ගල්කිස්සට මෙහෙම ශ්‍රීපාදය පේනවද? යකෝ වෙන්න පුලුවන් වැඩක්ද? 🤪🤪🤪

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    2,390
    2,443
    113
    කොම්පඤ්ඤවීදියට පේනවා මම දැකල තියෙනවා. මුස්ලිම් කොංග්‍රස් බිල්ඩින් එකේ තුන්වෙනි තට්ටුවේ ඉඳලා
     
    • Love
    Reactions: NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    බොරැල්ල මෑගසින් එක ගාව තඩි ග්‍රවුන්ඩ් එකක් තියන්නේ අව්රුදු 20කට කලින් වගේ දැක්කා. උදේ . පට්ට බං මාරම ලස්සනක් තිබ්බේ
     
    • Like
    Reactions: NRTG

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සිරිපාද කියන්නේ රට වටේටම පේන, ඒක විශේෂ හැඩය නිසා ඕනි කෙනෙකුට මතක හිටින විධියක කන්දක්..
    ඕක නිසා තාම මිනිස්සු ඉස්සර ඉඳන් රට වටෙන්ම ඕක නගින්න ආවේ..

    බුදු හාමුදුරුවො ගේ යටි පතුලක් නම් අනේ මන්ද ඉතින් 😂
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,066
    8,909
    113
    Cenon
    cenon.com
    yes machn penawa, kalutara palamata penawa light ekath samahara welawata (bohoma kalathurakin)
    malabe sliit ekata penawa oya wagema supiriyata.
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    අපි දවසක් ලිප්ටන් සීට් ගියා. එතන view point එකට හම්බන්තොට වරාට පේනව බන්. කොළබ වරායත් පේනවා. විසිවාස කරන්න බෑ නේත ? එයාපෝට් එකකුත් දැක්කා මතක නෑ කොහෙ එකද කියල. :love2:
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,270
    2,460
    113
    Srilanka
    මේ සීන් එකක් මොකක්ද බන් ගල්කිස්සට මෙහෙම ශ්‍රීපාදය පේනවද? යකෝ වෙන්න පුලුවන් වැඩක්ද?







    ප :ලි
    වෙන්නත් පුලුවන් නේ බන් 67km යි තියෙන්නෙ කොලබටම :baffled: :baffled: :baffled:



    image.png

    පේන්න ඕනේ බන්. මම රත්මලානේ තට්ටු 5ක බිල්ඩිමක ඉදන් බලල තියෙනව
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සිරිපාද කියන්නේ රට වටේටම පේන, ඒක විශේෂ හැඩය නිසා ඕනි කෙනෙකුට මතක හිටින විධියක කන්දක්..
    ඕක නිසා තාම මිනිස්සු ඉස්සර ඉඳන් රට වටෙන්ම ඕක නගින්න ආවේ..

    බුදු හාමුදුරුවො ගේ යටි පතුලක් නම් අනේ මන්ද ඉතින් 😂
    ඔව් මම හිතන්නෙත් ඕක තමයි හේතුව. ඔය විශේෂ විදිහට පේන නිසා මිනිස්සු ඉස්සර ඉඳන් දේවත්වයක් ආරූඪ කරලා තියෙන්න ඇති. ඉරත් වඳිනවා කියලා හිතන්න ඇති.

    ඒක නිසා එක්කෝ බුදු හාමුදුරුවොත් එතනට ගියා ලංකාවට ආපු වෙලේක.

    නැත්නම් කවුරුහරි රජෙක්ගේ අනුග්‍රහයෙන් එතන බුදු හාමුදුරුවන්ගේ පාද ලාංඡනය කොටලා තැන ලකුණු කරා.

    කොහොමත් මට හිතෙන්නෙ ඔය කන්දේ ස්වාභාවික පිහිටීම හින්දා තමයි පූජනීය වීම පටන් ගන්න ඇත්තෙ.නැත්නම් බුදු හාමුදුරුවෝ ඇවිල්ලා උනත් කොහෙවත් කැලෑවක් මැද්දෙ තියෙන කන්දකට නගින්න යන්නෙ නෑනෙ. සමහරවිට ඒ කාලෙම මිනිස්සු ඕක නගිනවා ඇති.

    parisaraya pahadili welawata clear ekata penawa.
    මම හිතන විදිහට ඉර පේන තැනයි අපි ඉන්න තැනයි අතරට කන්ද අලයින් උනාම වළාකුලුත් නැත්නම් තමයි පේන්නෙ. එහෙම හැමතිස්සෙම පේන්නෙ නෑ.
    ------ Post added on May 30, 2024 at 8:54 AM
     
    • Like
    Reactions: NRTG