ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

Acid1

Member
Jul 7, 2015
136
22
0
flying fish reader samana kare nahe bn... reader wage ekak lankawe athule hadunath ape un karanne ekata garahana eka
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    okata dan Oscar denna behe kiyala thiyenawada Gayeshata lankawe minissu wesi kiwwa kiyala? The Reader ekata Oscar hamba unama ubala wage gode pons la hithanne (.)(.) balala thamai Oscar deela thiyenne kiyala. Ubala hithanne pahugiya aurudu 100tama The Reader ekata witharai kiyalada pons Oscar dunne? :lol: Dan uba kiyanne lankawe heluwa pennawa madi nisa kiyalada thama Oscar hambawenne naththe?

    Lankawe movies walata Oscar hambawenne naththe Gayesha ta wesi kiwwa nisawath, (.)(.) pennawa madi nisa wath newei ponnayo. Ballo bath kanne nathi aja goo movies hadana directors la nisai, 2 wasare podi ekek tharam wath act karanna bari, education ekak nathi bath kana harak act karana nisai. Ubala wage ewunta paka poddak holawala salli tikak hoyaganna hadapu films thamai Flying Fish kiyanne. Ewata Oscar hambaune ne kiyala thawa heluwa dammata wedak ne ban. Hadana ewunge thiyena nohekiyawa adu karaganna kalpana karanna ona.

    osca huttak nemei pako kiwee. ape weisge puthalage wedawalin mewa karanna un enne na. therun nadda wesiye :growl:
     
    aniwa eka thamai wenne
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ලංකාවෙ කුල වර්ග තිබ්බා මචං.. රොඩී කුලයෙ අය තමයි ඒ විදියට උඩුකය නිරුවත්ව හිටියෙ.. ඉහළ කුලයන් වල අය එහෙම හිටියෙ නැහැ..

    ඔන්න ඕකයි කුල බේද අදටත් තියෙන්නෙ.. කුලයන්ගෙන් කුලයන්ට ජීවත් වන විදිය, කතාබහ කරන විදිය, හැසිරෙන විදිය වෙනස්.. ඒවා එයාලා පරම්පරාවෙන් ගේන සිරිත් විරිත් හැදියාවන්..
    කුලවාදෙ ඉස්සරහට දාලා ලැජ්ජාව වහගන්න එක පොන්න වැඩක් නෙමෙයිද? අනික එතකොට සීගිරි ගලේ ඉන්නෙත් රෝඩී ගෑනුද?:growl::growl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මුන් සල්ලි නැතුව ජාත්‍යන්තර සිනමාවට යන්න බැහැ කියල මොර දෙන්නෙ.. බලපං බං ලෝ බජට් වලින් ගහපු හිට් වෙච්ච ෆිල්ම්.. ඒ වගේම උන් උපයපු ගනන්.. සල්ලි නෙමේ මොන පක තිබ්බත් වැඩක් නැහැ මොලේ නැතුව.. සුද්දගෙ මොලෙයි අපේ මොලෙයි සමාන කරන්න අමාරු ඒකයි.. අපේ උන් එකම තැන පල් වෙන්නෙ..

    කොහේ හරි ඉන්න ගොබ්බයො ටිකක් ගෙනත් මේකප් උලලා පුයර බබ්බු කරලා පොන්න ස්ක්‍රිප්ට් එකකට ෆිල්ම් එකක් හදනවා.. ඊට පස්සෙ ලංකාවෙ හිට්.. හැබැයි සුද්දෙක් එහෙම දැක්කොත් පුකෙන් හිනා වෙන්නෙ..

    http://list25.com/25-low-budget-movies-that-were-huge-hits/
    http://www.imdb.com/list/ls055140840/
    http://www.denofgeek.com/movies/18683/top-50-modern-day-low-budget-movies

    අනිවාර්යෙන් මචන්...
    මෙහෙ එවුන්ගේ තියෙන්නේ තනිකර නොහැකියාව.
    විචාර නං දෙනවා ටෙන් තවුසන් ටෝක්ස්!
    තනිකර නොහැකියාව.
    අපේ එවුන්ට පුළුවන් රෙද්ද උස්සන්න විතරයි. (ලාබයි නේ)
    විකුර්ති කාම ආසාව + ගොන් ලවු කතා. ඔච්චරයි පිටපත.
    වෙන කිසි නිර්මාණාත්මක හැකියාවක් නෑ.
    එතකං කම්පෙයාර් කරන්න යන්නේ හොලිවුඩ් එක්ක! ලොල්!

    මෙන්න නියම කථාව
    මෙහෙම කෙලින් බුද්ධීමත්ව ඇත්ත කථා කරන මිනිස්සු 1000ක් හිටියන් මේවගේ පෝස්ට් දාල වෙබ් වලින් හොද දෙයක් අරටට කරන්න තිබුන

    ගයේශා වගේ එවුන්ට නොමිනේශන් පවා අහිමි උනේ මේවගේ හොද විවේච්න වලින් රටේ මහ එවුන්ට ඇන්නුන නිසා

    සහෝ,,ඔබට ජය,,තව තව මෙහෙම දාකයත්වදෙන්න වෙසගනන් පොරවල් වෙලා හිට් වෙන එක නවත්තන්න

    :) :)
    ඔයාගේ වචන වලට සතුටුයි මිත්‍රයා..
    එත් අපි නැති වෙලා යන සංස්කෘතියකට - ආගමකට අයිති මිනිස්සු.
    ලංකාව හදන්න බැහැ. මම තේරුම් ගත්තේ නං එච්චරයි. :)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රොඩී කුල වල අයට උඩට අදින්න තහනම්. අනිත් අය උඩට අදිනව. ඒත් වහගෙනම ඉන්න ඕනෙ නෑ. උදාහරණයක් විදිහට අද කාලෙ පිරිමි ගනින්. සාමාන්‍යෙන් උඩට ඇදගෙන හිටියට වැවක වගේ නාන්න ගිහාම ප්‍රසිද්ධියෙ උනත් උඩ ඇදුම් ගළවනවනෙ. ඒ වගේ තමා ඉස්සර ගෑනුත්. උඩ කුලවල අයත් හැම තිස්සෙම උඩට ඇන්දෙ නෑ.

    උඹට මොංගල් ද?
    ලොල්! :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කුලවාදෙ ඉස්සරහට දාලා ලැජ්ජාව වහගන්න එක පොන්න වැඩක් නෙමෙයිද? අනික එතකොට සීගිරි ගලේ ඉන්නෙත් රෝඩී ගෑනුද?:growl::growl:

    දැන් මොකද්ද උඹ කියන්නේ? :D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    දැන් මොකද්ද උඹ කියන්නේ? :D
    තොපි ඔය ඔලුවෙ තියාගෙන නටන්නෙ සුද්දගෙ වික්ටෝරියානු සංස්කෘතිය මිසක් ලංකාවෙ සිංහල සංස්කෘතිය නෙමෙයි.:growl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුලවාදෙ ඉස්සරහට දාලා ලැජ්ජාව වහගන්න එක පොන්න වැඩක් නෙමෙයිද? අනික එතකොට සීගිරි ගලේ ඉන්නෙත් රෝඩී ගෑනුද?:growl::growl:
    ඕවා අපි වැරදියි කියලා හිතුවට වෙනස් වෙන්නෙ නැහැ මචං.. ඒත් තව වැඩිහිටි පරම්පරා පහ හයක් යද්දි ඔය කුලමල බේද, සංස්කෘතිය හැම ලබ්බම නැතිවෙලා යයි..

    මට තියෙන අවුල සිංහලයත් නැතිම වෙලා යයිද කියලා..:lol:

    අනිවාර්යෙන් මචන්...
    මෙහෙ එවුන්ගේ තියෙන්නේ තනිකර නොහැකියාව.
    විචාර නං දෙනවා ටෙන් තවුසන් ටෝක්ස්!
    තනිකර නොහැකියාව.
    අපේ එවුන්ට පුළුවන් රෙද්ද උස්සන්න විතරයි. (ලාබයි නේ)
    විකුර්ති කාම ආසාව + ගොන් ලවු කතා. ඔච්චරයි පිටපත.
    වෙන කිසි නිර්මාණාත්මක හැකියාවක් නෑ.
    එතකං කම්පෙයාර් කරන්න යන්නේ හොලිවුඩ් එක්ක! ලොල්!
    කතා කරල වැඩක් නෑ බං.. උඹ කියනව වගේ පම්පෝරිය තියෙනවා ඇට්ටි හැලෙන්න.. වැඩ බැරි උනාට..

    අනික බං ඔය කියන විදියෙ නළුවො නිළියො ලංකාවෙ ඉන්නවද.. රෙන්න ගියත් මේකප් උලන් යන ගොබ්බ වේසියො ටිකක් ඉන්නවා.. මොකද උන් දන්නවනේ අපේ පොන්සියොත් තැන දෙන්නෙ පොත්ත සුදු උනොත් විතරයි කියලා.. හැකියාව අවශ්‍ය නෑ..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹට මොංගල් ද?
    ලොල්! :rofl:
    ඒ කියන්නෙ උඹ ලංකාවෙ ඉතිහාසය දන්නෙ නෑ. දන්නැත්තන් කට පියන් ඉදපන්.

    අනික බං ඔය කියන විදියෙ නළුවො නිළියො ලංකාවෙ ඉන්නවද.. රෙන්න ගියත් මේකප් උලන් යන ගොබ්බ වේසියො ටිකක් ඉන්නවා.. මොකද උන් දන්නවනේ අපේ පොන්සියොත් තැන දෙන්නෙ පොත්ත සුදු උනොත් විතරයි කියලා.. හැකියාව අවශ්‍ය නෑ..
    ඕව ගැන කතා කරල වැඩක් නෑ. මේකප් නැත්තන් එළියට බහින්නැති ගෑනු ලංකාවෙ ඉන්නෙ. ඒකයි මන් කිව්වෙ කේට් වින්ස්ලට් වගේ අයත් එක්ක සංසංදනය කරන්න එපා කියල. එයාල ඔච්චර ලස්සනට ඉන්නෙ මේකප් දාල නෙමේ. ඒක ස්වභාවික ලස්සන. ලංකාවෙ ගෑනු මේකප් දැම්ම කියල ලස්සන වෙන්නෙ නෑ. නැතුව ලස්සනකුත් නෑ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    flying fish eke baluwoth one pita rataka ekekta hithenne lanakwe war eka kale gammana wala ewunata hu*ana eka arenne wena prashnayak thibilama naha kiyala ...
    the reader ekai flying fish compare karala wada naha,nikan ahasata polawa wage..
    gayesha, film director okkotama thiyenne sammana target ekak misa hoda nirmanayak eliyata dana eka neme
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕව ගැන කතා කරල වැඩක් නෑ. මේකප් නැත්තන් එළියට බහින්නැති ගෑනු ලංකාවෙ ඉන්නෙ. ඒකයි මන් කිව්වෙ කේට් වින්ස්ලට් වගේ අයත් එක්ක සංසංදනය කරන්න එපා කියල. එයාල ඔච්චර ලස්සනට ඉන්නෙ මේකප් දාල නෙමේ. ඒක ස්වභාවික ලස්සන. ලංකාවෙ ගෑනු මේකප් දැම්ම කියල ලස්සන වෙන්නෙ නෑ. නැතුව ලස්සනකුත් නෑ.

    පෞද්ගලිකව මම කෙට් ට අසයි ඒකිගේ රංගනය පැත්තෙන් ..ඇත්තටම ඒ දක්ෂතාවය අගය කරන්න වචන නැති තරම් ..එත් උබ මේ කියන කතාව කිසි පදනමක් නැති මෝඩ කතාවක් නේ ඇයි බන් උබ මෙච්චර මුන්ට කඩේ යන්නේ පොන්නය වගේ ..උබ දැක්කද එකී මේකප් නැතුව ඉන්නවා ?
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඕක කියනවා නං පැල් බැඳගෙන කියන්න පුළුවන් බන් , මේ එළකිරියේ එහෙම කිව්වා කියල කියන දේ තේරුම් ගන්න පුළුවන් ඉන්න උන් හෙන අඩුවෙන් නිසා කියල වැඩක් නෑ.
    කොහොම හරි ඔය flying fish එක මං සම්පුර්ණ බලල නෑ තැනින් තැන බලල තියෙනවා :dull:
    දන්න උන් නං කියන්නේ ෆිල්ම් එක වැඩකට ඇති එකක් නෙවෙයි කියලයි. ෆිල්ම් එක පැත්තකින් දාමු. ලංකාවේ-කලාව(පිට රට නෙවෙයි) කියන දේ ගැන කලාව දන්න එකෙක් එක්ක විතරයි කතා කරන්න පුළුවන්.

    මේ ලංකාවට වැරදිලා තියෙන්නේ එතන නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් පිළිගැනීමට ලංකාවේ මිනිස්සුන්ගේ ඇති අකමැත්ත තමා. ඕක ඉතින් සංස්කෘතිය,අපේ මිනිස්සුන් ජීවන රටාව එක්ක කාලයක් තිස්සේ වයිරස් එකක් වගේ ටිකෙන් ටික ටිකෙන් ටික වෙනස් වීගෙන ආපු දෙයක්.

    ඔය නිරුවත් වෙච්ච එකනේ දැන් හැමෝටම කේස් එක . ෆිල්ම් එකක ගෑනියෙක් හෙළුවෙන් හිටියම බඩුවක් වෙනවා කියල අපේ මිනිස්සු හිතනවා , ඒවට මං නං හිතන්නේ ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ අර ඉස්සර ආපු වැඩිහිටියන්ට පමණයි වැල කතා වල සුමනා ගෝමස් වගේ නිලියෝ ගැන අපේ මිනිස්සුන්ගේ තියෙන ආකල්ප තමයි. ඒ කාලේ හිටපු පොඩි උන් දැන් ලොකු වෙලා , එයාලට ෆිල්ම් එකක සෙක්ස් කෑල්ලක් තියෙනවා නං ඒක වැල ෆිල්ම් එකක් ම තමයි . මං කියන්නේ හැමෝම නෙවෙයි, සමහරක් විතරයි. ඒකට ඉතින් කලිනුත් කිව්වා වගේ අපේ රටේ සමාජ සංස්කෘතික හේතු බලපානවා . කොහොම හරි ඔය දේශපාලන වේදිකා වල කියනවා නේ අපේ රටේ විශාල ආකල්ප වෙනසක් , ආකල්ප විප්ලවයක් ඇති කල යුතු කාලේ දැන් ඇවිල්ල කියල. මං නං කියන්නේ ඔය ආකල්ප වෙනස කරන්න නං මේ රටේ ආකල්ප වෙනස පටන් ගත යුතු මුල ඉස්සෙල්ල හොයාගෙන ඉන්න වෙනවා :dull: මේ රටේ මිනිස්සු තමන් ගැන අවංක වෙන තත්වෙට පත් කරන්න පුළුවන් විදිහක් හොයන්න වෙනවා !
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    තොපි ඔය ඔලුවෙ තියාගෙන නටන්නෙ සුද්දගෙ වික්ටෝරියානු සංස්කෘතිය මිසක් ලංකාවෙ සිංහල සංස්කෘතිය නෙමෙයි.:growl:

    1. මම ටිපිකල් හෙළයෙක් නෙවේ. හොඳේ. මම කරන්නේ ඒ ඒ දේවල් වල හොඳ දේවල් වෙන වෙනම අරන් add කර ගන්න වැඩක්. හෙලයාගේ බැහැර කරන්න ඕන ඒවත්, රැකගත යුතු ඒවත්, සුද්දාගෙන් ගන්න ඕන ඒවත්, බැහැර කරන්න ඕන ඒවත් වෙන් වෙන්ව අඳුනගෙන upgrade වෙන්න උපන් හැකියාවක් මට තියනවා. ඒවා මට කවුරුත් ඇඟිල්ලෙන් ඇන ඇන කිවුවේ නෑ. ඒ නිසා උඹ ඔය "තොපි" කියන එකට අදාළ එකෙක් නෙවේ මම.

    2. මේ රටේ සංස්කෘතියට බුදු දහමෙන් ලැබිච්ච දේවල් ගොඩක් තියනවා. බුදු දහමෙන් ලැබිච්ච හැම දේම අවිවාදයෙන් තොරව යහපත් දේවල්. උදා: විවාහක කාන්තාව පමණක් ඇසුරු කිරීම, මුදලට නිරුවත විකිණීමෙන්(ගයේෂා ඇතුළු නිලියන් ගණිකාවන්, මෝස්‌තර නිරුපිකාවන් කරන දේ) වැලකීම,.... etc ඒවාට පිළිතුරු තියෙන්නේ බුදු දහම තුල. සුද්දගේ ඒ ටික නෑ නේ?

    එතකොට ඒ ඔස්සේ තවමත් යන යම් පිරිසක් මේ රටේ ඉන්නවා තමයි. එතකොට ඒ මිනිස්සු ඕවට කැමති නෑ තමයි. එතකොට ඒවත් ආවේ සුද්දගෙ වික්ටෝරියානු සංස්කෘතියෙන්ද?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කතා කරල වැඩක් නෑ බං.. උඹ කියනව වගේ පම්පෝරිය තියෙනවා ඇට්ටි හැලෙන්න.. වැඩ බැරි උනාට..

    අනික බං ඔය කියන විදියෙ නළුවො නිළියො ලංකාවෙ ඉන්නවද.. රෙන්න ගියත් මේකප් උලන් යන ගොබ්බ වේසියො ටිකක් ඉන්නවා.. මොකද උන් දන්නවනේ අපේ පොන්සියොත් තැන දෙන්නෙ පොත්ත සුදු උනොත් විතරයි කියලා.. හැකියාව අවශ්‍ය නෑ..

    සිරාවට ....
    ඕන එකෙක්ට පේනවා හැකියාව හෙළ නාට්‍යක් විනාඩි 1ක් බැලුවම.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ කියන්නෙ උඹ ලංකාවෙ ඉතිහාසය දන්නෙ නෑ. දන්නැත්තන් කට පියන් ඉදපන්.

    මම කට පියන් ඉන්නේ උඹේ ඉතිහාසේ දන්නා හින්දා! :rofl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ කියන්නෙ උඹ ලංකාවෙ ඉතිහාසය දන්නෙ නෑ. දන්නැත්තන් කට පියන් ඉදපන්.

    ඕව ගැන කතා කරල වැඩක් නෑ. මේකප් නැත්තන් එළියට බහින්නැති ගෑනු ලංකාවෙ ඉන්නෙ. ඒකයි මන් කිව්වෙ කේට් වින්ස්ලට් වගේ අයත් එක්ක සංසංදනය කරන්න එපා කියල. එයාල ඔච්චර ලස්සනට ඉන්නෙ මේකප් දාල නෙමේ. ඒක ස්වභාවික ලස්සන. ලංකාවෙ ගෑනු මේකප් දැම්ම කියල ලස්සන වෙන්නෙ නෑ. නැතුව ලස්සනකුත් නෑ.
    පිටරට චිත්‍රපට වල වේශනිරූපනය කියන්නෙ වෙනස්ම දෙයක් බං.. මම නම් දැකලම නැති තරම් නෝමල් සීන් වල උන් මේකප් දාන් ඉන්නවා.. සාමාන්‍ය විදියටනේ බං ඇක්ට් කරන්නෙ.. උන් නිතරම බලන්නෙ තාත්ත්වික රංගනයක් ඉදිරිපත් කරන්න.. ඒත් අපේ උන් ලස්සන වෙන්න මේකප් පාවිච්චි කරන්නෙ..

    අපේ චිත්‍රපටියක යුද්දෙකට ගිහින් ආවත් ඌගෙ කිට් එකේ එක දූවිලි බින්දක්, ඉරිච්ච පාරක්, මඩ පැල්ලමක් කිසිම දෙයක් නෑ.. අලුතින් ඇන්ද වගේ.. ඉතිං බං කොහොමද නිර්මාණයක් ජනප්‍රිය වෙන්නෙ..

    සිරාවට ....
    ඕන එකෙක්ට පේනවා හැකියාව හෙළ නාට්‍යක් විනාඩි 1ක් බැලුවම.
    ඒකනේ බං මං බලන්නෙ නැත්තෙ.. විජය නන්දසිරි මහත්තය ඉන්න කොමඩි ටෙලියක් දැක්කා කවුද දාලා තියෙනවා.. නිවාඩු පාඩුවෙ බලන්න ඕනි.. ඒ මනුස්සයගෙ නම් ඔන්න ඇක්ටින් හොඳයි..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    1. මම ටිපිකල් හෙළයෙක් නෙවේ. හොඳේ. මම කරන්නේ ඒ ඒ දේවල් වල හොඳ දේවල් වෙන වෙනම අරන් add කර ගන්න වැඩක්. හෙලයාගේ බැහැර කරන්න ඕන ඒවත්, රැකගත යුතු ඒවත්, සුද්දාගෙන් ගන්න ඕන ඒවත්, බැහැර කරන්න ඕන ඒවත් වෙන් වෙන්ව අඳුනගෙන upgrade වෙන්න උපන් හැකියාවක් මට තියනවා. ඒවා මට කවුරුත් ඇඟිල්ලෙන් ඇන ඇන කිවුවේ නෑ. ඒ නිසා උඹ ඔය "තොපි" කියන එකට අදාළ එකෙක් නෙවේ මම.

    2. මේ රටේ සංස්කෘතියට බුදු දහමෙන් ලැබිච්ච දේවල් ගොඩක් තියනවා. බුදු දහමෙන් ලැබිච්ච හැම දේම අවිවාදයෙන් තොරව යහපත් දේවල්. උදා: විවාහක කාන්තාව පමණක් ඇසුරු කිරීම, මුදලට නිරුවත විකිණීමෙන්(ගයේෂා ඇතුළු නිලියන් ගණිකාවන්, මෝස්‌තර නිරුපිකාවන් කරන දේ) වැලකීම,.... etc ඒවාට පිළිතුරු තියෙන්නේ බුදු දහම තුල. සුද්දගේ ඒ ටික නෑ නේ?

    එතකොට ඒ ඔස්සේ තවමත් යන යම් පිරිසක් මේ රටේ ඉන්නවා තමයි. එතකොට ඒ මිනිස්සු ඕවට කැමති නෑ තමයි. එතකොට ඒවත් ආවේ සුද්දගෙ වික්ටෝරියානු සංස්කෘතියෙන්ද?
    දැන් උඹ මෙච්චර වෙලා කතාකරේ සංස්කෘතිය ගැනද? බුද්ධාගම ගැනද? කට උත්තර නැතිවුනාම හැම ලබ්බටම ආගම පටලවන්න එපා:growl: