ගරු අගමැතිතුමනි,
ගරු අගමැතිතුමනි,
නැවත නැවතත් කරුණු ලබන කාරුණික ඉල්ලීමය් !!!
මැතිවරණයෙන් ජරාජය වුවද වැඩක් කළහැකි රටට වැඩදායී පුද්ගලයන් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම වරදක් නොවන බව යහපාලනයක් සඳහා වූ භික්ෂු සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය දබර අමිල හිමියෝ අද දින පවසා සිටිය අතර වඩාත් සුදුසු වන්නේ දුෂිතයන් හොරුන් නොව රටට වැඩක් කල හැකි වැදගත් පුද්ගලයන් පාර්ලිමේන්තුවට යැවීම බවය. රුක්මන් සේනානායක වැනි රටට දැයට මෙහෙවරක් කරලීමට හැකියාව නොඅඩුව ඇති අයවලුන් හට හිමි නිසි තැන ලබා දීම ඇත්තෙන්ම නොපමාව කල යුතුව ඇත.

meya gena ahala thibbata detail danne ne.