ගල්කිස්ස වෙරළ තිරය වර්ෂ 1980

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    බලපන් ලස්සන.. ගල්කිස්ස වෙරළ තිරය සහ ගල්කිස්ස මහා හෝටලයේ අති අනර්ග චයරුපයක් වර්ෂ 1980දී


    A-trip-to-Sri-Lanka-1980s-Walter-Rudolph-HD.jpg
    ගල්කිස්සෙ හෝටලෙ ළඟ
    ආතර් අයියා හෝටලෙ ළඟ
    සර් හයිරිං කාර්
    අයි නෝ ඕල් ද බාර්
    ඕල් සිලෝන් ටුවර් ගොයින්
    අයි ගිව් මයි කාර්
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    truly beautiful photo,

    I think those boats are for decoration purposes by the hotel;
    එකනම් කියන්න දන්නේ නැ.. එත් ඔය හරියේ ගොඩක් මලු අල්ලන මේ වගේ බෝට්ටු තියන පින්තුර මම දැකල තියනව.