Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල් අගුරු මගඩිය A-Z 🤌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[MEDIA=facebook]100064888952324/posts/1408156944690591[/MEDIA]

පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි ගාන සැලකූවිට මෙම ආන්ඩුවෙ කිසිම ඇමතිකෙනෙක්ට එරහිව විශ්වාසභංගයක් ගෙන ඇවිත් ජයග්රහනය කරන්න බෑ කියන එක සත්යක් . මේ ආණ්ඩුවෙ විතරක් නෙමේ වඩා ලගම සිද්දිය වෙච්ච කෙහෙලිය ඇමතිවරයාට ගෙනාපු විශ්වාසභංගය පැරදුනත් එතුමා අද අධිකරනය ඉදිරියේ වරදකරුවෙන් වෙලා ඉතින් එදා විස්වාසභංගෙදි එය එහෙම නෑ කියපු අය අද මොකක්ද කියන්නේ ? අනාගතේ දවසක මේ ආණ්ඩුවෙ අයගෙනුත් අහන්න වෙන ප්රශ්නය ඒක වෙන්න පුළුවන් තවත් ගල් අඟුරු ප්රශ්නය ගැලරියේ ප්රශ්නයක් ලෙස තිබුනද අධිකරණය ඉදිරියට ගිහින් නෑ නමුත් යන්න නියමිතයි .

මෙම සිද්දියට අදාල විගණන වාර්ථාව එක්ක මේ කථාව අලුත් උනා ඉතින් මේ ගැන රටේ ඔනෑම පුරවැසියෙක්ට තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් උනා කියලා අධිකරනයේ සහය පතන්න පුළුවන් දැන් පැහැදිලි ලෙසම වංචාව හා පාඩුව පිළිබද සාක්කි තියනවා . වාර්තාවට අනුව මෙම බාල ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කරලා තියනවා . රජය කියනවා මේ බර ජනතාවට එන්න දෙන්නෙ නෑලු භාණ්ඩාගාරය යම් ප්රමාණක් දරාගන්නවාලු මහත්වරුනි මතක තබා ගන්න භාණ්ඩාගාරයේ තියෙන්නේ අපේ හූරං ගන්න බදු සල්ලි බව නැත්තං ඔයාලා ගෙදරින් ගෙනාපු දේපල නොවන වග.

ලංසු ඉදිරිපත් කරපු තැන ඉදං මේ ගනු දෙනුවෙ යම් අක්රමිකතාවයන් තියනවා . මෙම ඩෙන්ඩරය සදහා ලංසු කැඳවීමේ දැන්වීම පළ කරන්නේ 2025 අගෝස්තු 18 ඒ වන විට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගැනීමට අපොහොසත් වූ Trident Chemphar Limited සමාගම සහ 2025 අගෝස්තු 19 වන දින මුදල් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගත් ANACAPE TRADING DMC සමාගම වෙත ලියාපදිංචි සැපයුම්කරුවන් ලෙස සලකා 2025 අගෝස්තු 18 දින විද්යුත් තැපෑල මගින් හා 2025 අගෝස්තු 19 දින කුරියර් සේවාව මගින් ලංසු ලේඛන යැවීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර තිබුණු බව පෙනී ගොස් තියනවා.

මතක තබා ගන්න මේ ලංකා ගල් අඟුරු සමාගම ස්ථාපනය කිරීමේ එකම හා මූලිකම හේතුව ගල් අඟුරු අඛන්ඩව ප්රමිතියෙන් යුතුව අවම මිලකට සපයා ගැනීමයි ඔවුන් තමන්ගේ පඩි ගෙවන රාජ්යට හා බදු ගෙවන ජනතාවට සේවය කිරීම පසෙක තබා පෞද්ගලික සමාගම්වලට සේවය බලාදීමට යාම ප්රශ්නකාරී තත්වයක් . ඕක තමා අපි හැමදාම කිව්වේ රජයට බිස්නස් කරන්න ගියාම මේ තත්වයන්ට මූනදෙන්න වෙනවා මොකද මේ ආයතනවල ඉන්න මහත්තුරුන්ට රාජ්ය බදු මුදල් පිළිබද කිසිදු වගවීමක් වගකීමක් හෝ බැදීමක් නැති තරම් . අපි හිතනවා දැන් ඉන්නේ වල් පැළ උගුල්ලා දාලා හිටෝපු මල් පැළ අයිති හොඳ අවංක මිනිස්සු කියලා

ප්රශ්නකාරී Trident Chemphar Limited සමාගම සම්පූර්ණ ලියාපදංචි ගාස්තුව වූ ඩොලර් 5,000ක මුදල ගෙවූ බවට සහතික කරමින් ගල් අඟුරු සමාගම 2025 අගෝස්තු 22 දින කුවිතාන්සියක් නිකුත් කරලා තියනවා , ඒ අනුව, 2025/2026 කාලපරිච්ඡේදය සඳහා ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්රික් ටොන් මිලියන 1.5ක් සැපයීමට කොන්ත්රාත්තුව ප්රදානය කරන ලද Trident Chemphar Limited සමාගම 2025 අගෝස්තු 18 එනම් ලංසු කැඳවූ දින වන විට නියමිත පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවා සමාගමෙහි ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු බව පැහැදිලි ලෙසම විගණන වාර්ථාවෙ සදහන් කරලා තියනවා . ඉතින් මේ ගනුදෙනුව පටන් ගත්ත තැන ඉදම්ම වංචා සහගතව තමා ක්රියාත්මක වෙලා තියෙන්නේ . මේක අත්වැරැද්දක් අතපසුවීමක් නෙමයි කියලා පවතින දත්ත අනුව හොදින් පෙන්නුම් කරනවා . මේකට තමා crony capitalism කියන්නේ සම්බන්දතාවයන් හා බලතල මත තම ගජමිතුරු කල්ලිවලට ප්රසම්පාදන ක්රියාවලින් හා නීති නවා වෙළදපල තරගකාරීත්වය මගහැර අයුතු ලාබ ලාබාගැනීමට මග විවර කරමින් ඒවායින් ප්රයෝජන ගැනීම එදා වගේම අදත් සිදුවෙන බවට හොදම නිදසුනක් මේ බාල ගල් අඟුරු වංචාව . මේ වෙනුවෙන් පෙනී සිටින් මෙය වහන්න වහන් සිදුවන්නේ සියල්න්ගේම මූනේ දැලි ගෑවීමක්

පමණි .

ප්රසම්පාදනයේ ඇස්වසා බලදාරීන් ගොනාට අන්දවා හෝ අනුදැනුම හා ආශිර්වාදය මත කෙසේ හෝ ප්රශ්කකාරී සමාගමට ටෙන්ඩරය ලබාදී ගෙන්වා ගත් ගල් අගුරු තොගයේ ගුණාත්මකභාවයෙහි ගැටලු පවතී නම් එම තත්ත්වය නිවැරදි කර ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැති බව පැහැදිවන පෙනීමට ඇත. නැව් තොග 12ට ම අදාළව පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණ වාර්තා, වෙනත් කාර්යයක් සඳහා වගකීම් පවරන ලද Mitra SK South Africa (Pty) Ltd සමාගම මගින් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී තිබේ නමුත් එම සමාගම අවශ්ය කරන ප්රමිතීන්ට යටත්ව ගල් අඟුරු සාම්පල් පරීක්ෂා කිරීම සඳහා නිසි ප්රතීතනතාවක් නොතිබුණු බව නිරීක්ෂණය වූබවට විගණනවාරථාවෙන් පෙන්නුම් කරයි.

අදාළ ප්රශ්නකාරී ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් Trident Chemphar Limited සමාගම සමග අත්සන් කිරීමට සකස් කරන ලද කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙහි එකඟතාව 2025 නොවැම්බර් 20 දින ලැබී තිබුණු නමුත්,

එදිනට පෙර එනම්, 2025 නොවැම්බර් 19 දින නීතිපති එකඟතාව ලබා දීමට ද පෙර ලංකා ගල් අගුරු සමාගම හා සැපයුම්කරු සමග ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබීම සැලසුම් සහගතලෙස මෙම වංචාව සිදුකිරීමට ගත් පියවරක් ලෙස පෙනී යයි .

විගණන වාර්ථාවට අනුව බාල ගල් අඟුරු නැව් 9 හේතුවෙන් ගල් අඟුරු අධිපරිභෝජනයෙන් සිදු විය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් මෙම බර දරාගෑනීමට විදුලි පාරිභෝගිකයන්ට සිදු වනු ඇත දෙවන කාර්තුව සදහාද විදුලි ජනන සමාගම විසින් 15% වක මිල වැඩිකිරීමක් ඉල්ලා ඇත . බදු ගෙවමින් මෙම සමාගම් නඩත්තු කල යුතුව ඇති අතර නැවත වරක් එම සමාගම් හා නිලදාරීන් කරන වංචා වල පාඩුවද වක්රව ගෙවීමට සිදුවීම ඛේදජනක පාපකර්මයකි.

නිසි ප්රමිතියෙන් යුක්ත නොවූ ගල් අඟුරු භාවිතය නිසා පූර්ණ විදුලි ධාරිතාව වන මෙගාවොට් 300ක් ජනනය කිරීමට නොහැකි වීම මත දෛනිකව පැය 24 පුරා ම පූර්ණ ධාරිතාව අවශ්ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්රමාණය කිලෝවොට් පැය 114,531,131කි. දෛනිකව පැය 16ක කාලයක් පූර්ණ ධාරිතාව අවශ්ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්රමාණය කිලෝවොට් පැය 76,354,087 කි.එය ඩීසල් බලාගාර මගින් අදික මිලක් යටතේ මිලදී ගැනීමට සිදුවනු ඇත . මේ සමස්ථ වංචාවේ පාඩුව දැනටමත් මහජනයාගේ කර මතට පැටවී අවසානය එය තිසිවෙකුට ප්රතික්ශේප කල නොහැක . කවුරු කොහොම විශ්වාසභංග වලට මූනදුන්නත් ආණ්ඩුව එය පාර්ලිමේන්තුව ඇතුලේ ජයග්රහනය කලත් රජයට බින්සනස් කරන්න බෑ හොද මිනිස්සු දැම්මත් බිස්නන් කරලා ගොඩයන්න බෑ කියන එක ඔප්පු වී ඇත එයට තවත් නිදසුන් අවශ්යම නං ශ්රී ලංකන් එයාර් ලයින් දෙස බලන්න මේ පාඩම් ඉගෙන නොගෙන

කටමැත දොඩවන මැති ඇමතිවරු නිසා සමස්ථ ආණ්ඩුව කෙරෙහිම ඇති ජනතා විශ්වාසය භංගවී යනු ඇත .

සම්පූර්ණ විගණන වාර්ථාව පහතින්

[USER=176584]@top[/USER] fans

වචන Janath perera

[QUOTE="ozykolla, post: 31342134, member: 580942"] [MEDIA=facebook]100064888952324/posts/1408156944690591[/MEDIA] 🔴 පාර්ලිමෙන්තුවේ ඔළුගෙඩි ගාන සැලකූවිට මෙම ආන්ඩුවෙ කිසිම ඇමතිකෙනෙක්ට එරහිව විශ්වාසභංගයක් ගෙන ඇවිත් ජයග්රහනය කරන්න බෑ කියන එක සත්යක් . මේ ආණ්ඩුවෙ විතරක් නෙමේ වඩා ලගම සිද්දිය වෙච්ච කෙහෙලිය ඇමතිවරයාට ගෙනාපු විශ්වාසභංගය පැරදුනත් එතුමා අද අධිකරනය ඉදිරියේ වරදකරුවෙන් වෙලා ඉතින් එදා විස්වාසභංගෙදි එය එහෙම නෑ කියපු අය අද මොකක්ද කියන්නේ ? අනාගතේ දවසක මේ ආණ්ඩුවෙ අයගෙනුත් අහන්න වෙන ප්රශ්නය ඒක වෙන්න පුළුවන් තවත් ගල් අඟුරු ප්රශ්නය ගැලරියේ ප්රශ්නයක් ලෙස තිබුනද අධිකරණය ඉදිරියට ගිහින් නෑ නමුත් යන්න නියමිතයි . 👉මෙම සිද්දියට අදාල විගණන වාර්ථාව එක්ක මේ කථාව අලුත් උනා ඉතින් මේ ගැන රටේ ඔනෑම පුරවැසියෙක්ට තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් උනා කියලා අධිකරනයේ සහය පතන්න පුළුවන් දැන් පැහැදිලි ලෙසම වංචාව හා පාඩුව පිළිබද සාක්කි තියනවා . වාර්තාවට අනුව මෙම බාල ගල් අඟුරු පරිභෝජනයෙන් සිදුවිය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් ලෙස ඇස්තමේන්තු කරලා තියනවා . රජය කියනවා මේ බර ජනතාවට එන්න දෙන්නෙ නෑලු භාණ්ඩාගාරය යම් ප්රමාණක් දරාගන්නවාලු මහත්වරුනි මතක තබා ගන්න භාණ්ඩාගාරයේ තියෙන්නේ අපේ හූරං ගන්න බදු සල්ලි බව නැත්තං ඔයාලා ගෙදරින් ගෙනාපු දේපල නොවන වග. 🤌ලංසු ඉදිරිපත් කරපු තැන ඉදං මේ ගනු දෙනුවෙ යම් අක්රමිකතාවයන් තියනවා . මෙම ඩෙන්ඩරය සදහා ලංසු කැඳවීමේ දැන්වීම පළ කරන්නේ 2025 අගෝස්තු 18 ඒ වන විට සම්පූර්ණ ලියාපදිංචි ගාස්තුව ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගැනීමට අපොහොසත් වූ Trident Chemphar Limited සමාගම සහ 2025 අගෝස්තු 19 වන දින මුදල් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගත් ANACAPE TRADING DMC සමාගම වෙත ලියාපදිංචි සැපයුම්කරුවන් ලෙස සලකා 2025 අගෝස්තු 18 දින විද්යුත් තැපෑල මගින් හා 2025 අගෝස්තු 19 දින කුරියර් සේවාව මගින් ලංසු ලේඛන යැවීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර තිබුණු බව පෙනී ගොස් තියනවා. 🤔මතක තබා ගන්න මේ ලංකා ගල් අඟුරු සමාගම ස්ථාපනය කිරීමේ එකම හා මූලිකම හේතුව ගල් අඟුරු අඛන්ඩව ප්රමිතියෙන් යුතුව අවම මිලකට සපයා ගැනීමයි ඔවුන් තමන්ගේ පඩි ගෙවන රාජ්යට හා බදු ගෙවන ජනතාවට සේවය කිරීම පසෙක තබා පෞද්ගලික සමාගම්වලට සේවය බලාදීමට යාම ප්රශ්නකාරී තත්වයක් . ඕක තමා අපි හැමදාම කිව්වේ රජයට බිස්නස් කරන්න ගියාම මේ තත්වයන්ට මූනදෙන්න වෙනවා මොකද මේ ආයතනවල ඉන්න මහත්තුරුන්ට රාජ්ය බදු මුදල් පිළිබද කිසිදු වගවීමක් වගකීමක් හෝ බැදීමක් නැති තරම් . අපි හිතනවා දැන් ඉන්නේ වල් පැළ උගුල්ලා දාලා හිටෝපු මල් පැළ අයිති හොඳ අවංක මිනිස්සු කියලා 🤫 🧶 ප්රශ්නකාරී Trident Chemphar Limited සමාගම සම්පූර්ණ ලියාපදංචි ගාස්තුව වූ ඩොලර් 5,000ක මුදල ගෙවූ බවට සහතික කරමින් ගල් අඟුරු සමාගම 2025 අගෝස්තු 22 දින කුවිතාන්සියක් නිකුත් කරලා තියනවා , ඒ අනුව, 2025/2026 කාලපරිච්ඡේදය සඳහා ලක්විජය බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්රික් ටොන් මිලියන 1.5ක් සැපයීමට කොන්ත්රාත්තුව ප්රදානය කරන ලද Trident Chemphar Limited සමාගම 2025 අගෝස්තු 18 එනම් ලංසු කැඳවූ දින වන විට නියමිත පරිදි ලියාපදිංචි ගාස්තු ගෙවා සමාගමෙහි ලියාපදිංචි නොවූ සැපයුම්කරුවෙකු බව පැහැදිලි ලෙසම විගණන වාර්ථාවෙ සදහන් කරලා තියනවා . ඉතින් මේ ගනුදෙනුව පටන් ගත්ත තැන ඉදම්ම වංචා සහගතව තමා ක්රියාත්මක වෙලා තියෙන්නේ . මේක අත්වැරැද්දක් අතපසුවීමක් නෙමයි කියලා පවතින දත්ත අනුව හොදින් පෙන්නුම් කරනවා . මේකට තමා crony capitalism කියන්නේ සම්බන්දතාවයන් හා බලතල මත තම ගජමිතුරු කල්ලිවලට ප්රසම්පාදන ක්රියාවලින් හා නීති නවා වෙළදපල තරගකාරීත්වය මගහැර අයුතු ලාබ ලාබාගැනීමට මග විවර කරමින් ඒවායින් ප්රයෝජන ගැනීම එදා වගේම අදත් සිදුවෙන බවට හොදම නිදසුනක් මේ බාල ගල් අඟුරු වංචාව . මේ වෙනුවෙන් පෙනී සිටින් මෙය වහන්න වහන් සිදුවන්නේ සියල්න්ගේම මූනේ දැලි ගෑවීමක් පමණි . 🙉 ප්රසම්පාදනයේ ඇස්වසා බලදාරීන් ගොනාට අන්දවා හෝ අනුදැනුම හා ආශිර්වාදය මත කෙසේ හෝ ප්රශ්කකාරී සමාගමට ටෙන්ඩරය ලබාදී ගෙන්වා ගත් ගල් අගුරු තොගයේ ගුණාත්මකභාවයෙහි ගැටලු පවතී නම් එම තත්ත්වය නිවැරදි කර ගැනීමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කර නොමැති බව පැහැදිවන පෙනීමට ඇත. නැව් තොග 12ට ම අදාළව පැටවුම් වරායේ ගල් අඟුරු පරීක්ෂණ වාර්තා, වෙනත් කාර්යයක් සඳහා වගකීම් පවරන ලද Mitra SK South Africa (Pty) Ltd සමාගම මගින් නිකුත් කර ඇති බව නිරීක්ෂණය වී තිබේ නමුත් එම සමාගම අවශ්ය කරන ප්රමිතීන්ට යටත්ව ගල් අඟුරු සාම්පල් පරීක්ෂා කිරීම සඳහා නිසි ප්රතීතනතාවක් නොතිබුණු බව නිරීක්ෂණය වූබවට විගණනවාරථාවෙන් පෙන්නුම් කරයි. 🔴 අදාළ ප්රශ්නකාරී ගල් අඟුරු සැපයීම සඳහා තෝරාගත් Trident Chemphar Limited සමාගම සමග අත්සන් කිරීමට සකස් කරන ලද කෙටුම්පත් ගිවිසුම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙහි එකඟතාව 2025 නොවැම්බර් 20 දින ලැබී තිබුණු නමුත්, එදිනට පෙර එනම්, 2025 නොවැම්බර් 19 දින නීතිපති එකඟතාව ලබා දීමට ද පෙර ලංකා ගල් අගුරු සමාගම හා සැපයුම්කරු සමග ගිවිසුම්ගත වීමට කටයුතු කර තිබීම සැලසුම් සහගතලෙස මෙම වංචාව සිදුකිරීමට ගත් පියවරක් ලෙස පෙනී යයි . 👉 විගණන වාර්ථාවට අනුව බාල ගල් අඟුරු නැව් 9 හේතුවෙන් ගල් අඟුරු අධිපරිභෝජනයෙන් සිදු විය හැකි අලාභය රුපියල් මිලියන 2237.7ක් මෙම බර දරාගෑනීමට විදුලි පාරිභෝගිකයන්ට සිදු වනු ඇත දෙවන කාර්තුව සදහාද විදුලි ජනන සමාගම විසින් 15% වක මිල වැඩිකිරීමක් ඉල්ලා ඇත . බදු ගෙවමින් මෙම සමාගම් නඩත්තු කල යුතුව ඇති අතර නැවත වරක් එම සමාගම් හා නිලදාරීන් කරන වංචා වල පාඩුවද වක්රව ගෙවීමට සිදුවීම ඛේදජනක පාපකර්මයකි. ➡️ නිසි ප්රමිතියෙන් යුක්ත නොවූ ගල් අඟුරු භාවිතය නිසා පූර්ණ විදුලි ධාරිතාව වන මෙගාවොට් 300ක් ජනනය කිරීමට නොහැකි වීම මත දෛනිකව පැය 24 පුරා ම පූර්ණ ධාරිතාව අවශ්ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්රමාණය කිලෝවොට් පැය 114,531,131කි. දෛනිකව පැය 16ක කාලයක් පූර්ණ ධාරිතාව අවශ්ය වේ යැයි සැලකූ විට අතිරේකව සපයා ගත යුතු ඇස්තමේන්තුගත බලශක්ති ප්රමාණය කිලෝවොට් පැය 76,354,087 කි.එය ඩීසල් බලාගාර මගින් අදික මිලක් යටතේ මිලදී ගැනීමට සිදුවනු ඇත . මේ සමස්ථ වංචාවේ පාඩුව දැනටමත් මහජනයාගේ කර මතට පැටවී අවසානය එය තිසිවෙකුට ප්රතික්ශේප කල නොහැක . කවුරු කොහොම විශ්වාසභංග වලට මූනදුන්නත් ආණ්ඩුව එය පාර්ලිමේන්තුව ඇතුලේ ජයග්රහනය කලත් රජයට බින්සනස් කරන්න බෑ හොද මිනිස්සු දැම්මත් බිස්නන් කරලා ගොඩයන්න බෑ කියන එක ඔප්පු වී ඇත එයට තවත් නිදසුන් අවශ්යම නං ශ්රී ලංකන් එයාර් ලයින් දෙස බලන්න මේ පාඩම් ඉගෙන නොගෙන කටමැත දොඩවන මැති ඇමතිවරු නිසා සමස්ථ ආණ්ඩුව කෙරෙහිම ඇති ජනතා විශ්වාසය භංගවී යනු ඇත . සම්පූර්ණ විගණන වාර්ථාව පහතින් 👇 [USER=176584]@top[/USER] fans වචන Janath perera [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom