ගර්ල් කෙනෙක්ගේ වෝල් පේපර් එකක්

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Captain ජැක් ස්පැරෝ;11866656 said:
    රෙද්ද......:baffled::baffled:

    කැප්ටන් ජැක් ස්පැරෝ
    11.gif
    ඒ උනාට ගර්ල්ස්ලා කැමති පූවන්ට:rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයා කෙල්ල ඇදුම් නැතුව නේද ඉන්නෙ? අයියෝ..එයාව මොනිටර් එකේ ඉස්සහටම දැම්මොත් අපේ මල්ලිත් ඉස්සරහටම වෙලා බලාගෙන ඉදියි මොනිටර් එක දිහාම.. කැතයි - 6
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඊයා කෙල්ල ඇදුම් නැතුව නේද ඉන්නෙ? අයියෝ..එයාව මොනිටර් එකේ ඉස්සහටම දැම්මොත් අපේ මල්ලිත් ඉස්සරහටම වෙලා බලාගෙන ඉදියි මොනිටර් එක දිහාම.. කැතයි - 6
    :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුලින්ම කියන්න ඕනි මං පට්ට ග්‍රැෆික් වැඩ්ඩෙක් නෙමෙයි.:sorry:නිකන් ඉන්න බැරි කමට එඩිටින් පාරක් දැම්මා ඉතින්.:(කැතනම් බනින්න එහෙම එපා ඔන්න.:(:(

    :angry::angry::angry: තව එකක්..
    මේ පූසෝ..තොට හොද හිතින් කියන්නෙ...
    අපේ බඩවියත රැක ගන්න තියෙන රස්සාවට කෙළවන්නෙ නැතුව වෙන මොනව හරි මගුලක් කරගන්නවද කරැණාකරල.. තෝ අපේ රස්සාවටත් කෙළියි මෙහෙම ගියොත්... පූසටත් ඕනි නැති දෙයක් නැහැනෙ..

    අනිත් එක පූසො ග්‍රැෆික් කරන්න හොද නැහැ.. පොතක තිබ්බ දෙයක් මම මෙ කිව්වෙ.. ඇත්තටම හොද නැහැලු.. :angry::angry::angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :love:Send me da photo tooo .. Thanx.:love:
    එව්වා:cool:
    අන්න එකනේ පුසගේ වයසේ වැරැද්ද...:rofl::rofl::lol::lol:
    සුදු මල්ලිගේ සුදු කෙල්ල:rolleyes:
    [/CENTER]

    :angry::angry::angry: තව එකක්..
    මේ පූසෝ..තොට හොද හිතින් කියන්නෙ...
    අපේ බඩවියත රැක ගන්න තියෙන රස්සාවට කෙළවන්නෙ නැතුව වෙන මොනව හරි මගුලක් කරගන්නවද කරැණාකරල.. තෝ අපේ රස්සාවටත් කෙළියි මෙහෙම ගියොත්... පූසටත් ඕනි නැති දෙයක් නැහැනෙ..

    අනිත් එක පූසො ග්‍රැෆික් කරන්න හොද නැහැ.. පොතක තිබ්බ දෙයක් මම මෙ කිව්වෙ.. ඇත්තටම හොද නැහැලු.. :angry::angry::angry:
    මොකක්ද පොත?:rolleyes:
    මට බලන්න ඕනි ඒක:yes:
    එලකිරියේ ගර්ල් කෙනෙක් කිව්වා මට කරන්නම කියලා:cool:
    තොගෙ බාප්පා;11866794 said:
    :D