ගරු කරපන්

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    රටකට ගිහිං බලපන් මචං....... අද උදේ පොඩි එකා ඉස්‌කොලේට දාන්න යනකොට මේයර් කාරය සයිකල් කට්ටක ඉදන් අතවනනවා. අපි සීතලේ වාහන වල යද්දී ඌ ගම වටේ යන්නෙත් ෆුට් සයිකලෙන් :dull:


    මේයර් රේප් කපල :P
     ගරු කරපන්02-09-2017 07:07 PMOh maarayine..

    mama rep kapuwe naa...ReP +
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔය පින්තුරේ චන්ද්‍රිකාටත් දාන්න පුළුවන්. Unp Jvp උන් බල්ලෝ බළල්ලු වගේ මරාගද්දී මිනිස්සු බේරුනේ චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආපු නිසයි..... එයත් පිස්සු නටලා නාගත්තා. දැන් මෙයා....
    ජාතික වීරයා පෝස්ට් දාල ගෞරවේ ඉල්ලන ගානට බංකොලොත් වුනේ හිටං නිසාද? පොනිල් නිසාද? නැත්නම් අපි නිසාද බං?? ඌ වපුරපු දේ ඌට ලැබුන. තාමත් මිනිහ යන්නේ වැරදි පාරේ.......උබ අකම්පා වෙලා වැඩක් නෑ.
    :yes: