සරුංගල් කාලේ නිසා ගලකට ගියා සරුංගලයක් අරින්න. ඉතින් එතැන ගැන පොඩි සටහනක් දාන්න ආවා...........................
ගලේ නම - හෑතුරාගල (ගමේ අය එහෙම තමා කියන්නේ )
තිබෙන ස්ථානය -මම ගියේ වරකාපොලට ගිහින් නියදුරුපොලින් . තව ගනේගමිනුත් එන්න පුළුවන්. තව පැත්තක් කිවුවා මට හරියට මතක නෑ ඒ පැත්ත ගැන
(මට හරිම ලොකේෂන් එකක් දෙන්න බෑ. හේතුව ඒ ගලට එන්න පාරවල් ගොඩක් තියෙනවා.)
කතාව - මම උදේ 9 ට විතර ගෙදරින් ගියේ. යද්දී 10 විතර විතර උනා. පෝය දවසක් නිසා පාරේ වාහන ගොඩක් අඩුයි. හැබැයි හැම තැනම පොලිසිය හිටියා

( එදා මන් ඉගෙන ගත්ත දෙයක් තමා නිවාඩු දවසට පාරේ පොලිසිය වැඩි කියන එක )
එහෙට යද්දී යාලුවෝ ටික දඩ සයිස් මොනරෙක් හදලා තිබ්බා. ( බර 6kg විතර. උස අඩි 8 ක් විතර )
ඔහොම ගිහින් උදේට තේකක් බිලා. බත් චුට්ටක් එහෙම කාලා 1 කට විතර නගින්න පටන් ගත්තා
මේක තමා ගියපු පාර. අපි ගිය පාර රබර් වත්තක් හරහා තිබුනේ. වැස්ස නිසා කුඩ්ල්ලෝ හිටියා

https://ibb.co/1JLTtpg
එදා දවසම වැස්සේ නෑ ඒක නිසා ගල ලිස්සුවේ නෑ....

කොහොමින් කොහොම හරි උඩට ආව.
මාර ලස්සන විව් එකක් තියෙන්නේ එතන.
https://ibb.co/sw3Sjrx
https://ibb.co/s3sCqJZ
https://ibb.co/nD3bg3X
https://ibb.co/RP0PtfV
https://ibb.co/w4sHMsY
https://ibb.co/QNFTR8B
https://ibb.co/yh2MMf1
කොහොමත් ඒ ගල කිලෝමිටරෙකට විතර කිට්ටුව තියෙනවා කියලා තමා කියන්නේ.
අනික ඉස්සර උඩ පන්සලක් තිබ්බලු වගේ කතත් කියනවා. ( ගල් ගුහාවකුත් තිබ්බා. ඒක ලගටවත් යන්න වවුල් ගදයි
)
මොනවා උනත් අපි ගියපු දවසේ හුලන් තිබ්බේ නෑ, ගිහින් පොඩි ආතල් එකක් දාලා ආවා.
රෑ 7 විතර උනා අපි බහිද්දී
පොඩියට ගිනි ගොඩකුත් ගහන් කට්ටිය වට වෙලා බොරුවකුත් කියන් හිටියා. ( ගියපු වෙලේ ඉඩනුත් බොරුම තමා කිවුවේ
)
රෑට හීනියට නෙලුම් කුලුනත් පේනවා.

මෙතනින් ගමන අවහවරයි.
-ගල ආශ්‍රිත වෙනත් කතා-
මේක ඉස්සර උන කියන කතාවක්.
ඔය ගමට පිට ගමකින් මනුස්සයෙක් ආවලු. ඒ මනුස්සයා හොල්මන් ගැන විශ්වාස කාලේ නෑ. ඊට පස්සේ ගමේ අයට චැලේන්ජ් ඒකට මන් ගිහින් රෑවෙලා ගල උඩින් මල් පොකුරක් තියලා එනවා ඊට පස්සෙවත් තොපි තේරුම් හොල්මන් නෑ කියලා කතා කියලා තිබිලා. එක දවසක් රෑ මේ මිනිහා ගියාලු ගමේ අයත් හුලුඅතු පත්තු කරන් රබර් වත්ත පටන් ගන්න තැන හිටියලු ටිකකින් හූ ගානවා ඇහිලා. ගිහින බලද්දී අර මිනිහා වැටිලා ඉදලා. එදා ඉදලා කියනව තනියම රැට කවුරුත් යන්නේ කියලා.
ප.ලි. - මන් දැනට ගියපු තැන වලින් පිරිසිදුම තැනක්. මන් හිතන විදිහට හේතුව තාම මිනිස්සුන්ගෙන් බේරිලා තියෙන එක. එක පොලිති එකක්වත් බිම තිබ්බේ නෑ. මාරම පිරිසිදුයි
place to upload pictures
ගලේ නම - හෑතුරාගල (ගමේ අය එහෙම තමා කියන්නේ )
තිබෙන ස්ථානය -මම ගියේ වරකාපොලට ගිහින් නියදුරුපොලින් . තව ගනේගමිනුත් එන්න පුළුවන්. තව පැත්තක් කිවුවා මට හරියට මතක නෑ ඒ පැත්ත ගැන
(මට හරිම ලොකේෂන් එකක් දෙන්න බෑ. හේතුව ඒ ගලට එන්න පාරවල් ගොඩක් තියෙනවා.)කතාව - මම උදේ 9 ට විතර ගෙදරින් ගියේ. යද්දී 10 විතර විතර උනා. පෝය දවසක් නිසා පාරේ වාහන ගොඩක් අඩුයි. හැබැයි හැම තැනම පොලිසිය හිටියා

( එදා මන් ඉගෙන ගත්ත දෙයක් තමා නිවාඩු දවසට පාරේ පොලිසිය වැඩි කියන එක )
එහෙට යද්දී යාලුවෝ ටික දඩ සයිස් මොනරෙක් හදලා තිබ්බා. ( බර 6kg විතර. උස අඩි 8 ක් විතර )
ඔහොම ගිහින් උදේට තේකක් බිලා. බත් චුට්ටක් එහෙම කාලා 1 කට විතර නගින්න පටන් ගත්තා
මේක තමා ගියපු පාර. අපි ගිය පාර රබර් වත්තක් හරහා තිබුනේ. වැස්ස නිසා කුඩ්ල්ලෝ හිටියා

https://ibb.co/1JLTtpg
එදා දවසම වැස්සේ නෑ ඒක නිසා ගල ලිස්සුවේ නෑ....

කොහොමින් කොහොම හරි උඩට ආව.
මාර ලස්සන විව් එකක් තියෙන්නේ එතන.
https://ibb.co/sw3Sjrx
https://ibb.co/s3sCqJZ
https://ibb.co/nD3bg3X
https://ibb.co/RP0PtfV
https://ibb.co/w4sHMsY
https://ibb.co/QNFTR8B
https://ibb.co/yh2MMf1
කොහොමත් ඒ ගල කිලෝමිටරෙකට විතර කිට්ටුව තියෙනවා කියලා තමා කියන්නේ.
අනික ඉස්සර උඩ පන්සලක් තිබ්බලු වගේ කතත් කියනවා. ( ගල් ගුහාවකුත් තිබ්බා. ඒක ලගටවත් යන්න වවුල් ගදයි
)මොනවා උනත් අපි ගියපු දවසේ හුලන් තිබ්බේ නෑ, ගිහින් පොඩි ආතල් එකක් දාලා ආවා.
රෑ 7 විතර උනා අපි බහිද්දී
පොඩියට ගිනි ගොඩකුත් ගහන් කට්ටිය වට වෙලා බොරුවකුත් කියන් හිටියා. ( ගියපු වෙලේ ඉඩනුත් බොරුම තමා කිවුවේ

)රෑට හීනියට නෙලුම් කුලුනත් පේනවා.

Last edited: