Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නෑ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගාල් , වැලි සහ පස් ප්‍රවාහනයේදී බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම තීරණයෙන් ඇතිවන ප්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

මෙලෙස බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලි, ගල් හා පස් මිල පහත වැටිය යුතු බව කී ඇමතිවරයා එම සහනය ජනතාවට ලැබෙන්නේද යන්න මෙන්ම මෙයින් අයහපත් ප්‍රතිඵල ඇතිවේද යන්න අධ්‍යයනය සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව ද සදහන් කළේය.

එම කමිටුව විසින් මෙම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ලබාදෙන වාර්තා අනුව බලපත්‍ර අහෝසි කිරීමේ තීරණය ඉදිරියට ගෙනයන්නේද යන්න ගැන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවේය.

කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් කිසිදු පරිසර හානියක් නොවීමට වගබලාගන්නා බව කී ඇමතිවරයා වැලි තොටුපලවල වැලි ගොඩදැමීම, පස් හා මැටි කැපීම ආදිය සදහා ලබාගත යුතු බලපත්‍ර ක්රමයෙහි හෝ පරිසර ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීතිවල කිසිදු වෙනසක් කර නැතැයිද ප්‍රකාශ කළේය.

කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අදහස් දක්වමිනි.

වැලි,ගල් හා මැටි ප්‍රවාහනයට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවීම, මේ හේතුවෙන් ඒවායේ මිල ඉහළයාම නිසා ඉදිකිරීම් කටයුතුවලදී දැරීමට සිදුවන පිරිවැය ඉහළයාම, උළු ආදී නිෂ්පාදකයින්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියුතුවූවන් අපහසුතාවයට පත්වීම ආදිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය.

මෙම තීරණය සමගම වැලි තොටුපලවල්, මැටි කපන ස්ථාන ආදියේ ආරක්ෂාව වැඩි කරමින් පරිසර හානි අවම කරගැනීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සදහන් කළේය.

http://www.lankadeepa.lk/latest_news/‘ගල්--වැලි--පස්-ප්‍රවාහන-බලපත්‍ර-අහෝසි-කිරීමේ-තීරණය-තාවකාලිකයි‘/1-561740

ඔයාලා ඉක්මනට වැඩේ කරගන්න ඊටපස්සේ අපි ආයේ තහනම් කරන්නම්.....

[QUOTE="gpnuwan, post: 24991730, member: 240656"] ගාල් , වැලි සහ පස් ප්‍රවාහනයේදී බලපත්‍ර ලබාගැනීමේ ක්‍රමය අහෝසි කර ඇත්තේ තාවකාලික අත්හදාබැලීමක් ලෙස බවත්, මෙම තීරණයෙන් ඇතිවන ප්‍රතිඵල අධ්‍යයනය කර එය දිගුකාලීනව ක්‍රියාත්මක කරන්නේද යන්න තීරණය කරන බවත් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙලෙස බලපත්‍ර අහෝසි කිරීමෙන් වැලි, ගල් හා පස් මිල පහත වැටිය යුතු බව කී ඇමතිවරයා එම සහනය ජනතාවට ලැබෙන්නේද යන්න මෙන්ම මෙයින් අයහපත් ප්‍රතිඵල ඇතිවේද යන්න අධ්‍යයනය සදහා විශේෂඥ කමිටුවක් පත්කර තිබෙන බව ද සදහන් කළේය. එම කමිටුව විසින් මෙම කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ලබාදෙන වාර්තා අනුව බලපත්‍ර අහෝසි කිරීමේ තීරණය ඉදිරියට ගෙනයන්නේද යන්න ගැන ලබන සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගන්නා බව ද බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීවේය. කෙසේ වෙතත් මෙම තීරණය හේතුවෙන් කිසිදු පරිසර හානියක් නොවීමට වගබලාගන්නා බව කී ඇමතිවරයා වැලි තොටුපලවල වැලි ගොඩදැමීම, පස් හා මැටි කැපීම ආදිය සදහා ලබාගත යුතු බලපත්‍ර ක්රමයෙහි හෝ පරිසර ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීතිවල කිසිදු වෙනසක් කර නැතැයිද ප්‍රකාශ කළේය. කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමේදී අදහස් දක්වමිනි. වැලි,ගල් හා මැටි ප්‍රවාහනයට අදාළ බලපත්‍ර නිකුත් කිරීමේදී විවිධ අක්‍රමිකතා සිදුවීම, මේ හේතුවෙන් ඒවායේ මිල ඉහළයාම නිසා ඉදිකිරීම් කටයුතුවලදී දැරීමට සිදුවන පිරිවැය ඉහළයාම, උළු ආදී නිෂ්පාදකයින්, කෘෂිකාර්මික ක්ෂේත්රයේ නියුතුවූවන් අපහසුතාවයට පත්වීම ආදිය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ද ඇමතිවරයා කීවේය. මෙම තීරණය සමගම වැලි තොටුපලවල්, මැටි කපන ස්ථාන ආදියේ ආරක්ෂාව වැඩි කරමින් පරිසර හානි අවම කරගැනීමට පියවර ගෙන ඇතැයිද හෙතෙම සදහන් කළේය. [url]http://www.lankadeepa.lk/latest_news/%E2%80%98%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A--%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92--%E0%B6%B4%E0%B7%83%E0%B7%8A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB-%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E2%80%98/1-561740[/url] [COLOR="Red"]ඔයාලා ඉක්මනට වැඩේ කරගන්න ඊටපස්සේ අපි ආයේ තහනම් කරන්නම්.....[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom