ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නෑ
ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය.
http://www.ada.lk/breaking_news/ගල්-වැලි-පස්-ප්‍රවාහනයට-බලපත්‍ර-අවශ්‍ය-නෑ/11-355372
ඹබේ අදහස මෙකක්ද ?
අපේ පැත්තේ කොහොමහරි බේරගෙන තියෙන ඔයවල් ටික සේරම හෝදලා දායි.