Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ගලි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්රවෘත්ති බැලුවනම් ඊයේ පෙරේදා,

කොළඹ කුණු එකතුවෙලා හැමතැනම කියලා පෙන්නුවා..

නගර සභා කුණු අදින ලොරියේ වැඩකරන කෙනාගෙන්

අහනවා ඇයි මේ කුණු අදින්නෙ නැත්තේ කියලා..

උත්තරයේ උනෙ අපිට කියලා තියෙන්නේ බෙදපු කුණු

විතරක් ගෙනියන්න, අනික්වා එපා කියලා...

දැන් සතියක් විතර හැමතැනම කුණු පිරිලා...

අන්තිමට පෙන්නුවා කොළඹ මහනගර සභා කොමසාරිස්ව...

එයා කිව්වා එයා උපදෙස් දීල තියෙන්නේ වෙන්ක්රපු කුණු ගන්න කියලා..

මාධ්‍යවේදියා අහනවා එතකොට මේ කුණු මෙහෙමම තියෙනවද කියලා...

උත්තරය නැහැ ඉක්මනින්ම මේකට විසඳුමක් දෙනවා කියලා

ෆේස්බුක් එකේ දැක්කා ඉස්සර ලස්සනයි කොළඹ

දැන් හිටං පට්ට කැතයි කියලා

තව තැනක දැක්කා කුණු ටික අයින් කරගන්න බැරි උන්

කොහොම ආණ්ඩු කරන්නද කියලා...

[QUOTE="upulpdn, post: 21817852, member: 182056"] [SIZE=3][B][COLOR=Olive]ප්රවෘත්ති බැලුවනම් ඊයේ පෙරේදා, කොළඹ කුණු එකතුවෙලා හැමතැනම කියලා පෙන්නුවා.. නගර සභා කුණු අදින ලොරියේ වැඩකරන කෙනාගෙන් අහනවා ඇයි මේ කුණු අදින්නෙ නැත්තේ කියලා.. උත්තරයේ උනෙ අපිට කියලා තියෙන්නේ බෙදපු කුණු විතරක් ගෙනියන්න, අනික්වා එපා කියලා... දැන් සතියක් විතර හැමතැනම කුණු පිරිලා... අන්තිමට පෙන්නුවා කොළඹ මහනගර සභා කොමසාරිස්ව... එයා කිව්වා එයා උපදෙස් දීල තියෙන්නේ වෙන්ක්රපු කුණු ගන්න කියලා.. මාධ්‍යවේදියා අහනවා එතකොට මේ කුණු මෙහෙමම තියෙනවද කියලා... උත්තරය නැහැ ඉක්මනින්ම මේකට විසඳුමක් දෙනවා කියලා ෆේස්බුක් එකේ දැක්කා ඉස්සර ලස්සනයි කොළඹ දැන් හිටං පට්ට කැතයි කියලා තව තැනක දැක්කා කුණු ටික අයින් කරගන්න බැරි උන් කොහොම ආණ්ඩු කරන්නද කියලා... [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom