ගල්ගසා ඉන්දීය යුවලක් මරා දමලා

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    shocked7fl.gif
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    sena gahana aparada
    සාමන්‍ය අපි දන්න ඒත් නොකරන දෙයක් තමයි මිනිස්සුන්ට සාප කරන එක. ඒක ගොඩක් අය තරහට කලාට හොද දෙයක් නෙවෙයි.. මෙතනදි මටත් හිතට තරහක් ආවත් එක පරටම හෙන ගහපන් කියන්නවත් මට හිතෙන්නෙ නෑ. ඒක නිසයි මම සෙන ගහන අපරාධ! කියලා විතරක් දැම්මෙ ඒත් ඔය මගෙ රෙප් එකක් අඩු කරලා....:sorry: මම දන්නෙ නැ ඔයගෙ ත්‍රෙඩ් එකට මම අන්ස්වර් කරපු එකද රෙප් කපන්න හෙතුව එහෙම නැත්තම් මට සින්හල බැරි එකටද කියලා....
    කෝක වෙතත් මේ සයිට් එකදි මගෙ රෙප් එකක් කපපු පලවෙනියා ඔයා...
    .:yes:
    මෙයට නිසි පිලිතුරක් බලපොරොත්තු වෙමි.....
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    ඔහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.................................
     

    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    එ මිනිස්සුන්ගෙ තියන නුගත්කම තමයි
    නැත්තම් මොන දෙමවුපියන්ද තමන්ගෙ ලමයින්ට ඔහොම කරන්නෙ