දැකල නැත්තේම උබලා පන්සලේ මහ කරුණාව...
බෝපත් එක්කම ඉන්නවා සිංහයා තාම කොඩියේ...
ඒත් නොවේ දුකකදී උබලට පිටු පාලා...
ඇහෙන් එහා ලෝකේ තවත් බොහෝ දේ ඇති...
අතේ සතේ නැති වුණත් අම්මා කිව්වා පුතේ....
බුදුහාමුදුරුවෝ හිතේ පිරිත් නූල අතේ...
මේ දර්ශනේ වෙනම එකක් කෙළෙස් උගුල්ලන...
ගරහන්න යි ලේසි හැබැයි පොරවන්න යි බැරි...
සංසාර චාරිකාවේ දුටු පින්සාර දර්ශනේ...
නිර්වාණ මාවතේ ම ගෙවෙනා ආර්ය ජීවිතේ....️
------ Post added on Jun 22, 2025 at 9:52 AM
Last edited: