ගල්කිස්සේ තෙල් ගබඩාවක්

topkollek

Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට තුළ ඉන්ධන අර්බුදයක් පවතින අවස්ථාවක බලපත්‍ර නොමැතිව ඉන්ධන සන්තකයේ තබා ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් දුන් විශේෂ නඩු තීන්දුවක් පිළිබඳව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
    එහිදී, බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර් 65ක් සන්තකයේ තබා ගත් පුද්ගලයෙකුට මාස 2ක අනිවාර්ය සිර දඬුවම් නියම කෙරිණි.

    ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පුද්ගලයෙක්​

    බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් එම ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් දෙදහස් පන්සියයක දඩයක් සහ මාස දෙකක අනිවාර්ය සිර දඬුවම් නියම කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසේන බ්‍රහස්පතින්දා (මාර්තු 19) දින නියෝග කළේ ය.
    මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියම කෙරුණේ, ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට ය.
    වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන තොගයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව බදාදා (මාර්තු 18) රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම් හල අසලදී මෙම පුද්ගලයා වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණි.
    ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණේ, ඉන් අනතුරුව ය.

    'ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන තොග තබා ගැනීම බරපතළ වරදක්'​

    ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග සන්තකයේ තබා ගැනීම 'බරපතළ වරදක්' ලෙසට සලකන බව තීන්දුව දෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
    ඒ අනුව, ඉන්ධන සන්තකයේ තබා ගත් පුද්ගලයාට මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියම කෙරිණි.

    https://www.bbc.com/sinhala/articles/c80mermnrg1o
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හොඳට හොයල බලපන් ඕක ගෙප්පෙක්.
    ෂෙඩ් එකකින් කාර් එකේ ඩිකියේ කෑන් දෙකකට තෙල් පුරවා ගන්න වීඩියෝ එකක් ශෙයා වුනා නේද? මට හිතෙන්නෙ මේ ඌ කියල
     
    • Haha
    Reactions: Inigo Montoya

    thomian

    Well-known member
  • May 20, 2011
    12,568
    17,740
    113
    හොඳට හොයල බලපන් ඕක ගෙප්පෙක්.

    එහෙමද ?

    screen.png
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,671
    113
    බලපත්‍ර නැතුව කොච්චර තියාගන්න පුළුවන් ද?

    තණකොළ කපන උන් ඉන්නවා.
    කුඹුරට සුනාමි ගහන උන් ඉන්නවා.
    මාළු බෝට්ටුකාරයො ඉන්නවා.
    උන් කෑන් වලනෙ තියාගන්නෙ.

    එතකොට සීමාව කීයද?
     
    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL
    ලීටර් 65ක් කියන්නෙ සොච්චමක් නේ. :lol: මගේ ළඟ තියෙන ගාන දන්නවා නං ජීවිතාන්තය දක්වා දායි. ඩිසල් නං ස්ටොක් කරන්න බැහැයි කියලා නීතියක් නැහැනෙ. To give you an idea of how much gasoline and diesel I have let me put it this way if US knew how much fuel I had in stock US troops would come knocking on my door.
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බලපත්‍ර නැතුව කොච්චර තියාගන්න පුළුවන් ද?

    තණකොළ කපන උන් ඉන්නවා.
    කුඹුරට සුනාමි ගහන උන් ඉන්නවා.
    මාළු බෝට්ටුකාරයො ඉන්නවා.
    උන් කෑන් වලනෙ තියාගන්නෙ.

    එතකොට සීමාව කීයද?

    The Petroleum Ordinance (Cap. 634) strictly regulates storage of “dangerous petroleum” (petrol/gasoline, defined by its low flash point).

    Section 5 (the key provision applied here): “No quantity of dangerous petroleum equal to or less than forty gallons shall be kept or transported without a licence from the local authority: Provided that nothing in this section shall apply in any case where the quantity of such petroleum kept by any one person or on the same premises … does not exceed three gallons and such petroleum is placed in separate glass, earthenware or metal vessels, each of which contains not more than a pint and is securely stopped.”
     
    Under the Petroleum Ordinance (a key law regulating petroleum in Sri Lanka), no person can keep more than 40 gallons (approximately 151 litres) of dangerous petroleum (like petrol) on any premises without a licence from the local authority. This applies to homes, private land, garages, and similar locations.

    Quantities of 40 gallons or less generally require compliance but may not need a full licence in all cases for transport/keeping (though specific rules apply).

    Very small amounts (up to 3 gallons, in secure small vessels like glass, earthenware, or metal containers each holding no more than a pint) are exempt from some licensing requirements.

    Storing more than this limit without a proper licence is illegal.

    Grok
     
    • Like
    Reactions: topkollek

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,118
    13,785
    113
    35
    Spain
    The Petroleum Ordinance (Cap. 634) strictly regulates storage of “dangerous petroleum” (petrol/gasoline, defined by its low flash point).

    Section 5 (the key provision applied here): “No quantity of dangerous petroleum equal to or less than forty gallons shall be kept or transported without a licence from the local authority: Provided that nothing in this section shall apply in any case where the quantity of such petroleum kept by any one person or on the same premises … does not exceed three gallons and such petroleum is placed in separate glass, earthenware or metal vessels, each of which contains not more than a pint and is securely stopped.”
    අර ඇමති බිමල් කියපු උගේ හිතවතා කොරෝනා කාලේ හදපු ගබඩාවේ තාම තෙල් තියෙනවලු. කොටිවත් එහෙම තෙල් එකතු කරේ නැහැ. ඒ කාලේ විපක්ෂේ හිටියේ උන් නේ, ෂුවර් එකට බෝම්බ හදන්න වෙන්න ඇති.
     
    • Like
    Reactions: warwickuni

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,875
    11,325
    113
    ශ්‍රී ලංකාවේ දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ බලපත්‍ර රහිතව සහ නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග සන්තකයේ තබා ගැනීම 'බරපතළ වරදක්' ලෙසට සලකන බව තීන්දුව දෙමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
    ඒ අනුව, ඉන්ධන සන්තකයේ තබා ගත් පුද්ගලයාට මෙලෙස අනිවාර්ය සිර දඬුවම් නියම කෙරිණි.
    නඩුකාරයා පුකෙන් යවන්න ඔනෙ. උට හිතෙන හුතෙන විදියට එහෙම දඩුවම් දෙන්න බැ. නීතිය්‍ර මොන වැරද්ද ද කැඩුවෙ කියලා කියන්න ඔනෙ. කොහොමත් ඉතින් හෙළ රට නෙ.

    Thambi කාති උසාවියෙ නම් ඔහොම ගොන් නඩු තිඳු දෙන්නෙ නැ
     
    • Like
    Reactions: Ldy

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,897
    113
    tracing Geo-location.. ... ...
    තව එකෙක් ගැන පාර්ලිමේන්තුවේ කිව්වා හිතවතෙක් කියලා.. ඉන්න තැනත් දන්නවා ඇති.. ඌව අල්ලලාද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර ඇමති බිමල් කියපු උගේ හිතවතා කොරෝනා කාලේ හදපු ගබඩාවේ තාම තෙල් තියෙනවලු. කොටිවත් එහෙම තෙල් එකතු කරේ නැහැ. ඒ කාලේ විපක්ෂේ හිටියේ උන් නේ, ෂුවර් එකට බෝම්බ හදන්න වෙන්න ඇති.
    එහෙම කෙනෙක් ඉන්නවා නම් මොනවද කරන්න ඕන ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,792
    16,671
    113
    එහෙම කෙනෙක් ඉන්නවා නම් මොනවද කරන්න ඕන ?

    කරන්න දෙයක් නෑ
    පාර්ලිමේන්තුවෙ කිව්වොත් පට්ටපල් බොරුවක් 🤌
    එලියෙ කිව්වා නම් බලන්න තිබුනා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,839
    1
    58,106
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නඩුකාරයා පුකෙන් යවන්න ඔනෙ. උට හිතෙන හුතෙන විදියට එහෙම දඩුවම් දෙන්න බැ. නීතිය්‍ර මොන වැරද්ද ද කැඩුවෙ කියලා කියන්න ඔනෙ. කොහොමත් ඉතින් හෙළ රට නෙ.

    Thambi කාති උසාවියෙ නම් ඔහොම ගොන් නඩු තිඳු දෙන්නෙ නැ
    👇

    Very small amounts (up to 3 gallons, in secure small vessels like glass, earthenware, or metal containers each holding no more than a pint) are exempt from some licensing requirements.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,970
    1
    61,038
    113
    Mother Earth
    ඉතින් දැන් අපේ ගෙදරත් පෙට්‍රල් ලීටර් 40ක ස්ටොක් එකක් තියෙන්නෙ. මම ඒක ගත්තේ පෙට්‍රල් 293ට තියෙද්දී. 🤷🏻‍♂️
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    :P
    120L අමතර ටැංකියක් ජිප් එකේ හයි කරං ඉන්න මං
    (මං ගන්නකොට කලින් එකා හයි කරලා තිබුනෙ)