ගලදාරි ආයේ ඉවරයි 🥴

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    FSK7JonUcAk3kzX

    FSK7KDLUcAALPQ5
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ape rate minissu patta modai bn..mun ekka mona rata hadillkada...paina ekek damma panapalla...

    Attitude anthimai..rating kapla ftta moda wada bn..kidenekge job nathi wenawda

    උඹ අදද බන් එක දන්නේ? බලපන් 69 ලක්ෂයක් එකතු වෙලා අර වේසිගෙ පුතා ජනාධිපති කරපු වෙලාවේ උඹලට ඔව්ව හිතන්න තිබ්බ.
    පස්සේ 2/3 කුත් දුන්න.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    උඹ අදද බන් එක දන්නේ? බලපන් 69 ලක්ෂයක් එකතු වෙලා අර වේසිගෙ පුතා ජනාධිපති කරපු වෙලාවේ උඹලට ඔව්ව හිතන්න තිබ්බ.
    පස්සේ 2/3 කුත් දුන්න.
    Mn vote kare ne
     
    • Like
    Reactions: xengine and Hello90

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඉතින් උන් වෙන එකකට ගිහින් හරි කානවනේ. උන් බඩගින්නෙ ඉන්න නෑනේ. එතකොට කොහොමද රටේ ආර්ථිකයට කෙළවෙන්නේ.
    අනිත්වයි තියෙන්නේ import කරපුවා
    ටැප් හවුස් තියෙන්නේ දේශීය හෙළ ඔසු 😜
     
    • Haha
    Reactions: kasun090354t

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කොහොම උණත් ගලදාරි කියන්නේ රටට ඩොලර් ගෙන තැනක් . මේ වගේ තැන් වල image එක විනාශ කරන එකේ න් වෙන්නේ අපිට අවුරුදු ගානක් යනකම් කෙලවෙනවා
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කොහොම උණත් ගලදාරි කියන්නේ රටට ඩොලර් ගෙන තැනක් . මේ වගේ තැන් වල image එක විනාශ කරන එකේ න් වෙන්නේ අපිට අවුරුදු ගානක් යනකම් කෙලවෙනවා
    මචන් ඇත්ත. හැබැයි උනුත් දැනගන්න ඕනේ අඩුම තරමේ මධ්‍යස්තව ඉන්න. ඔතන මිනිසු කෑගහන්නෙ උන්ට පුද්ගලිකව දෙයක් ඉල්ලලා නෙවෙයිනේ. ඉමේජ් එක මේන්ටේන් කරගන්න එක උන්ගේ වැඩක්. උන්ම බලු වැඩේ කරලා දැන් නිකන් බබා පාට් දාල වැඩක් නැහැ.

    උනුත් ඉන්නේ ලංකාව ඇතුලේ මිසක් ලංකාව තියෙන්නේ හෝටලේ ඇතුලේ නෙවෙයිනේ,. දෙයක් කරන්න කලින් හිතන්න තිබ්බ උන්ට.
     
    ඔව් ආයතනයක් හැටියට ගිහින් කරානම් එක වැරදියි ගලදාරි එකේ පැත්තෙන් .
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උන්ම බලු වැඩේ කරලා දැන් නිකන් බබා පාට් දාල වැඩක් නැහැ.
    බබා වෙන එක එකක්.
    උසාවිවල එකක් කියලා රටට වෙන මාධ්‍ය නිවේදන දෙන්නේ තනි බොරුව ප්‍රෝඩාව
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    කොහොම උණත් ගලදාරි කියන්නේ රටට ඩොලර් ගෙන තැනක් . මේ වගේ තැන් වල image එක විනාශ කරන එකේ න් වෙන්නේ අපිට අවුරුදු ගානක් යනකම් කෙලවෙනවා
    එකට කමක් නැ . එකෙන් හොද මැසේජ් එකක් යවනවා. මේ වෙලේ කන්න නැති මිනිස්සුන්ගේ හඩට එරෙහිව යන ඕනේ එකෙක්ට ඕක වෙන්නේ කියල. මේ රට ගැන තියන ඉමේජ් එක නැති කරන්න බ. එක තම මේක හරිම ලස්සන රටක් මිනිස්සු හරිම ලස්සනයි දෙහ්ස්පලුවෝ මේක කාල තියෙන්නේ කියල තම ඕනේ එකෙක් දන්නේ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔව් ආයතනයක් හැටියට ගිහින් කරානම් එක වැරදියි ගලදාරි එකේ පැත්තෙන් .
    උන්ට බන් ඕනේ නම් ඔකේ advantage එක උන්ගේ පැත්තට උනත් ගන්න තිබ්බ. තේ 50 ක් යැව්වා නම් ඇති ඔතෙන්ට. අඩුම ගානේ ලංකාවේ උන් හරි යයි පස්සේ දවසක. මතකද අර PnS එකට කොහෙවත් නැති ලක් එකක් කැරකිලා වැදුන.

    මම බලපු ලංකාව ඇතුලේ ඉඳන් පිටරට උන් කරන vlog වල හැම එකේම උන් කියන්නේ protest කරන එක මරු කාටවත් කරදරයක් නැතුව කරන එකක් කියල. මුන්ට විතරක් පුකේ අමාරුවක් ඇවිත්.
     
    • Like
    Reactions: Kalegana and magix

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,927
    68,342
    113
    උන්ට බන් ඕනේ නම් ඔකේ advantage එක උන්ගේ පැත්තට උනත් ගන්න තිබ්බ. තේ 50 ක් යැව්වා නම් ඇති ඔතෙන්ට. අඩුම ගානේ ලංකාවේ උන් හරි යයි පස්සේ දවසක. මතකද අර PnS එකට කොහෙවත් නැති ලක් එකක් කැරකිලා වැදුන.

    මම බලපු ලංකාව ඇතුලේ ඉඳන් පිටරට උන් කරන vlog වල හැම එකේම උන් කියන්නේ protest කරන එක මරු කාටවත් කරදරයක් නැතුව කරන එකක් කියල. මුන්ට විතරක් පුකේ අමාරුවක් ඇවිත්.
    Pissuda ban sinhaluta owa mataka masayay.aye wedding walata polime enne nedda balapanko
     
    • Love
    Reactions: Glitch

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,146
    605
    113
    කොහොම උණත් ගලදාරි කියන්නේ රටට ඩොලර් ගෙන තැනක් . මේ වගේ තැන් වල image එක විනාශ කරන එකේ න් වෙන්නේ අපිට අවුරුදු ගානක් යනකම් කෙලවෙනවා
    Loku awulak na bung watema hotels thiyenawa. Suddo awata yavi.

    Kawuru unath dana ganna one bung country first kiyala . me welawe income loss ekak wenna puluwan. but as hotel running more than 20, 30 years they must be able to bear the losses for months or a year.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කොහොම උණත් ගලදාරි කියන්නේ රටට ඩොලර් ගෙන තැනක් . මේ වගේ තැන් වල image එක විනාශ කරන එකේ න් වෙන්නේ අපිට අවුරුදු ගානක් යනකම් කෙලවෙනවා
    ඕක විතරද යකෝ හොටලේක්කට තියෙන්නේ .. ඕනේ තරම් තියෙන්නේ වටේ පිටේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඕක විතරද යකෝ හොටලේක්කට තියෙන්නේ .. ඕනේ තරම් තියෙන්නේ වටේ පිටේ
    මුං කියන හැටියට සුද්දො එන්න කලින් ගලධාරි එකේ රේටින්ග් දැකලා අයියෝ ගලධාරි එක අවුල් එහෙනම් ලංකාවට ගිහින් වැඩක් නෑ කියලා ඉන්නවා වගේ.