ගරැ දොස්තර මහත්වරැන්ගේ ඉන්ග්රිසි කතාව

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්ද බැරිද කියන එකනම් අදාළ නෑ.

    වෙන රටකට යන්න පුළුවන් ඩොක්ටර්ස්ලා මේ වෙනකොට ගිහිල්ලා ඉවරයි. ඉතුරුවෙලා ඉන්නෙ වර්ග දෙකයි.
    1 ලංකාවෙ ඉහල පිළිගැනීමක් තියන PP කරන සෙට් එක.
    2. IELTS සහ අනිත් එග්සෑම් ගොඩ දාගන්න බැරි සෙට් එක.

    මේ ලඟදි දන්න කෙනෙක් කතා කරලා දෙන්නෙකුට උදවුවක් කරන්න කිවුවා කුලියට ගෙයක් හොයාගන්න.
    ගෙවල් හොයන දෙන්නා ලංකාවෙ ලේඩි ඩොක්ටර්ස්ලා දෙන්නෙක්, උන් දෙන්නා කසින්ස්ලා. දෙන්නම ෆැමිලි පිටින් ඇවිත් තියෙන්නෙ කෙයා ගිවර්. මම ඇහුවා අපරාදෙනෙ කෙයා ගිවර් ආවෙ ඩොක්ටර් විදිහටම එන්න තිබුනනේ කියලා. උන් දෙන්නා කිවුව IELTS දාගන්නත් බැරි උනා. ඒක දා ගත්තට PLAB ටෙස්ට් එක දාගන්න වෙන එකකුත් නෑ කියලා.
    Pons pp karanneth nathi exam karala rata yanda oneth nathi well stable passive income thiyana ona tharan ewun innawa
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    UK බන්. උඹ දන්න UK ඉන්න ඕන එකෙක්ගෙන් අහලා බලපන්.
    @LINDA_ADERSON_22
    @pavithra_uk
    මගේ නං බාප්ප තමයි යූකේ. මම කින්නියා🇰🇪 බාප්පගෙන් අහල තමයි කියනන්න වෙන්නේ 🤔
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    යමෙක් පැහැදිලි හේතුවක් නොමැතිව නිරන්තරයෙන් අන් අයට අවමන් කරන්නේ නම් සහ එය ඔවුන්ගේ ජීවිතයට ගැටලු ඇති කරයි නම්, යටින් පවතින මානසික රෝගයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා වෘත්තීය සහාය ලබා ගැනීම වැදගත් වේ.
    යමෙකුට අන් අයට අවමන් කළ හැකි මානසික රෝග කිහිපයක් මෙන්න:

    නාර්සිස්ටික් පෞරුෂ ආබාධය: නාර්සිස්ටික් පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට ස්වයං-වැදගත්කම පිළිබඳ පුම්බන ලද හැඟීමක් සහ ප්‍රශංසාව සඳහා ගැඹුරු අවශ්‍යතාවයක් ඇත. තමන් ගැන හොඳ හැඟීමක් ඇති කර ගැනීම සඳහා ඔවුන් අන් අයට අවමන් කළ හැකිය.

    සමාජ විරෝධී පෞරුෂ ආබාධ: සමාජ විරෝධී පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට අන් අයගේ අයිතිවාසිකම් සහ හැඟීම් නොසලකා හැරීමක් ඇත. ඔවුන් තම විනෝදය සඳහා හෝ තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා අන් අයට අවමන් කළ හැකිය.

    දේශසීමා පෞරුෂ ආබාධය: මායිම් පෞරුෂ ආබාධ සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ හැඟීම් නියාමනය කිරීමට අපහසු වන අතර ඔවුන් රිදවන විට හෝ කෝපයට පත් වූ විට අන් අයට පහර දිය හැකිය. ඔවුන්ට දඬුවම් කිරීමට හෝ අවධානය ලබා ගැනීමට මාර්ගයක් ලෙස ඔවුන් අන් අයට අවමන් කළ හැකිය.

    ඔබ දන්නා කෙනෙකු මානසික රෝගයක් නිසා අන් අයට අවමන් කළ හැකි යැයි ඔබ සැලකිලිමත් වන්නේ නම්, වෘත්තීය උපකාර ලබා ගැනීමට ඔවුන් දිරිමත් කිරීම වැදගත් වේ.
    Tfs
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,301
    34,975
    113
    දොස්තරලාගෙන් කරන්න ඕනා බෙහෙත් ගන්න එකයි.

    ස්පෝකන් ඉංග්ලිෂ් වලට IELTS speaking පාට් එක පුරුදු වෙන්න ගුරුවරයෙක් ලගට යන්න.

    බොලා ඔක්කෝටම ⁣දෝදු.
    අනිවා මහත්තයෝ. මුන්ට තියෙන්නේ වෙන ඇරියස් එකක්. ඒක ඉංගිරිසි වලින් කවර් කරන්න හදනවා.
     
    • Like
    Reactions: gamerlk

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,181
    113
    Mother Earth
    මං හිතුවා ඔය බයිලේ ගහයි කියලා.ඇයි බං කඩ්ඩ අවුල්. කතා කලත් සිංහල ඉන්ග්රිසියට හිතෙන් වචනෙන් වචන පෙරලපෙරල ගැට ගහනවා. අජූතයි
    ඉතින් උබටත් කඩ්ඩ බෑනේ. පුළුළුන් නම් මාත් එක්ක කතා කරපන්. :)
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    uk-education-expo-ielts.gif