ගල් බනිස්

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    ගල් බනිසට ගල් බනිස් කිවුවෙ පෙනුම ගලක් වගේ නිසා මිසක් රස අඩු හින්දාවත්, හයිය නිසාවත් නෙමෙයි. තාමත් ඉඳලා හිටලා ගමේ කඩේක ගල් බනිසක් දැක්කම වාහනේක යද්දි වුනත් දෙපාරක් හැරිලා බලන්නෙ කිරි තේකට පෙඟවිච්ච ගල් බනිස් කුට්ටියක මිහිර හිතෙන් දුරස් වෙලා නැති නිසා. ලාවට ඉදීගෙන එන ඇඹුල් කෙසෙල් ගෙඩියක් එක්ක වුනත් තලු මර මර ගිලින්න පුළුවන් ගල් බනිස් කද්දි අම්මලා බැනපු එකම හේතුව තමයි කටින් දාපු චවු චවු සද්දෙ. ඇයි ඉතිං පෙරේතකමට කටේ පුරව ගත්තට හපාගන්න බැහැනෙ.
    Life.lk
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,889
    2
    115,933
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    586002.jpg
     

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    mamanam asa gnana katha & kibul banis walata, gal banis appiriyai
    Penumada awl

    ගල් බනිස් සුපිරි කෑමක්. හැබැයි වැඩියෙන් කැමති කිඹුලා බනිස් වලට
    Kubulage සීනි වැඩී..
    ------ Post added on Jul 25, 2024 at 8:55 PM

    samahara backery wala witarai gal banis hoda, samahara ewaye ewa nam kanna amarui.
    සමහර ඒවගෙ නම් මෙලෝ රසක් නෑ
    ------ Post added on Jul 25, 2024 at 8:55 PM
     
    • Like
    • Love
    Reactions: kinkon and NRTG

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    samahara gsl banis thiyanwa 3 5 unath kanna puluwan eka digata samahara ewa thiyanwa eka parak epa wenawa kawahama.

    pani rasa wadi ewa. gakl banis unath ganata set unoth supirima thama
     
    • Like
    Reactions: NRTG and Gal_banisa