ගලන ගග By Ravi Jay

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt


    මෙන්න අද රිලීස් කරපු පට්ට සින්දුවක්.


    Rap - රවී ජේ
    Music - චරිත අත්තලගේ
    ft - පූර්ණ සචින්ත


    මියුසික්,VFX පට්ට :).මියුසික් කරල තියෙන්නේ වෙනද වගේම චරිත අත්තලගේ.වීඩියෝ එක නම් සුපිරි :shocked: .මේ වගේ ඇනිමේෂන් තියෙන ලාංකික සින්දුවක් දැක්කමයි.:nerd:
    මේ චරිත අත්තලගේ ගේ පරණ ඒවා.



    Soya Aawa - Ridma Weerawardena
    Music by Charitha Rakshitha Attalage


    Radhawani - Supun Perera
    Music by Charitha Rakshitha Attalage



    Sandawathiye - Ridma Weerawardena
    Music by Charitha Rakshitha Attalage


    Sansaraye Maa - Ridma Weerawardena ft Anu Madhubhashinie
    Music by Charitha Rakshitha Attalage



    Kuweni - Ridma Malli Weerawardena & Dinupa Kodagoda
    Music by Charitha Rakshitha Attalage


    Sonduru Siththam - Ridma Malli Weerawardena
    Music by Charitha Rakshitha Attalage


    Naadagam Geeya - Ridma Malli Weerawardena
    Music by Charitha Rakshitha Attalage


    Rahas - Milin Roopasinghe
    Music by Charitha Rakshitha Attalage


    අගාදේ වැටිලා තියෙන ලංකාවේ සංගීතේ ගොඩගන්න හදන මේ නිර්මාණකරුවන් අගය කරන්න.
    නපුන්සක මල් සින්දු අහන උන්ට නම් දිරවන්නේ නැතිවෙයි.


    මේ තියෙන්නේ රවී ජේ ගේ තවත් පට්ට වැඩක්. :)
    ලයිසන් නෑ By රවී ජේ

     
    Last edited: