Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
ගලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සරුංගල් කාලේ නිසා ගලකට ගියා සරුංගලයක් අරින්න. ඉතින් එතැන ගැන පොඩි සටහනක් දාන්න ආවා...........................

ගලේ නම - හෑතුරාගල (ගමේ අය එහෙම තමා කියන්නේ )

තිබෙන ස්ථානය -මම ගියේ වරකාපොලට ගිහින් නියදුරුපොලින් . තව ගනේගමිනුත් එන්න පුළුවන්. තව පැත්තක් කිවුවා මට හරියට මතක නෑ ඒ පැත්ත ගැන  (මට හරිම ලොකේෂන් එකක් දෙන්න බෑ. හේතුව ඒ ගලට එන්න පාරවල් ගොඩක් තියෙනවා.)

කතාව - මම උදේ 9 ට විතර ගෙදරින් ගියේ. යද්දී 10 විතර විතර උනා. පෝය දවසක් නිසා පාරේ වාහන ගොඩක් අඩුයි. හැබැයි හැම තැනම පොලිසිය හිටියා

( එදා මන් ඉගෙන ගත්ත දෙයක් තමා නිවාඩු දවසට පාරේ පොලිසිය වැඩි කියන එක )

එහෙට යද්දී යාලුවෝ ටික දඩ සයිස් මොනරෙක් හදලා තිබ්බා. ( බර 6kg විතර. උස අඩි 8 ක් විතර )

[SPOILER="යද්දී ගත්ත එකක් "] https://ibb.co/nCtxHK6 [/SPOILER]

ඔහොම ගිහින් උදේට තේකක් බිලා. බත් චුට්ටක් එහෙම කාලා 1 කට විතර නගින්න පටන් ගත්තා

මේක තමා ගියපු පාර. අපි ගිය පාර රබර් වත්තක් හරහා තිබුනේ. වැස්ස නිසා කුඩ්ල්ලෝ හිටියා

https://ibb.co/1JLTtpg

එදා දවසම වැස්සේ නෑ ඒක නිසා ගල ලිස්සුවේ නෑ....

[SPOILER="සරුංගලේ අරන් උඩට නගින එකක් "] https://ibb.co/N6QCF2B [/SPOILER]

කොහොමින් කොහොම හරි උඩට ආව.

මාර ලස්සන විව් එකක් තියෙන්නේ එතන.

https://ibb.co/sw3Sjrx

https://ibb.co/s3sCqJZ

https://ibb.co/nD3bg3X

https://ibb.co/RP0PtfV

https://ibb.co/w4sHMsY

https://ibb.co/QNFTR8B

https://ibb.co/yh2MMf1

කොහොමත් ඒ ගල කිලෝමිටරෙකට විතර කිට්ටුව තියෙනවා කියලා තමා කියන්නේ.

අනික ඉස්සර උඩ පන්සලක් තිබ්බලු වගේ කතත් කියනවා. ( ගල් ගුහාවකුත් තිබ්බා. ඒක ලගටවත් යන්න වවුල් ගදයි  )

මොනවා උනත් අපි ගියපු දවසේ හුලන් තිබ්බේ නෑ, ගිහින් පොඩි ආතල් එකක් දාලා ආවා.

රෑ 7 විතර උනා අපි බහිද්දී

පොඩියට ගිනි ගොඩකුත් ගහන් කට්ටිය වට වෙලා බොරුවකුත් කියන් හිටියා. ( ගියපු වෙලේ ඉඩනුත් බොරුම තමා කිවුවේ )

[SPOILER="බොරු කියපු වෙලාව "]

https://ibb.co/VMHb3nq

https://ibb.co/b3mwjhZ

https://ibb.co/RhWPGQ9

[/SPOILER]

රෑට හීනියට නෙලුම් කුලුනත් පේනවා.

මෙතනින් ගමන අවහවරයි.

-ගල ආශ්රිත වෙනත් කතා-

මේක ඉස්සර උන කියන කතාවක්.

ඔය ගමට පිට ගමකින් මනුස්සයෙක් ආවලු. ඒ මනුස්සයා හොල්මන් ගැන විශ්වාස කාලේ නෑ. ඊට පස්සේ ගමේ අයට චැලේන්ජ් ඒකට මන් ගිහින් රෑවෙලා ගල උඩින් මල් පොකුරක් තියලා එනවා ඊට පස්සෙවත් තොපි තේරුම් හොල්මන් නෑ කියලා කතා කියලා තිබිලා. එක දවසක් රෑ මේ මිනිහා ගියාලු ගමේ අයත් හුලුඅතු පත්තු කරන් රබර් වත්ත පටන් ගන්න තැන හිටියලු ටිකකින් හූ ගානවා ඇහිලා. ගිහින බලද්දී අර මිනිහා වැටිලා ඉදලා. එදා ඉදලා කියනව තනියම රැට කවුරුත් යන්නේ කියලා.

ප.ලි. - මන් දැනට ගියපු තැන වලින් පිරිසිදුම තැනක්. මන් හිතන විදිහට හේතුව තාම මිනිස්සුන්ගෙන් බේරිලා තියෙන එක. එක පොලිති එකක්වත් බිම තිබ්බේ නෑ. මාරම පිරිසිදුයි

place to upload pictures

[QUOTE="AhhhCapaCapa, post: 29161259, member: 581851"] සරුංගල් කාලේ නිසා ගලකට ගියා සරුංගලයක් අරින්න. ඉතින් එතැන ගැන පොඩි සටහනක් දාන්න ආවා........................... [SIZE=6][B]ගලේ නම[/B] [/SIZE]- හෑතුරාගල (ගමේ අය එහෙම තමා කියන්නේ ) [SIZE=6][B]තිබෙන ස්ථානය[/B][/SIZE] -මම ගියේ වරකාපොලට ගිහින් නියදුරුපොලින් . තව ගනේගමිනුත් එන්න පුළුවන්. තව පැත්තක් කිවුවා මට හරියට මතක නෑ ඒ පැත්ත ගැන :( (මට හරිම ලොකේෂන් එකක් දෙන්න බෑ. හේතුව ඒ ගලට එන්න පාරවල් ගොඩක් තියෙනවා.) [SIZE=6][B]කතාව[/B][/SIZE] - මම උදේ 9 ට විතර ගෙදරින් ගියේ. යද්දී 10 විතර විතර උනා. පෝය දවසක් නිසා පාරේ වාහන ගොඩක් අඩුයි. හැබැයි හැම තැනම පොලිසිය හිටියා :baffled::baffled: ( එදා මන් ඉගෙන ගත්ත දෙයක් තමා නිවාඩු දවසට පාරේ පොලිසිය වැඩි කියන එක ) එහෙට යද්දී යාලුවෝ ටික දඩ සයිස් මොනරෙක් හදලා තිබ්බා. ( බර 6kg විතර. උස අඩි 8 ක් විතර ) [SPOILER="යද්දී ගත්ත එකක් "] [URL]https://ibb.co/nCtxHK6[/URL] [/SPOILER] ඔහොම ගිහින් උදේට තේකක් බිලා. බත් චුට්ටක් එහෙම කාලා 1 කට විතර නගින්න පටන් ගත්තා මේක තමා ගියපු පාර. අපි ගිය පාර රබර් වත්තක් හරහා තිබුනේ. වැස්ස නිසා කුඩ්ල්ලෝ හිටියා :baffled::baffled: [URL]https://ibb.co/1JLTtpg[/URL] එදා දවසම වැස්සේ නෑ ඒක නිසා ගල ලිස්සුවේ නෑ....:D:D:D [SPOILER="සරුංගලේ අරන් උඩට නගින එකක් "] [URL]https://ibb.co/N6QCF2B[/URL] [/SPOILER] කොහොමින් කොහොම හරි උඩට ආව. මාර ලස්සන විව් එකක් තියෙන්නේ එතන. [URL]https://ibb.co/sw3Sjrx[/URL] [URL]https://ibb.co/s3sCqJZ[/URL] [URL]https://ibb.co/nD3bg3X[/URL] [URL]https://ibb.co/RP0PtfV[/URL] [URL]https://ibb.co/w4sHMsY[/URL] [URL]https://ibb.co/QNFTR8B[/URL] [URL]https://ibb.co/yh2MMf1[/URL] කොහොමත් ඒ ගල කිලෝමිටරෙකට විතර කිට්ටුව තියෙනවා කියලා තමා කියන්නේ. අනික ඉස්සර උඩ පන්සලක් තිබ්බලු වගේ කතත් කියනවා. ( ගල් ගුහාවකුත් තිබ්බා. ඒක ලගටවත් යන්න වවුල් ගදයි :( ) මොනවා උනත් අපි ගියපු දවසේ හුලන් තිබ්බේ නෑ, ගිහින් පොඩි ආතල් එකක් දාලා ආවා. රෑ 7 විතර උනා අපි බහිද්දී පොඩියට ගිනි ගොඩකුත් ගහන් කට්ටිය වට වෙලා බොරුවකුත් කියන් හිටියා. ( ගියපු වෙලේ ඉඩනුත් බොරුම තමා කිවුවේ :D:D) [SPOILER="බොරු කියපු වෙලාව "] [URL]https://ibb.co/VMHb3nq[/URL] [URL]https://ibb.co/b3mwjhZ[/URL] [URL]https://ibb.co/RhWPGQ9[/URL] [/SPOILER] රෑට හීනියට නෙලුම් කුලුනත් පේනවා.:D:D මෙතනින් ගමන අවහවරයි. [SIZE=6][B]-ගල ආශ්රිත වෙනත් කතා-[/B][/SIZE] මේක ඉස්සර උන කියන කතාවක්. ඔය ගමට පිට ගමකින් මනුස්සයෙක් ආවලු. ඒ මනුස්සයා හොල්මන් ගැන විශ්වාස කාලේ නෑ. ඊට පස්සේ ගමේ අයට චැලේන්ජ් ඒකට මන් ගිහින් රෑවෙලා ගල උඩින් මල් පොකුරක් තියලා එනවා ඊට පස්සෙවත් තොපි තේරුම් හොල්මන් නෑ කියලා කතා කියලා තිබිලා. එක දවසක් රෑ මේ මිනිහා ගියාලු ගමේ අයත් හුලුඅතු පත්තු කරන් රබර් වත්ත පටන් ගන්න තැන හිටියලු ටිකකින් හූ ගානවා ඇහිලා. ගිහින බලද්දී අර මිනිහා වැටිලා ඉදලා. එදා ඉදලා කියනව තනියම රැට කවුරුත් යන්නේ කියලා. ප.ලි. - මන් දැනට ගියපු තැන වලින් පිරිසිදුම තැනක්. මන් හිතන විදිහට හේතුව තාම මිනිස්සුන්ගෙන් බේරිලා තියෙන එක. එක පොලිති එකක්වත් බිම තිබ්බේ නෑ. මාරම පිරිසිදුයි [url=https://ibb.co/ZmyPJdq][img]https://i.ibb.co/WtSw3nm/DSC-0251.jpg[/img][/url] [url=https://imgbb.com/]place to upload pictures[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom