතාවෙන අර දරුවව රේප් කරපු සීන් එක ගනිංකො.. මං දැක්කා අර කොල්ලගෙ කොම්පියුටර් එකේ වැල තිබ්බා කිව්වම අපේ උන් ජීවිතේට වැලක් නොබලපු ගානට කොමෙන්ට් කරල තියෙනවා.. ෆේස්බුක් එකේද, ගොසිප් සයිට් වලද හැම තැනම.. අපේ මිනිස්සුන්ගෙ වැරද්ද තමයි තමන් කොච්චර වැරදි කලත් ඒ වැරදි වහගෙන අනුන්ගෙ වැරදි වලට බනින එක.. ඒ වගේම වැඩියෙන්ම වැරදි කරන එකා තමයි වැඩියක්ම පින් කරන්නෙ කියලත් මතක තියාගන්න ඕන..:lol:

     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ubalage ammalawai nangilawai heluwen ntoopalla lankawe sinamaawa beraganta, apith aasai lankaawe wela balanta:):)
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කොයි අවුරුද්දෙද ඉපදුනෙ?
    ලන්කා ඉතිහසය ගැන සංස්කෘතිය ගැන මොනවද දන්නෙ?

    ගෑනු රෙදි ගැලෙවුවම රටක් දියුනු වෙනවද? LOL
    උඹ මොනාද ලංකාවෙ ඉතිහාසෙ ගැන දන්නෙ. ලංකවෙ ගෑනු උඩට නැතුව තමා ඉස්සර හිටියෙ ඔක්කොම එළියෙ දාගෙන. සුද්ද තමා උඩට හැට්ටයක්වත් ඇන්දුවෙ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උඹ මොනාද ලංකාවෙ ඉතිහාසෙ ගැන දන්නෙ. ලංකවෙ ගෑනු උඩට නැතුව තමා ඉස්සර හිටියෙ ඔක්කොම එළියෙ දාගෙන. සුද්ද තමා උඩට හැට්ටයක්වත් ඇන්දුවෙ.

    උඹ කියන්නේ රොඩී කාන්තාවෝ ගැන වෙන්න අැති..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ithinn gon hutto wesiyek ganata dala wedakarama hoda ekakata hari kellek ganna puluwanda :growl: nude scene danna ona thena dannama ona. eka epa kiyanna mona pakayatawath ba :growl:

    okata dan Oscar denna behe kiyala thiyenawada Gayeshata lankawe minissu wesi kiwwa kiyala? The Reader ekata Oscar hamba unama ubala wage gode pons la hithanne (.)(.) balala thamai Oscar deela thiyenne kiyala. Ubala hithanne pahugiya aurudu 100tama The Reader ekata witharai kiyalada pons Oscar dunne? :lol: Dan uba kiyanne lankawe heluwa pennawa madi nisa kiyalada thama Oscar hambawenne naththe?

    Lankawe movies walata Oscar hambawenne naththe Gayesha ta wesi kiwwa nisawath, (.)(.) pennawa madi nisa wath newei ponnayo. Ballo bath kanne nathi aja goo movies hadana directors la nisai, 2 wasare podi ekek tharam wath act karanna bari, education ekak nathi bath kana harak act karana nisai. Ubala wage ewunta paka poddak holawala salli tikak hoyaganna hadapu films thamai Flying Fish kiyanne. Ewata Oscar hambaune ne kiyala thawa heluwa dammata wedak ne ban. Hadana ewunge thiyena nohekiyawa adu karaganna kalpana karanna ona.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මොනාද ලංකාවෙ ඉතිහාසෙ ගැන දන්නෙ. ලංකවෙ ගෑනු උඩට නැතුව තමා ඉස්සර හිටියෙ ඔක්කොම එළියෙ දාගෙන. සුද්ද තමා උඩට හැට්ටයක්වත් ඇන්දුවෙ.
    ලංකාවෙ කුල වර්ග තිබ්බා මචං.. රොඩී කුලයෙ අය තමයි ඒ විදියට උඩුකය නිරුවත්ව හිටියෙ.. ඉහළ කුලයන් වල අය එහෙම හිටියෙ නැහැ..

    ඔන්න ඕකයි කුල බේද අදටත් තියෙන්නෙ.. කුලයන්ගෙන් කුලයන්ට ජීවත් වන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය වෙනස්.. ඒවා එයාලා පරම්පරාවෙන් ගේන සිරිත් විරිත් හැදියාවන්..
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹ මොනාද ලංකාවෙ ඉතිහාසෙ ගැන දන්නෙ. ලංකවෙ ගෑනු උඩට නැතුව තමා ඉස්සර හිටියෙ ඔක්කොම එළියෙ දාගෙන. සුද්ද තමා උඩට හැට්ටයක්වත් ඇන්දුවෙ.

    උඹ කියන්නේ රොඩී කාන්තාවෝ ගැන වෙන්න අැති..

    :rofl: :rofl: :lol:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ කියන්නේ රොඩී කාන්තාවෝ ගැන වෙන්න අැති..

    ලංකාවෙ කුල වර්ග තිබ්බා මචං.. රොඩී කුලයෙ අය තමයි ඒ විදියට උඩුකය නිරුවත්ව හිටියෙ.. ඉහළ කුලයන් වල අය එහෙම හිටියෙ නැහැ..

    ඔන්න ඕකයි කුල බේද අදටත් තියෙන්නෙ.. කුලයන්ගෙන් කුලයන්ට ජීවත් වන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය වෙනස්.. ඒවා එයාලා පරම්පරාවෙන් ගේන සිරිත් විරිත් හැදියාවන්..
    රොඩී කුල වල අයට උඩට අදින්න තහනම්. අනිත් අය උඩට අදිනව. ඒත් වහගෙනම ඉන්න ඕනෙ නෑ. උදාහරණයක් විදිහට අද කාලෙ පිරිමි ගනින්. සාමාන්‍යෙන් උඩට ඇදගෙන හිටියට වැවක වගේ නාන්න ගිහාම ප්‍රසිද්ධියෙ උනත් උඩ ඇදුම් ගළවනවනෙ. ඒ වගේ තමා ඉස්සර ගෑනුත්. උඩ කුලවල අයත් හැම තිස්සෙම උඩට ඇන්දෙ නෑ.
     

    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    okata dan Oscar denna behe kiyala thiyenawada Gayeshata lankawe minissu wesi kiwwa kiyala? The Reader ekata Oscar hamba unama ubala wage gode pons la hithanne (.)(.) balala thamai Oscar deela thiyenne kiyala. Ubala hithanne pahugiya aurudu 100tama The Reader ekata witharai kiyalada pons Oscar dunne? :lol: Dan uba kiyanne lankawe heluwa pennawa madi nisa kiyalada thama Oscar hambawenne naththe?

    Lankawe movies walata Oscar hambawenne naththe Gayesha ta wesi kiwwa nisawath, (.)(.) pennawa madi nisa wath newei ponnayo. Ballo bath kanne nathi aja goo movies hadana directors la nisai, 2 wasare podi ekek tharam wath act karanna bari, education ekak nathi bath kana harak act karana nisai. Ubala wage ewunta paka poddak holawala salli tikak hoyaganna hadapu films thamai Flying Fish kiyanne. Ewata Oscar hambaune ne kiyala thawa heluwa dammata wedak ne ban. Hadana ewunge thiyena nohekiyawa adu karaganna kalpana karanna ona.[/QU
    flying fish reader samana kare nahe bn... reader wage ekak lankawe athule hadunath ape un karanne ekata garahana eka
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අවන්කෙන්ම බන් ...පොන්නයෝන්ට ගිය රට :dull::dull:
    කතා කරල වැඩක් නෑ බං..

    රොඩී කුල වල අයට උඩට අදින්න තහනම්. අනිත් අය උඩට අදිනව. ඒත් වහගෙනම ඉන්න ඕනෙ නෑ. උදාහරණයක් විදිහට අද කාලෙ පිරිමි ගනින්. සාමාන්‍යෙන් උඩට ඇදගෙන හිටියට වැවක වගේ නාන්න ගිහාම ප්‍රසිද්ධියෙ උනත් උඩ ඇදුම් ගළවනවනෙ. ඒ වගේ තමා ඉස්සර ගෑනුත්. උඩ කුලවල අයත් හැම තිස්සෙම උඩට ඇන්දෙ නෑ.
    ඔව් ඒක ඇත්ත..