ගල් අඟුරු ප්‍රශ්නය

koj500

Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ගල් අඟුරු ලංකාවේ තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු වෙනකන් විතරයි ද?

    මේ අන්තිම ට දාපු ගල් අඟුරු ටෙන්ඩර් එකට කව්රුත් bid කරලා නැහැ කියන්නේ ඇත්ත ද?

    මේ මාස ටිකේ ගල් අඟුරු ගෙනාවේ නැත්නම් ගේන්න පරක්කු උනොත් මෝසම් එක්ක බාගන්න බැරි වෙනවා නේද?

    මේ ප්‍රශ්න ගැන කවුරු හරි දන්නවා ද?
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    1635268074308.jpeg
     
    • Like
    Reactions: koj500

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඔක ගැන ඩිස්කශන් ඒකක් ගියා මචන් ම‌ෙන්න ම‌ෙකෙ. ඔය ගල් අගුරු ට‌ෙන්ඩර‌ෙට කවුරුත් බිඩ් කරෙ
    නැ කියලා උන් පිලිගන්නවා.

     
    • Like
    Reactions: koj500

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වලක් කපල වැඩකට නැති ගස්වල ලොකු අතු කපල ලී කෑලි වලට දාල උඩින් පස් දාල තදකරල තියහන් ඕව ගල් අඟුරු වෙනව කාලෙකදි අනිත් එක 100% කාබනිකයි
     

    Similar threads