ගල්ගමුවේ චණ්ඩි ඇතා මැරිලා

your_love

Well-known member
  • Apr 7, 2012
    14,079
    1
    11,102
    113
    ආදරණීය චණ්ඩි , ඔබට නිවන් සුව ලැබේවා වස්තුව
    🐘
    . හිතුවක්කාර කොල්ලා මගේ.

    😶
     
    • Wow
    Reactions: NRTG

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,568
    2,394
    113
    " චණ්ඩි පුතේ, හිතට එන දුක කොතෙක්දැයි කියා නිම කල නොහැක, ඔබට රැගෙන යන විට එයට අප විරුද්ධ උනා, කසිප්පු ජාවාරම්කරුවන් ඔබට හිරිහැර කරන විට පෞද්ගලිකව ම පොලිසිය ට කතා කොට ඔබව රැකදෙන මෙන් ඉල්ලා සිටියා. නිරන්තරයෙන්ම ගම්වැසියන් , නිලධාරීන් ගෙන් ඔබ ගැන විමසුවා. ඇත් රජුනි හිතට එන දුක කියා නිම කල නොහැක. එදා නැදුන්ගමුවේ ඇත් රජු මියගිය මොහොතේ හැඩූ ලෙසින්ම ඔබ අප දැන් හඩවනු ඇත."
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,280
    113
    ආදරණීය චණ්ඩි , ඔබට නිවන් සුව ලැබේවා වස්තුව..... :(

    ආටිකල් එක ලියපු එකා උට සෑහෙන්න ආදරෙයි වගේ
    අලි ලවස්ලාගේ favourite ඇතෙක් තමා
     
    • Sad
    Reactions: KDH

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,879
    4,282
    113
    "චන්ඩි ..කවදත් ඔබ සමගින් සිටි අපට ඔබේ වියෝව දරාගත නොහැකිය ..ඔබේ සියලු ක්‍රියාකාරකම් මේ මොහොතේ අප ඉදිරියේ මැවී පෙනේ...සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය...!"