ගර්ල් කෙනෙක්ගේ වෝල් පේපර් එකක්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;11869031 said:
    මම තාම සිසන් 7:cool:

    ඒක පට්ට කතාව නේද..........:)
    වැරදුනා සීසන් හතේ 7 වන කොටස බාල තියෙන්නෙ තාම
    Yes Yes Account Ekak Nethi Una Anith Episode Tika Banna

    http://www.imdb.com/title/tt0460681/episodes?season=7
     
    Last edited:
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    වැරදුනා සීසන් හතේ 7 වන කොටස බාල තියෙන්නෙ තාම
    Yes Yes Account Ekak Nethi Una Anith Episode Tika Banna
    මිඩියාෆයර් ලින්ක්ස් තියනවා දෙන්නද?
    පට්ට කොලිටි...170MB විතර වෙනවා එක කොටසක්.../ MKV
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    පුස් යාළුවා මේ ජාතියේ පික්ස් වලට මම මාර ආසයි,හරිම අමුතු ලස්සනක් මම මේ ජාතියේ එවාගේ දකිනවා,හි හි විහිළු නෙමෙයි හො‍ඳෙ,ඔයා ඔයාගේ කවි වල බැක්ග්‍රවුන්ඩ්ස් වලටත් මේ ජාතියේ එවා නේද ගන්නෙ,එළ එළ,රෙප් තවම ඔයාට දෙන්නෙ බැ කියන එක තම දුක
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුස් යාළුවා මේ ජාතියේ පික්ස් වලට මම මාර ආසයි,හරිම අමුතු ලස්සනක් මම මේ ජාතියේ එවාගේ දකිනවා,හි හි විහිළු නෙමෙයි හො‍ඳෙ,ඔයා ඔයාගේ කවි වල බැක්ග්‍රවුන්ඩ්ස් වලටත් මේ ජාතියේ එවා නේද ගන්නෙ,එළ එළ,රෙප් තවම ඔයාට දෙන්නෙ බැ කියන එක තම දුක
    අවුලක් නෑ සහෝ:D
    මාත් ආසයි මේ වගේ ඒවට
    ජපන් චීන චිත්‍ර මාර ලස්සනයි
    අමුතුම ලස්සනක් ඒක:yes: