ගල්....ඉදිකිරීම්

ckan

Active member
  • Feb 2, 2018
    59
    161
    33
    යාලුවනේ මම පොඩි business එකක් පටන් ගන්න හැදුවේ. .

    මම කලින්මෙ business මොනවත් කරලා නෑ. දැනට IT company එකක වැඩ. Corona නිසා ගමේ ඉඳන් වැඩ. Work From Home

    මාගෙ යාලුවෙක් කිව්වා ඌත් එක්ක පොඩි වැඩක් පටන් ගමු ද කියලා..Building block ගල් හදල විකුණන්න. මට ලොකු idea එකක් නෑ වැඩේ ට කොහොම ද අත ගහන්නේ කියලා. යාලුවා ටත් loku idea එකක් නැ වගේ. ඌ රජයේ office එකක ලිපිකරු රැකියා වක් කර කෙනෙක්.

    මෙකේ ඉන්න civil engineering දැනුම සහ businesse දැනුම තියෙන උදවියගෙන් පොඩි උදවුවක් ඕනි.

    1. කොහොම ද Construction material business එකක් register කරන්නේ?
    2. මොනවා ද මෙකට ඕනි කරන machine/tools? කොච්චර budget එකක් පටන් ගන්න යයිද?
    3. මොනාද maintain කරන්න ඕනි standards? NBRO certification ඕනිද?
    4. Business එකක් run කරනකොට manage කරන්නේ කොහොමද වැඩ?
    5. මොනවගේ contacts තියෙන්නේ ඕනිද මේ වැඩේට?

    මට office eke වැඩ තියෙන්නේ weekdays විතරයි.(weekend නම්ඉ නිකන්ති ඉන්නේ) . කරන්න පුළුවන් වෙයිද කියලා භයක් තිබෙනවා. මෙක කරලා තියෙන සල්ලි ටිකත් නැති වෙයිද ?

    පුළුවන් හැමෝගෙන්ම උදවුවක් බලාපොරොත්තු වෙනවා
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේකේ ඉන්න බිස්නස් ඔස්තාර්ලා අපොස සාපෙ ලියලා. අද විභාගේ අන්තිම දවසනි. තව දවස් දෙක තුනකින් උන් මේ පැත්තේ ඇයි. එතකොට ත්‍රෙඩ් එක බම්ප් කරපං මචං.
     
    • Like
    Reactions: Solo Rider

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕක එච්චර ලාභ තියන වැඩක් නෙමේ. තමන්ට කියල ගල් ප්‍රවාහනයට ලොරියක් එහෙම තියනවනම් පොඩි වාසියක් තියනවා. අඩු ප්‍රමිතියට තියන ගල් වෙන එවුන් ලාබෙට දෙනකොට හොඳ ගලක් හරි මිලට දෙන්න අමාරුයි. ගැලපෙන සේවකයෙක් දෙන්නෙක් දීර්ඝ කාලීනව තියාගන්න අමාරුයි. පොඩ්ඩක් හිතලා බලලා අත ගහන්න.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,695
    113
    Gampaha
    සාමාන්‍ය මැශින් එකක් 120000 ක් විතර වෙයි.
    බිම දිගේ ගල් ගහන මැශින් එක ගන්නවනං පොළොව ලෙවල් වෙන්න ලොකු ඒරියා එකක් කොන්ක්‍රීට් කරල තියෙන්න ඕනෙ.

    නෝමල් මැශින් එකක් ගන්නවනං ලෑලි හදාගන්නත් ඕනෙ. ඒක 50000කට අඩුවෙන් කරගන්න පුලුවන් වෙයි.

    ගල් 8 ගහන්න පුලුවන් හයිඩොලික් මැශින් තියෙනව. ගල් 2 ගහන්න පුලුවන් වයිබ්‍රේට් මැශිනුත් තියෙනව. වැලි මිශ්‍රනයක් කම්ප්‍රෙස් කරන්න හොඳම ක්‍රමේ වයිබ්‍රේට් එක. ඒ නිසා ගල්8 මැශිමට වඩා ගල් 2 මැශිම සාර්ථකයි.
    ඒකෙන් හදන ගල් වල ශක්තිය, ෆිනිශින් එක හොඳ නිසා ඉල්ලුමත් වැඩියි.

    මික්ශර් එකකුත් ගත්තොත් කාර්යක්ෂමතාව වැඩිකරගන්න පුලුවන්.

    ඉඩම හොඳට ඉඩ තියෙන්න ඕනෙ. මැශින් ටික තියන්න මඩුවක් හදන්න ඕනෙ. මැශින් ඉන්ස්ටෝල් කරන තැන පොළව ලෙවල් කරල කොන්ක්‍රීට් දාල තියෙන්න ඕනෙ. ගල් දෙකේ මැශිමට සිංගල් ෆේස් මෝටරයක් එන නිසා සිංගල් ෆේස් කරන්ට් එක, වතුර පහසුකම් තියෙන්න ඕනෙ.

    සමාන්‍ය ගලක ප්‍රමාණය අඟල් වලින් 14x4x7, ඕක සමහර පැතිවල ලාභ ගන්න අඩුකරල හදනව.
    ඔයාලගෙ පැත්තෙ හාඩ්වෙයාර් වලට ගිහින් ගල් වල සයිස්එක මැනල බලන්න. නැත්තං ස්ටෑන්ඩඩ් සයිස් එකටම හදල රුපියලකින් දෙකකින් කොස්ට් එක වැඩිවුනොත් ගල විකුණගන්න බැරිවෙයි.

    බ්ලොක් ගල් හදන්න මික්ස් කරන්නෙ
    ගල් කුඩු මිශ්‍ර චිප් ගල් + සිමෙන්ති.

    දන්න විදිහට,
    සිමෙන්ති 50kg න්, බ්ලොක් ගල් 110ත් 120ත් අතර ප්‍රමාණයක් හදන්න පුලුවන්. 110ට වඩා අඩුවුනොත් පාඩුයි, 120ට වඩා වැඩිවුනොත් ගල් හයිය නෑ.
     
    අනේ මචං THANKS
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම

    එලකිරි උත්තරයක්