ගරිල්ලා මාර්කටින්

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ගරිල්ලා මාර්කටින්

    මතකද උඹලට මේ film එක ?

    තමුසෙලා බෙර ගහලා මල් මාලා දාලා ගෙනාව දේවතාව දැන් යකෙක් කියලා තේරෙනවද ?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    video 1අ ඉවර වෙනකම් බලපල්ලා ,,,මේකත් ජයන්ත චද්‍රසිරි මහත්මයාගේ පරණ පට්ට ෆිල්ම් 1ක්
     
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පට්ට film එක. මම ඒ කාලේ යාලුවෝ සෙට් ඒකත් එක්ක ගියා බලන්න. hall එකේ අපි ඇර හිටියෙ තව හත් දෙනයි. එතනින් ටිකක් එහා තිබ්බ hall එකේ පෙන්නුවෙ oneshot. ඒක house full. එදා ලොකු දුකක් ඇති උනා රට ගැන හා ලංකාවේ මිනිස්සු ගැන.:( රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය බල්ලට ගිහිල්ල.:sorry: හොඳ film එකක් හැදුවට රටේ මිනිස්සු වැඩිපුර බලන්නේ 3rd class චිත්‍රපටි.:angry:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    පට්ට film එක. මම ඒ කාලේ යාලුවෝ සෙට් ඒකත් එක්ක ගියා බලන්න. hall එකේ අපි ඇර හිටියෙ තව හත් දෙනයි. එතනින් ටිකක් එහා තිබ්බ hall එකේ පෙන්නුවෙ oneshot. ඒක house full. එදා ලොකු දුකක් ඇති උනා රට ගැන හා ලංකාවේ මිනිස්සු ගැන.:( රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය බල්ලට ගිහිල්ල.:sorry: හොඳ film එකක් හැදුවට රටේ මිනිස්සු වැඩිපුර බලන්නේ 3rd class චිත්‍රපටි.:angry:

    :sorry::sorry::sorry:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    පට්ට film එක. මම ඒ කාලේ යාලුවෝ සෙට් ඒකත් එක්ක ගියා බලන්න. hall එකේ අපි ඇර හිටියෙ තව හත් දෙනයි. එතනින් ටිකක් එහා තිබ්බ hall එකේ පෙන්නුවෙ oneshot. ඒක house full. එදා ලොකු දුකක් ඇති උනා රට ගැන හා ලංකාවේ මිනිස්සු ගැන.:( රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය බල්ලට ගිහිල්ල.:sorry: හොඳ film එකක් හැදුවට රටේ මිනිස්සු වැඩිපුර බලන්නේ 3rd class චිත්‍රපටි.:angry:

    you are godamn right:yes::yes::yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    පට්ට film එක. මම ඒ කාලේ යාලුවෝ සෙට් ඒකත් එක්ක ගියා බලන්න. hall එකේ අපි ඇර හිටියෙ තව හත් දෙනයි. එතනින් ටිකක් එහා තිබ්බ hall එකේ පෙන්නුවෙ oneshot. ඒක house full. එදා ලොකු දුකක් ඇති උනා රට ගැන හා ලංකාවේ මිනිස්සු ගැන.:( රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය බල්ලට ගිහිල්ල.:sorry: හොඳ film එකක් හැදුවට රටේ මිනිස්සු වැඩිපුර බලන්නේ 3rd class චිත්‍රපටි.:angry:

    :yes:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    පට්ට film එක. මම ඒ කාලේ යාලුවෝ සෙට් ඒකත් එක්ක ගියා බලන්න. hall එකේ අපි ඇර හිටියෙ තව හත් දෙනයි. එතනින් ටිකක් එහා තිබ්බ hall එකේ පෙන්නුවෙ oneshot. ඒක house full. එදා ලොකු දුකක් ඇති උනා රට ගැන හා ලංකාවේ මිනිස්සු ගැන.:( රටේ මිනිස්සුන්ගෙ රසවින්දනය බල්ලට ගිහිල්ල.:sorry: හොඳ film එකක් හැදුවට රටේ මිනිස්සු වැඩිපුර බලන්නේ 3rd class චිත්‍රපටි.:angry:

    ow mchan eka nam atta...me nam mata hitenne abuddassa kaleda koheda..ekane parliment 1a inne horu ,takkadiyo 8 pass nati un..ragapanna bari wesa kame yana un tamai niliyo wela tiyenne...awasanawakata un chande illuwama unwa udinwa dinawannat apema gon harak ralak innawa...:(:(:(:(
    balapanko march wala election 1nut yasa ageta oya horu ,nili wesiyo tika udinma dinane nadda kiyala...