ගල් අඟුරු ලංකාවේ තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් විතරයි ද?
මේ අන්තිම ට දාපු ගල් අඟුරු ටෙන්ඩර් එකට කව්රුත් bid කරලා නැහැ කියන්නේ ඇත්ත ද?
මේ මාස ටිකේ ගල් අඟුරු ගෙනාවේ නැත්නම් ගේන්න පරක්කු උනොත් මෝසම් එක්ක බාගන්න බැරි වෙනවා නේද?
මේ ප්රශ්න ගැන කවුරු හරි දන්නවා ද?