ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මම කියල තියෙන දේ වැරදියි නන් වැරැද්ද මොකද්ද කියපන්.

රොඩී කුල වල අයට උඩට අදින්න තහනම්. අනිත් අය උඩට අදිනව. ඒත් වහගෙනම ඉන්න ඕනෙ නෑ. උදාහරණයක් විදිහට අද කාලෙ පිරිමි ගනින්. සාමාන්‍යෙන් උඩට ඇදගෙන හිටියට වැවක වගේ නාන්න ගිහාම ප්‍රසිද්ධියෙ උනත් උඩ ඇදුම් ගළවනවනෙ. ඒ වගේ තමා ඉස්සර ගෑනුත්. උඩ කුලවල අයත් හැම තිස්සෙම උඩට ඇන්දෙ නෑ.

රොඩී කුල වල අයට උඩට අදින්න තහනම්. - ඔවු.
අනිත් අය උඩට අදිනව. - ඔවු.

+++++

ඒත් වහගෙනම ඉන්න ඕනෙ නෑ. - ඔවු
උඩ කුලවල අයත් හැම තිස්සෙම උඩට ඇන්දෙ නෑ. - ඔවු

ඔවු, නානකොට, ඇඳුම් මාරු කරද්දී, ලැට් එකේදී! :rofl:

දැන් මොකද්ද කියන්නේ? :D
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඕවා අපි වැරදියි කියලා හිතුවට වෙනස් වෙන්නෙ නැහැ මචං.. ඒත් තව වැඩිහිටි පරම්පරා පහ හයක් යද්දි ඔය කුලමල බේද, සංස්කෘතිය හැම ලබ්බම නැතිවෙලා යයි..

    මට තියෙන අවුල සිංහලයත් නැතිම වෙලා යයිද කියලා..:lol:

    කතා කරල වැඩක් නෑ බං.. උඹ කියනව වගේ පම්පෝරිය තියෙනවා ඇට්ටි හැලෙන්න.. වැඩ බැරි උනාට..

    අනික බං ඔය කියන විදියෙ නළුවො නිළියො ලංකාවෙ ඉන්නවද.. රෙන්න ගියත් මේකප් උලන් යන ගොබ්බ වේසියො ටිකක් ඉන්නවා.. මොකද උන් දන්නවනේ අපේ පොන්සියොත් තැන දෙන්නෙ පොත්ත සුදු උනොත් විතරයි කියලා.. හැකියාව අවශ්‍ය නෑ..

    ෆිල්ම් එකකමේකප් උලන්නෙ කහනවට නෙමෙයි. නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳපන්:growl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිටරට චිත්‍රපට වල වේශනිරූපනය කියන්නෙ වෙනස්ම දෙයක් බං.. මම නම් දැකලම නැති තරම් නෝමල් සීන් වල උන් මේකප් දාන් ඉන්නවා.. සාමාන්‍ය විදියටනේ බං ඇක්ට් කරන්නෙ.. උන් නිතරම බලන්නෙ තාත්ත්වික රංගනයක් ඉදිරිපත් කරන්න.. ඒත් අපේ උන් ලස්සන වෙන්න මේකප් පාවිච්චි කරන්නෙ..

    අපේ චිත්‍රපටියක යුද්දෙකට ගිහින් ආවත් ඌගෙ කිට් එකේ එක දූවිලි බින්දක්, ඉරිච්ච පාරක්, මඩ පැල්ලමක් කිසිම දෙයක් නෑ.. අලුතින් ඇන්ද වගේ.. ඉතිං බං කොහොමද නිර්මාණයක් ජනප්‍රිය වෙන්නෙ..
    ඒක ඇත්ත මචන්. නිළියො නෙමේ සාමාන්‍ය කෙල්ලො ගත්තන් එහෙමයි. උන්ගෙ කෙල්ලො මේකප් පාවිච්චි කරන්නෙ නෑ උන් එච්චරම ලස්සනයි. ලංකාවෙ නිළියන්ව කොච්චර මේකප් දාල ලස්සන කරන්න හැදුවත් පිටරට සාමාන්‍ය කෙල්ලො ස්වභාවිකවම ලස්සනයි මෙහෙ නිළියන්ට වඩා.

    ෆිල්ම් එකකමේකප් උලන්නෙ කහනවට නෙමෙයි. නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳපන්:growl:
    වෙන රටවල නිළියො මේකප් දාන්නෙ නෑ. ලස්සනට පේන්නෙ එයාලගෙ ස්වභාවික ලස්සන.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් උඹ මෙච්චර වෙලා කතාකරේ සංස්කෘතිය ගැනද? බුද්ධාගම ගැනද? කට උත්තර නැතිවුනාම හැම ලබ්බටම ආගම පටලවන්න එපා:growl:

    මේ රටේ සංස්කෘතිය තියෙන්නේ බුදු දහමෙන් පිටද?
    ඈ බොල?
    දැන් මෙරටේ මෙච්චර කල් ආපු කර්මාන්ත - සංස්කෘතික අංග වලට වැඩිමනක් හේතු වෙලා තියෙන්නේ පවතී ඒවාට අමතරව මිහිඳු හාමුදුරුවෝ ගෙනාපු බුදු දහම + කුල 18 ක කර්මාන්ත නෙවේ ද?
    අනේ යකෝ! තෝ ලකාවේ ද?

    උඹ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සාමාන්‍ය පෙළ කරා ද?

    මට නං පෙන්නේ නෑ.

    11 වසරේ එකෙක් ගෙන් අහපන් මම කියපු එක.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ෆිල්ම් එකකමේකප් උලන්නෙ කහනවට නෙමෙයි. නොදන්න ලබ්බවල් කතා නොකර ඉඳපන්:growl:
    වේශ නිරූපනය කියන්නෙ මොකක්ද කියලා මාත් දන්නවා බං.. නමුත් අනවශ්‍ය විදියට වේශ නිරූපනය කරන එක ගැනයි මං මේ කියන්නෙ.. මුලු ෆිල්ම් එකේ තොල් පාට කරගෙන.. ඇහි බැම උලාගෙන පවුඩර් බබාල කරලා චිත්‍රපටි කරන එක ගැනයි මේ කතා කරන්නෙ.. එහෙම අනවශ්‍ය තැන් වලත් ඔය විදියට වේශ නිරූපනයන් උනාම චිත්‍රපටයෙ තාත්ත්වික බවක් නැතිවෙනවා..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මේ රටේ සංස්කෘතිය තියෙන්නේ බුදු දහමෙන් පිටද?
    ඈ බොල?
    දැන් මෙරටේ මෙච්චර කල් ආපු කර්මාන්ත - සංස්කෘතික අංග වලට වැඩිමනක් හේතු වෙලා තියෙන්නේ පවතී ඒවාට අමතරව මිහිඳු හාමුදුරුවෝ ගෙනාපු බුදු දහම + කුල 18 ක කර්මාන්ත නෙවේ ද?
    අනේ යකෝ! තෝ ලකාවේ ද?

    උඹ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සාමාන්‍ය පෙළ කරා ද?

    මට නං පෙන්නේ නෑ.

    11 වසරේ එකෙක් ගෙන් අහපන් මම කියපු එක.
    මොකද සුත්තො කියවන්නෙ. හතරවැනි සිල්පදේ තේරුම කියපන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    උඹට මොකටද 4 සිල්පදේ තේරුම?
    උඹ බෞද්ධයෙක් නෙවේ නේ. :rofl:
    හරි උඹ මට වැඩිය දන්නව. ඉතින් මට කියල දීපන්කො:)
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    වේශ නිරූපනය කියන්නෙ මොකක්ද කියලා මාත් දන්නවා බං.. නමුත් අනවශ්‍ය විදියට වේශ නිරූපනය කරන එක ගැනයි මං මේ කියන්නෙ.. මුලු ෆිල්ම් එකේ තොල් පාට කරගෙන.. ඇහි බැම උලාගෙන පවුඩර් බබාල කරලා චිත්‍රපටි කරන එක ගැනයි මේ කතා කරන්නෙ.. එහෙම අනවශ්‍ය තැන් වලත් ඔය විදියට වේශ නිරූපනයන් උනාම චිත්‍රපටයෙ තාත්ත්වික බවක් නැතිවෙනවා..
    ඉතින් එව තමයි ලංකාවෙ සංකෘතියට ගැලපෙන ෆිල්ම්:lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    රොඩී කුල වල අයට උඩට අදින්න තහනම්. - ඔවු.
    අනිත් අය උඩට අදිනව. - ඔවු.

    +++++

    ඒත් වහගෙනම ඉන්න ඕනෙ නෑ. - ඔවු
    උඩ කුලවල අයත් හැම තිස්සෙම උඩට ඇන්දෙ නෑ. - ඔවු

    ඔවු, නානකොට, ඇඳුම් මාරු කරද්දී, ලැට් එකේදී! :rofl:

    දැන් මොකද්ද කියන්නේ? :D
    http://www.tfsimon.com/Museum-1926-1942.htm
    මේකෙ දළදා මාලිගාව ලග තියන චිත්‍ර ටික බලපන්. මේ ඉන්නෙ රොඩී ගෑනු වෙන්න බෑ. මන් දන්න විදිහට රොඩියොන්ට සළුව දාන්නත් තහනම්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරි උඹ මට වැඩිය දන්නව. ඉතින් මට කියල දීපන්කො:)

    කොච්චර දැන ගත්තත් නොදැන ගත්තත්, ප්‍රතිපත්තියක් විදිහට මම දැන් බුදු දහම ගැන කතා කරන්නේ තිසරණය පිහිටි මිනිස්සු එක්ක විතරයි!

    අනික උඹ එක්ක ලංකාවේ - සංස්කෘතිය බුදු දහම ගැන කතා කරන්න මට පිස්සු කියලද උඹ හිතන්නේ...
    මම උඹ කවුද කියන්න දන්නවා... :rofl:
    මේක ආතල් කොන්වසේසන් එකක්...
    ආතල් කඩන්න එපා ඉතින්..

    මම උඹ එක්ක දෙයක් සිරා කතා කරන්නේ දේශපාලනික දෙයක් සම්බන්දව විතරයි!

    sorry මචන් :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    http://www.tfsimon.com/Museum-1926-1942.htm
    මේකෙ දළදා මාලිගාව ලග තියන චිත්‍ර ටික බලපන්. මේ ඉන්නෙ රොඩී ගෑනු වෙන්න බෑ. මන් දන්න විදිහට රොඩියොන්ට සළුව දාන්නත් තහනම්.

    එල! හිටපන් පොඩ්ඩක් මම බුද්ධගෝෂ හාමුදුරුවන්ට mail එකක් දාන්නම්! :rofl:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    flying fish eke baluwoth one pita rataka ekekta hithenne lanakwe war eka kale gammana wala ewunata hu*ana eka arenne wena prashnayak thibilama naha kiyala ...
    the reader ekai flying fish compare karala wada naha,nikan ahasata polawa wage..

    meke inna samahara gon haththa hithagena inne boobs size ekata thamai Oscar awards denne kiyala. :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    osca huttak nemei pako kiwee. ape weisge puthalage wedawalin mewa karanna un enne na. therun nadda wesiye :growl:

    ena eka enawa. Gayesha awe kagen wath ahala newei ne. Ubala wage puka kahaganna niyapoththa nathi ponnayo movie reviews post karata elakir eke, ewa kauruth kiyawala newei un decide karanne heluwa pennanawada nadda kiyala :lol: E wagema, wesi wesi kiwwa kiyala act karana eun nokara inne neue.

    Oscar gena thamai me thread eka dala thiyenne ponnayo. Ekai Oscar gena kiwwe. Mol amaruwa hadila nam thiyenne welak balapan. Baduwak gahapan. Salli nathnam kurumba kombekata wath arala nidagnin. :lol: Ubala wage higana ponnayonta athal denna films hadanne ne kauruth.
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    #Lankawa Aurudu 2-3kata hoda film 1k hadanawa :) Awla thiyanna trend passe yana eka :O
    #History, #Love #Comedy owa thama maha dan yana trend eka. :( Film industry aka wagema Music industry ekath ewarai dan..Thawa #Tele Drama :(
    Man nam kiyanna indian,korian raddawal ain karala issara katha wage anthimatama mokada wenna kiyala hethagannawath bari story tikak haduna nam hari :) #Sri_Lankawa Film,TeleDrama,Music Waddo innawa.Ath a ayata karaganna deyak na trend aka yana paththata wadak karala nikan innawa..
    Oni aluth dewal,ath a aluth dawal minissunta koi wage hari yaida kiyanna api danna na.trend akata yanna nathuwa,copy nathuwa,Aluth deyak kaloth aniwa minissu a deta akathu wanawa..flying fish gana nam katha karanna na :p #Charter nisa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    කොච්චර දැන ගත්තත් නොදැන ගත්තත්, ප්‍රතිපත්තියක් විදිහට මම දැන් බුදු දහම ගැන කතා කරන්නේ තිසරණය පිහිටි මිනිස්සු එක්ක විතරයි!

    අනික උඹ එක්ක ලංකාවේ - සංස්කෘතිය බුදු දහම ගැන කතා කරන්න මට පිස්සු කියලද උඹ හිතන්නේ...
    මම උඹ කවුද කියන්න දන්නවා... :rofl:
    මේක ආතල් කොන්වසේසන් එකක්...
    ආතල් කඩන්න එපා ඉතින්..

    මම උඹ එක්ක දෙයක් සිරා කතා කරන්නේ දේශපාලනික දෙයක් සම්බන්දව විතරයි!

    sorry මචන් :D
    එහෙම කියලවත් හිත හදාගනින්:lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ena eka enawa. Gayesha awe kagen wath ahala newei ne. Ubala wage puka kahaganna niyapoththa nathi ponnayo movie reviews post karata elakir eke, ewa kauruth kiyawala newei un decide karanne heluwa pennanawada nadda kiyala :lol: E wagema, wesi wesi kiwwa kiyala act karana eun nokara inne neue.

    Oscar gena thamai me thread eka dala thiyenne ponnayo. Ekai Oscar gena kiwwe. Mol amaruwa hadila nam thiyenne welak balapan. Baduwak gahapan. Salli nathnam kurumba kombekata wath arala nidagnin. :lol: Ubala wage higana ponnayonta athal denna films hadanne ne kauruth.
    දැන් ඉන්න ප්‍රසිද්ද නිලියො එයි බලාගෙන ඉඳපන් .

    මෝල් අමාරුව හොඳවෙන්න තොගෙ ... එක්කො ඕන නැහැ ;)