ගලදාරී හෝටලයේ නම වෙනස් වෙයි..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    7tjuao7.jpeg

    මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ. මෙම ගිවිසුම්ගත වීම සඳහා ඊයේ (06) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී සිය කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිවූ බව ගලදාරී හෝටලය දැනුම් දී සිටී.

    මෙම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇත.

    මේ බව දැනුම් දෙමින් ගලදාරී හෝටේල්ස් (ලංකා) පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

    ANNOUNCEMENT-UNDER-SECTION-8_7326451090527874.jpg
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo

    විකුනුව කියල කෙලින්ම කියන්න ලැජ්ජ ඇති :)
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,697
    5,244
    113
    මේ දවස් වල ගල් සීන් වැඩි නිසා උන්ට නම තියං ඉන්න ලැජ්ජ ඇති
     
    • Like
    • Haha
    Reactions: kp_man and NRTG