ගයේශා ගෙ හෙලුව සහ ලොක සිනමාව

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
:(

http://gossip.hirufm.lk/
ඕකෙ ඇති මචං.. ගොසිප් ලංකා එකෙත් ඇති..:)
අර රේප් කරලා මරපු පොඩි දරුවගෙ සීන් ටික කියවං පලයං..

appa kalakirenawa oke thiyena news tika dakkama.. :( Thanks machan
 
adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    මේ නිළියො, මොඩ්ල්ස්ල ඔක්කොම එකයි. උන්ගෙ කසාද මිනිස්සු, බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් ඔක්කොම එකයි. වටේ යාම, කොටු පැනීම, ඇඟ විකිණීම, කුඩු බිස්නස් කිරීම, හොර ජාවාරම් කිරීම වගේ ඔක්කොම අපත වැඩ වලට මේ නිළියොයි උන්ගෙ මිනිස්සුයි සම්බන්ධයි.

    දැන් ටික දවසකට කලින් ෂෙහාරා ජයවීර කියලා නිළි ගොනකුයි ඒකිගෙ මිනිහයි මාට්ටු උනා වෙලා සුදා එක්ක කුඩු බිස්නස් කරලා. උදයන්ති කුලතුංගයි ඒකිගෙ පවුලෙ දෙතුන් දෙනෙක් මාට්ටු උනා ඒත් වෙලේ සුදා එක්ක කුඩු සල්ලි ඩීල් දාලා. ආක්ශා සුදාරිට නාකි ඉන්දියන්කාරයෙක් නඩු දැම්මා කෝටි ගාණක් සල්ලි දේපල හොරකම් කලා කියලා.

    මුන් ඔය දෙරණ, හිරු, සිරස වගේ චැනල් වල අරක් අරගෙන ඉන්නෙ. මුන් යටින් දෙන ආදර්ශ තම "නංගියෙ එක මිනිහෙක්ගෙන් සැනසෙන්න එපා - මල්ලියෙ ඩ්‍රග්ස් ගහලා, බීලා ෆුල් සොමියෙ ජීවත් වෙන්න - හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න"
     
    • Like
    Reactions: Neo.Live

    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    කව්රු මොනා කිව්වත් ගයේෂා හිට් උනේ හෙළුව පෙන්නලා :P අහ් කියපන් බොරුද කියල???:rofl:

    ඊට කලින් ඇක්ට කරපු ෆිල්ම්ස් මොනාද? එව්වා හිට් උනාද? ඊට කලින් කොහෙද හිටියේ? දැන් කොහෙද ඉන්නේ??? අනේ පුක!

    ඔය ඔක්කුන් හිට් වෙන්න කරන එව්වා, ඊට පස්සේ ආර්ට් එක කියල ලේබල් ගහගන්නවා
    කිම් අක්කත් sex tape එකක් පන්නල හිට් උනා:cool::cool:

    ලංකාවේ සිනමාවයි Hollywood සිනමාවයි පටලගන්න එපා සහෝදරයා :P
    උන්ගේ රටවල පාරෙත් පෝර්න් ගහනවා, අපේ ලග තියාගත්තත් හිරෙ:rolleyes:

    හැබැයි ගයේෂා oscar ගන්න බලන් flying fish එකේ ඇක්ට කරපු එක වැරදි :yes: AVN award වගේ ට්‍රයි කලානම් මොනාහරි හම්බ වෙන්න තිබ්බ
    :P
     
    Neo.Live

    Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    මේ නිළියො, මොඩ්ල්ස්ල ඔක්කොම එකයි. උන්ගෙ කසාද මිනිස්සු, බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලත් ඔක්කොම එකයි. වටේ යාම, කොටු පැනීම, ඇඟ විකිණීම, කුඩු බිස්නස් කිරීම, හොර ජාවාරම් කිරීම වගේ ඔක්කොම අපත වැඩ වලට මේ නිළියොයි උන්ගෙ මිනිස්සුයි සම්බන්ධයි.

    දැන් ටික දවසකට කලින් ෂෙහාරා ජයවීර කියලා නිළි ගොනකුයි ඒකිගෙ මිනිහයි මාට්ටු උනා වෙලා සුදා එක්ක කුඩු බිස්නස් කරලා. උදයන්ති කුලතුංගයි ඒකිගෙ පවුලෙ දෙතුන් දෙනෙක් මාට්ටු උනා ඒත් වෙලේ සුදා එක්ක කුඩු සල්ලි ඩීල් දාලා. ආක්ශා සුදාරිට නාකි ඉන්දියන්කාරයෙක් නඩු දැම්මා කෝටි ගාණක් සල්ලි දේපල හොරකම් කලා කියලා.

    මුන් ඔය දෙරණ, හිරු, සිරස වගේ චැනල් වල අරක් අරගෙන ඉන්නෙ. මුන් යටින් දෙන ආදර්ශ තම "නංගියෙ එක මිනිහෙක්ගෙන් සැනසෙන්න එපා - මල්ලියෙ ඩ්‍රග්ස් ගහලා, බීලා ෆුල් සොමියෙ ජීවත් වෙන්න - හොඳින් හරි නරකින් හරි සල්ලි හොයන්න"

    :yes: ඕකුන් ඔක්කොම එකම බෝට්ටුවේ බන්,, පුක විකුණලා හරි උන්ට ඕනේ සල්ලි, facebook එක පැත්තේ ගියහම ඕන තරම දෙන්න පුළුවන් උදාහරණ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඉගිලෙන මාළුවෝ සහ රීඩර් සංසන්දනය කරන එක මෝඩ වැඩක්... රීඩර් පුරාම නිරුවත පෙන්නුවත් එමගින් ප්‍රේක්ශකයගේ විවිද හැගීම් උද්දීපනය කරනව... අශාව රාගය සතුට ශෝකය සානුකම්පාව වගේ ඒව... ලංකාවේ නිරුවත ප්‍රදර්ශනය කරන කලාකෘති වලින් ඒ වගේ මනුෂීය හැගීම් ඇති කරනවද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ කොහෙද බං නිරුවත පෙන්නලා කලාත්මක කෘති කරන්නේ. ඒවා බලපුවම ගෑනු සංහතිය ගැනම කලකිරෙනව. වැඩි හරියක් ඒව බලපුවම වමනෙට එනව. උන් කරන්නේ කුණු රසේ අවුස්සලා මිනිස්සු ගෙන්නගන්න එක. අපේ එවුනුත් ඉතිං අරකිගේ *** පෙන්නනවා කිවම පෙරහැර බලන්ඩ වගේ යනවා උඩ දාගෙන බලන්ඩ. ගොඩක් එවුන් හිතන්නේ හෙළුව පෙන්නන එක මාර කලාත්මකයි කියල. හරියට රගපාන්ඩ බැරි එවුන් ඉතිං පොඩ්ඩක් ඇඟ පෙන්නල oscar ගන්න සයිස් එකේ වැඩක් කරා වගේ පොර ටෝක් දෙනව. ඒවා පෙන්නන එක තහනම් කරාම මෙන්න සම්භාව්‍ය කලාව විනාස කරනවා කියල කෑ ගහනව.