ගයේෂා, ජින්ජර්, රුවන්ති සන්ධානයෙන් කැපේ
එළැඹෙන පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාත් සභාවට තරඟ වැදීමට අයදුම් කර ඇති ගයේෂා පෙරේරා, රුවන්ති මංගලා යන නිළියන්ට සහ ගායිකා ජුඩිත් ජින්ජර් වයිට්ට නාම යෝජනා නොලැබෙනු ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ප්‍රධානින්ගෙන් සහ මාධ්‍යවලින් එල්ලවී ඇති විරෝධය සැලකිල්ලට ගෙන ශ්‍රීලනිප නාමයෝජනා මණ්ඩලය මෙම තීරණය ගෙන ඇතැයිද කියැවේ. එසේම හිටපු මන්ත‍්‍රීවරුන්ට අමතරව කොළඹ දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප ලයිස්තුවේ ඉඩකඩ ඉතා සීමිත වීමද මීට බලපා ඇතැයිද සඳහන්ය.
මන්ත‍්‍රී දුමින්ද සිල්වා විසින් රුවන්ති මංගලා සහ ජින්ජර් නිර්දේශ කර ඇති අතර නගරාධිපති ධනසිරි අමරතුංග විසින් ගයේෂා පෙරේරා නිර්දේශ කර ඇතැයිද සඳහන්ය.
අපරාදේ ගයේෂා එදා දෙරණට ඇවිල්ලා හෝදපු රෙදි ටික