ගල් අඟුරු වංචාවට සම්බන්ද හාමුදුරුවෝ 😂 😂 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,425
    8,587
    113
    648287735_1221204525245105103801_1771643483819674983_n-copy.webp



    මේ ඡායාරූපයේ සිටින්නේ ආන්දෝලනාත්මක ගල් අඟුරු වංචාවට සම්බන්ද දේශීය සමාගම වන Panaurora (Pvt) Ltd සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරන "හක්මන නන්දාලෝක" නමැති හිමිනමයි.

    මහා පරිමාණ වැවිලි සමාගම් හිමිකරුවකු වශයෙන් දැවැන්ත වතු යායක් ද පවත්වා ගෙන යන මේ හිමියන්ට ඒ වතුවල වැඩ සඳහා සිවිල් ආරක්ෂක බලකායේ භටයින් 400ක් පමණ ලබාදී ඇති බවත් කියැවේ.

    මේ හිමිනම පිළිබඳව තවත් තොරතුරු රැසක් අපවෙත ලැබෙමින් පවතින අතර නුදුරේම වැඩිවිස්තර බලාපොරොත්තු වන්න.


    හොර තට්ටයාගේ උපන්දිනේ 😂




    මුට තියෙන කොම්පැනි ටික බලපන්කෝ

    https://www.facebook.com/hnandaloka/
     
    Last edited:

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,468
    8,620
    113
    Galaha
    චරිත්ට සල්ලි දීල ගලුත් කපන්න ඇති නේද බං. චරිත් හිරේ නේද තවම?
     

    babur.leter

    Member
    Jan 2, 2024
    13
    10
    3
    ගයාන් ගාල්ලගේ කියනවා ගල් අගුරු case එකට සම්බන්ධ හාමුදුරුවෝ හරක් කටාගෙ සීන් එකකටත් සම්බන්ධයි කියල